ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
kaata kiyannada mewaa...

index.php
index.php
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කියන්න දෙයක් නැති උනාම කුණුහරුපෙන් බැනල - reps දෙනව :lol: :lol:

    එක තමයි පොන්සෙකගෙ කොල්ලන්ගෙ theory eka. මන් කියන්න බොරුනම් ටැග් ටික බලන්න ;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    done!
    මම දන්නේ නෑ මේකෙන් වැඩක් වේවි ද කියල:dull: කොහොම උනත් අපි කීප දෙනෙක් එකතු උනාම votes 24,622 වැඩක් නෙවි:yes:

    votes 25,000 ඕනේ මාසයක් ඇතුලත , ඒ කියන්නේ දවසකට votes 900 වත් වැටෙන්න ඕනේ. ටිකක් අමාරු වැඩක්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එක තමයි පොන්සෙකගෙ කොල්ලන්ගෙ theory eka. මන් කියන්න බොරුනම් ටැග් ටික බලන්න ;)

    ෆොන්සේකාගේ නෙමෙයි බන් ඒක තමයි එළකිරි එකේ උන්ගේ theory එක . මහින්දට බැනල thread එකක් දාලා බලපන් ඔය කුණුහරුප tag වල නම විතරක් මාරු වෙලා එහෙම්මම වැටෙනවා :lol::lol:
     
    • Like
    Reactions: Mayan19

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෆොන්සේකාගේ නෙමෙයි බන් ඒක තමයි එළකිරි එකේ උන්ගේ theory එක . මහින්දට බැනල thread එකක් දාලා බලපන් ඔය කුණුහරුප tag වල නම විතරක් මාරු වෙලා එහෙම්මම වැටෙනවා :lol::lol:

    ඔව් මම එහෙම thread එකකුත් දැම්ම . එතකොටත් කුනුහරප රෙප් සහ ටැග් හම්බුනා. ඔබෙ කතාව හරි. ++
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ඇයි බන් මේ KP , කරුණා, පිල්ලයාන්ට අපේ සිංහල මිනිස්සු මරපු ඒවාට අධිකරණයක් නැත්තේ? උන්ට මන්ත්‍රී පොස්ට් දෙන්නේ? එක පැහැදිලි කරපංකෝ ඔය හුන්ඩුවට ගොට්ට අල්ලන උන්. :angry::angry::angry:

    sirawata mchoo :yes::yes::yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    reps enawa ho gala.. duka itin ehema rep dena unuth ponseka wage ponnayoma nisa.
    kisi deyak kelin kiyanna konda pana na.. ubala hoda ponsekatama tama. huu huu!!

    aa ayyo ponsekaaa... :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    reps enawa ho gala.. duka itin ehema rep dena unuth ponseka wage ponnayoma nisa.
    kisi deyak kelin kiyanna konda pana na.. ubala hoda ponsekatama tama. huu huu!!

    aa ayyo ponsekaaa... :P

    එකනේ බන් ෆොන්සේකා මෝඩයා වගේ දෙපාරක්ම බෝම්බ කාගෙන යුද්ධ කලානේ. අපරාදේ නේද බන් ප්‍රභාකරන්ව මැරුවේ .

    හොඳ වැඩේ ප්‍රභාකරන්ව මරන්න අනදුන්නට ඕකට ඔහොම වෙලා මදි නේද බන් ?

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එකනේ බන් ෆොන්සේකා මෝඩයා වගේ දෙපාරක්ම බෝම්බ කාගෙන යුද්ධ කලානේ. අපරාදේ නේද බන් ප්‍රභාකරන්ව මැරුවේ .

    හොඳ වැඩේ ප්‍රභාකරන්ව මරන්න අනදුන්නට ඕකට ඔහොම වෙලා මදි නේද බන් ?

    pons wenna ati prabakaranwa maruwe. :lol::lol:

    udde ewara kaaeth u taniyenma wenna atineda ban :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    pons wenna ati prabakaranwa maruwe. :lol::lol:

    udde ewara kaaeth u taniyenma wenna atineda ban :P

    ඕනෑම හමුදාවකට නායකත්වයක් තියනවා , ඔවුන් පහරදෙන්නේ සැලැස්මකට අනුව. හමුදාච මෙහයවන්නේ හමුදාපතිවරයා. :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකනේ බන් ෆොන්සේකා මෝඩයා වගේ දෙපාරක්ම බෝම්බ කාගෙන යුද්ධ කලානේ. අපරාදේ නේද බන් ප්‍රභාකරන්ව මැරුවේ .

    හොඳ වැඩේ ප්‍රභාකරන්ව මරන්න අනදුන්නට ඕකට ඔහොම වෙලා මදි නේද බන් ?

    පොන්ස්කද දැන් අන දුන්නෙ ප්‍රබා මරන්න? එහෙනම් ඉත්න් අර සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න අන දෙන්න ඇත්තෙත් එයාම වෙන්න අති නෙද?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි ගොඩක් අවාසනාවන්තයි නේද ? අපේ රටේ war එක ඉවර උනාම පිටින් බලන් ඉන්න අතරමැදි කට්ටිය එකතු වෙලා SL වල ඉන්න ගොඩක්ම වටිනා මිනිස්සු අතර ගැටුම් ඇති කලා. අපේ කට්ටියත් ඒවාට අහු උනා. මේ දෙගොල්ලෝ එකතු වෙලා අපී රට දිවුණු කලා නම් කොච්චර වටිනවද ? පිට ඉදන් බලන් ඉන්න පාදඩ බල්ලන්ට ඕනේ හැමදාම මෙහෙම ඇතුල කොටවල උන්ට වාසි ගන්න. අපේ උන් ඒ හැම උගුලටම අහු වෙනවා..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    පොන්ස්කද දැන් අන දුන්නෙ ප්‍රබා මරන්න? එහෙනම් ඉත්න් අර සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න අන දෙන්න ඇත්තෙත් එයාම වෙන්න අති නෙද?

    හමුදාපතිවරයා තමයි plan හදන්නේ පහරදෙන්න. ජෙනරල් ෆොන්සේකා තමයි ඒ වෙනකොට හමුදාපතිවරයා වෙලා හිටියේ.

    අනිත් ඒක ෆොන්සේකා එච්චර වැඩක් නැත්නම් මොකටද ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ආයිත් හමුදාපතිකම දුන්නේ ? ඔන්න ඔහේ නිකන්ම විශ්‍රාම යැව්වා නම් ඉවරයිනේ :lol:

    සුදුකොඩි කතාව ගැන නම් මම මුකුත් දන්නේ නැහැ. උඹ ෆොන්සේකා ගෙන හරි ආරක්ෂක ලේකම්තුමාගෙන් හරි අහල බලපන් ඒ ගැන
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    mahinda kariyawa hireta yawanna one deyak karanawa api..

    mahindata dena ewun kata puka wahagena gihilla uuta deepan.. ponna hathikare..gon huththo, thopita molayak nathi kamata methana awith uuta puka dena kathaa kiyanna epa :D