කවුද බන් එහෙම කියන්නේ..කාටද යුද්ධයක් තනියම කරන්න පුලුවන්..
උබ ඉතින් ඔහොම කියවානම් ආණ්ඩුවෙන් සාමකතා වලට ගියාමත් ඔය තම්ල් චෙල්වම්ගේ හරි පුලිදෙවන්ගෙ හරි බෙල්ල මිරිකලා මරන්න තිබුනානේ..![]()
ඔයාලනේ කියන්නෙ එහෙම නැත්නමි අපිද ඔයාලෙගේ සෙටි එකනේ කියෝ කියෝ හිටියෙ ඒකට උත්තර දුන්නට පස්සෙ දැන් නමි කයන්නෙ නැ මොකද රෙදි ඇදගෙන කියන්ඩ බැරි හින්ද


දැන් මම කියුවද රනිල්ට තිබිබ තම්ල් චෙල්වම්ගේ හරි පුලිදෙවන්ගෙ හරි බෙල්ල මිරිකන්ඩ කියල

නැනේ වරද්ධ ගන්ඩ එපා 

අනික ආණ්ඩුව බෙල්ල මිරිකිම කෙසේ වෙතත් බෙල්ල ගලෝල අතට දුන්න මතකයිනෙ



Last edited:

:lol





