ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇමරිකන්කාරයට මොනවත් කරන්න වෙන්නේ නෑ බං...මොලයක් නැති එවුන්ට කියලා වැඩක් නෑ...මුන්ගෙ ඇස් ඇරෙන්න වැඩි කල් යන එකක් නෑ..රට ගැන හැඟීමක් නැත් එවුන්...

    :yes::yes: ඔවුව මචන් මුන්ගෙ පරමිපරාවල වැරැද්ධ.මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමාල,විර පුරන්අප්පුල රටවෙනුවෙන් යුධ වදිද්දි.එදත් සුද්දට රට,ජාතිය පාවල දිල ඒ උත්තමයන්ව සුද්ගෙ දන් ගෙඩියට දක්කන් ගිය හැතිකරයක් හිටියනේ.උන්ගේ ඒ කුනු ලේ පරමිපරාවල් අද දක්වාම එනව.අන්න උන් තමයි,එදා උන්ගෙ මිමුත්ත කරපු සුද්දාගෙ ලොවන එක අදත් කරන්ඩ හදන්නෙ.ඒකයි මුන්ට තමන්ගෙ රට,ජාතිය,ආගමට වැඩිය සුද්දගෙ ලොවන වටිනේ, වෙන දෙයක් නෙමේ.පජාති හැතිකරයක් මේකේ ඉන්නෙ.මේ තෙර්ඩ් එක දාපු එකා ගැන නමි කියලම වැඩක් නැ, දුකයි :confused::confused::growl:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    I'm working for CIA and I have access to the internal information inside pentergon.
    They are planing to attack sri lanka.

    Please somebody who are hearing this please pass this message to our Great leader
    President sir.Our national security is in a trouble, we need to jump to defcon 1 right now.

    defcon1.png
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    මේවා දැක්කාම අධ්කරණයේ ස්වාධ්නත්වය පිලිබද සැකයක් ඇති වෙනවා...:dull:

    Code:
    http://www.gossip9.com/2011/11/blog-post_24.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා දැක්කාම අධ්කරණයේ ස්වාධ්නත්වය පිලිබද සැකයක් ඇති වෙනවා...:dull:

    ඒ අතිවෙචිච සැකය හින්ද වෙන්ඩ ඇති සුද්දගෙන් සාධාරනය ඉල්ලන්නෙ,හමිබෙයි බලාගෙන ඉන්ඩකො සුද්දගෙන් සාධාරනය.චුයිමිගමුත් එක්කම :lol::lol::lol::baffled:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    :rolleyes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    ඒ අතිවෙචිච සැකය හින්ද වෙන්ඩ ඇති සුද්දගෙන් සාධාරනය ඉල්ලන්නෙ,හමිබෙයි බලාගෙන ඉන්ඩකො සුද්දගෙන් සාධාරනය.චුයිමිගමුත් එක්කම :lol::lol::lol::baffled:

    http://www.gossip9.com/2011/11/blog-post_24.html

    බැලුවද? මොකක්ද ඔබතුමාගේ මතය ඒ පිලිබදව..?:yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේවා දැක්කාම අධ්කරණයේ ස්වාධ්නත්වය පිලිබද සැකයක් ඇති වෙනවා...:dull:

    Code:
    http://www.gossip9.com/2011/11/blog-post_24.html

    සුද්දා සාධාරණයක් කරයි උබේ පුකට......:no:

    මේක දැක්කාම පොන්සේකා LTTE වගේද????
    TSFTC0416.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    http://www.gossip9.com/2011/11/blog-post_24.html

    බැලුවද? මොකක්ද ඔබතුමාගේ මතය ඒ පිලිබදව..?:yes:

    මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ මහතා අත්සන් කරනු ලැබුවා.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර තිබුනා. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වූ බැවින් විවාහ මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.
    ඔචිචරයි :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දා සාධාරණයක් කරයි උබේ පුකට......:no:

    මේක දැක්කාම පොන්සේකා LTTE වගේද????
    TSFTC0416.jpg

    :lol::lol::lol::lol: මේ අර පුලිදේවන් කියන කොටිය නේද? අනේ ‍ෆොන්සේකට තබිබනේ ඔකගේ බෙල්ල මිරිකන්න ඔය වෙලාවේ. ඇයි ගෝලයො කියන විදිහට රජය කියන විදිහට නෙමේනේ ෆොන්සේකා හිටියෙ ස්වාධිනවනේ :lol::lol::lol: ගෝලයෝ ඔක්කොම අන්ධ පරිප්පු කාල
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :lol::lol::lol::lol: මේ අර පුලිදේවන් කියන කොටිය නේද? අනේ ‍ෆොන්සේකට තබිබනේ ඔකගේ බෙල්ල මිරිකන්න ඔය වෙලාවේ. ඇයි ගෝලයො කියන විදිහට රජය කියන විදිහට නෙමේනේ ෆොන්සේකා හිටියෙ ස්වාධිනවනේ :lol::lol::lol: ගෝලයෝ ඔක්කොම අන්ධ පරිප්පු කාල

    :yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සුද්දා සාධාරණයක් කරයි උබේ පුකට......:no:

    මේක දැක්කාම පොන්සේකා LTTE වගේද????
    TSFTC0416.jpg

    මචන් වැරැද්ද තියෙන්නෙ උඹලගෙ මහ උන්ගෙ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ මහතා අත්සන් කරනු ලැබුවා.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර තිබුනා. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වූ බැවින් විවාහ මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.
    ඔචිචරයි :)

    හිනා වෙනවා ඇරෙන්න කියන්න දෙයක් නැත..:lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    යකෝ.. මම හිතුවේ නැ .. කවදාවත් මොන ප්‍රශ්නේ ඇති උනත් .. ලැජ්ජා නැතිව අමෙරිකන් කාරයොන්ට නම් පුක දෙන්න යයි කියලා... ෂිට් .. අන්තිමට මුන් එකත කලා .. එත් ඉතින් ඔව්ව කව්ද බන් ගණන් ගන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    :lol::lol::lol::lol: මේ අර පුලිදේවන් කියන කොටිය නේද? අනේ ‍ෆොන්සේකට තබිබනේ ඔකගේ බෙල්ල මිරිකන්න ඔය වෙලාවේ. ඇයි ගෝලයො කියන විදිහට රජය කියන විදිහට නෙමේනේ ෆොන්සේකා හිටියෙ ස්වාධිනවනේ :lol::lol::lol: ගෝලයෝ ඔක්කොම අන්ධ පරිප්පු කාල

    ශවෙන්ද්‍රත් ඉන්නවා නේ?:eek:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol::lol::lol: මේ අර පුලිදේවන් කියන කොටිය නේද? අනේ ‍ෆොන්සේකට තබිබනේ ඔකගේ බෙල්ල මිරිකන්න ඔය වෙලාවේ. ඇයි ගෝලයො කියන විදිහට රජය කියන විදිහට නෙමේනේ ෆොන්සේකා හිටියෙ ස්වාධිනවනේ :lol::lol::lol: ගෝලයෝ ඔක්කොම අන්ධ පරිප්පු කාල

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් වැරැද්ද තියෙන්නෙ උඹලගෙ මහ උන්ගෙ

    නැ බන් සාමකතා පටන්ගත්තෙ උබලගෙ මහ එකා :lol::lol: මතක නැද්ද අර කොටියට දොහොත් මුදුනේ තබාගෙන වැදගෙන හිටියෙ :lol::lol::lol: