ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බොහොම ස්තුතියි සහෝදර සහෝදරියනි..
    ඊයේ පටන් මෙම පෙත්සම අත්සන් කිරීමේ කාර්යයට සහය දක්වන සියළු දෙනාට අපගේ ප්‍රණාමය!
    මෙයට විරුද්ධව කතා කරන, කමෙන්ට් කරන, රෙප් කපන සහෝදරයන්ටද අප වෛර නොකරමු..
    මන්දයත් එසේ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අප දිවි හිමියෙන් ගරු කරන බැවිනි!

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹල වගේ මෝඩයන්ට අනුකම්පා කරනවා හැර උඹලට comment දාල වැඩක් නෑ බන්.

    :lol::lol::lol::lol::lol: පව් ඔයි තමුසෙ. අනුකම්පා කරනව අර බලු කුඩුවෙ ඉන්න ඔයලගෙ පොන්සෙකට :lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොහොම ස්තුතියි සහෝදර සහෝදරියනි..
    ඊයේ පටන් මෙම පෙත්සම අත්සන් කිරීමේ කාර්යයට සහය දක්වන සියළු දෙනාට අපගේ ප්‍රණාමය!
    මෙයට විරුද්ධව කතා කරන, කමෙන්ට් කරන, රෙප් කපන සහෝදරයන්ටද අප වෛර නොකරමු..
    මන්දයත් එසේ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අප දිවි හිමියෙන් ගරු කරන බැවිනි!

    :love::love:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    ප*.. පෙත්සම් අත්සන් කරන්න ඕනේ නම් රටේ ඇතුලේ අත්සන් නැත්නම් ඕන මුගුලක්‌ කරගනින්කෝ... මොකටද උබලගේ උන් ඕව එක එක බල්ලන්ගේ වෙබ්සයිට‍ වල දාන්න ගියේ... තෝපි රට පාවලා දීපු ජෙනරාල් වෙනුවෙන් අයෙත් සැරයක් රට පාවලා දෙන එකමනේ කරන්නේ,... රට පාවලා දෙන එක උබලා ඔක්කොමගේම ජන්ම පුරුද්ද වෙන්නැති නේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ප*.. පෙත්සම් අත්සන් කරන්න ඕනේ නම් රටේ ඇතුලේ අත්සන් නැත්නම් ඕන මුගුලක්‌ කරගනින්කෝ... මොකටද උබලගේ උන් ඕව එක එක බල්ලන්ගේ වෙබ්සයිට‍ වල දාන්න ගියේ... තෝපි රට පාවලා දීපු ජෙනරාල් වෙනුවෙන් අයෙත් සැරයක් රට පාවලා දෙන එකමනේ කරන්නේ,... රට පාවලා දෙන එක උබලා ඔක්කොමගේම ජන්ම පුරුද්ද වෙන්නැති නේ

    :yes: දෙශද්‍රොහින් කව්ද කියල එලිවෙගෙන යන්නෙ. ඔහොම යන්කො, බලන් ඉන්න බැරිම තැන දැන් පොන්සෙකගෙ ගොලයො එක දෙන්නගෙ කටින් දෙශද්‍රොහි කතා පිට වෙන්වො. :yes::yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :lol::lol::lol::lol::lol: පව් ඔයි තමුසෙ. අනුකම්පා කරනව අර බලු කුඩුවෙ ඉන්න ඔයලගෙ පොන්සෙකට :lol::lol::lol::lol:

    e manussayata anukampawak one nam modayo thope maha ewun wili lejja nethuwa samawa ganna kiyapu welawe samawa gannawa. eth ehema une nehen. mathaka thiyaganin harak petiyo e hamudapathi kenek misa uba wage ponnayek nemei...
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මෙම කරන ක්‍රියාවෙන් ලංකාව තුල යම්කිසි ලේ සෙලවීමක් සිදූවහොත් සෙලවෙන ලේ බිංදුවක් ගානේ මෙහි අත්සන් කරන සෑම එකෙකුටමත් උන්ගේ දරුවන්ටත් උන්ගේ දෙමාපියන්ටත් සාප වේවා!!!!!!!!​
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    Ekekuta kiwwa deyakata thawath ekekuta ridila. ane paw.:lol::lol::lol::lol::lol:

    නෑ මචන් අපිට තියෙන්නේ සිංහල ලේ ඒකයි...... උබලට වගේ කළවම් ලේ නෙවෙයි.....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ponz mamada ubada kiyala me elakiri eke kawruth dannawa machan. uba dannethnam tikak ubata thiyena comments kiyawala balapan. ubagenanam mata duke be. :lol::lol::lol::lol::lol:

    අයෙත් දුකයි ඔයා ගැන.මට එහෙම කියන්නෙ ඔයාලගෙ පොන්සි රැලනෙ. පොන්සෙක්ට විරුද්දව කතා කිරිම් ගැන තියන දුකට. :lol::lol::lol::lol::lol: පොන්න ටැග් ඇඩ් කරන එකයි මඩ ගහන එකයි ඇරුනා පොන්න ස්ක වෙනුවෙන් ඔයාට මොනාද කරන්න පුලුවන්. පොල් ගහන එකද? සාප ඉල්ලල කැගහන එකද? :lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    e manussayata anukampawak one nam modayo thope maha ewun wili lejja nethuwa samawa ganna kiyapu welawe samawa gannawa. eth ehema une nehen. mathaka thiyaganin harak petiyo e hamudapathi kenek misa uba wage ponnayek nemei...

    ඔව් ඔව්. එ අපෙ හිටපු හමුදාපති. උබලගෙ නෙමෙ. උබලගෙ පොන්සෙකා ද්‍රොහියෙක්නෙ බන්. උබලනෙ අපෙ හමුදාපතිගෙ මොලෙ නරක් කරල ද්‍රොහියෙක් කලෙ. පොන්න UNP කරායො
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔව් ඔව්. එ අපෙ හිටපු හමුදාපති. උබලගෙ නෙමෙ. උබලගෙ පොන්සෙකා ද්‍රොහියෙක්නෙ බන්. උබලනෙ අපෙ හමුදාපතිගෙ මොලෙ නරක් කරල ද්‍රොහියෙක් කලෙ. පොන්න UNP කරායො

    :yes::yes::yes:
    5.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ වැඩේනම් එච්චර හොද වැඩක් නෙමෙයි,
    ලංකාව ඇතුලේ ෆොන්සේකා මහත්තයව හිරගත කලාට එරෙහිව පෙත්සමක් අත්සන් කලාට කමක් නැහැ, එහෙම නැතුව වයිට් හවුස් එකේ මේ පෙත්සම නම් හොද එකක් නෙමෙයි පුතෝ.
    අනිවා අස්කින් ඊටින් පාරක් දාගන්න වෙනවා.