බොහොම ස්තුතියි සහෝදර සහෝදරියනි..
ඊයේ පටන් මෙම පෙත්සම අත්සන් කිරීමේ කාර්යයට සහය දක්වන සියළු දෙනාට අපගේ ප්රණාමය!
මෙයට විරුද්ධව කතා කරන, කමෙන්ට් කරන, රෙප් කපන සහෝදරයන්ටද අප වෛර නොකරමු..
මන්දයත් එසේ කිරීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතියට අප දිවි හිමියෙන් ගරු කරන බැවිනි!

දෙශද්රොහින් කව්ද කියල එලිවෙගෙන යන්නෙ. ඔහොම යන්කො, බලන් ඉන්න බැරිම තැන දැන් පොන්සෙකගෙ ගොලයො එක දෙන්නගෙ කටින් දෙශද්රොහි කතා පිට වෙන්වො.