ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    reputation_neg.gif
    ජෙනරල් වෙනුවෙන් අපේ... 11-25-2011 12:05 AM na ubawa balanna enawalu

    පපුව හිර වුනා වගේ වුනා මේක දැකලා,:( දුකටම මම උදේට කැවෙත් නැ බන්..:P:rofl:
     
    • Like
    Reactions: D I A B L O

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමාල,විර පුරන්අප්පුල රටවෙනුවෙන් යුධ වදිද්දි.එදත් සුද්දට රට,ජාතිය පාවල දිල ඒ උත්තමයන්ව සුද්ගෙ දන් ගෙඩියට දක්කන් ගිය හැතිකරයක් හිටියනේ.උන්ගේ ඒ කුනු ලේ පරමිපරාවල් අද දක්වාම එනව.අන්න උන් තමයි,එදා උන්ගෙ මිමුත්ත කරපු සුද්දාගෙ ලොවන එක අදත් කරන්ඩ හදන්නෙ.ඒකයි මුන්ට තමන්ගෙ රට,ජාතිය,ආගමට වැඩිය සුද්දගෙ ලොවන වටිනේ, වෙන දෙයක් නෙමේ.පජාති හැතිකරයක් මේකේ ඉන්නෙ.මේ තෙර්ඩ් එක දාපු එකා ගැන නමි කියලම වැඩක් නැ, දුකයි

    ඒකයි මේ මිහරක් ටික එකතුවෙලා,ජෙනරාල් ශවේන්ද සිල්වා සහ දේශපාලන නායකත්ව දන්ගෙඩියට හදන්නෙ, කුණු ලේ කාරයො ටික එකතු වෙලා :growl::growl::growl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සින්හබාහු;11453693 said:
    අසාධාරණය වෙන තෑන නිහඩව ඉදපන් රාලේ
    අධෝ මුඛය දී ගෙන පෙන්නාපන් රාජකීය ආලේ
    දිරච්ච කඩු ටික මුව තියාගෙන ගේ මෑද සාලේ
    ඈරගෙන දුවපන් අලුතෙන් හදපු හයිවේ පාරේ
    :P:P

    සුද්දාග ලොවනා උබ වැනි නිකමුන් ජනිත උනේ වැරදිමකින් මලේ
    වඩා හොදයි බොල ගිහින් ලොවාපන් තණකොල කන ගෙරියන්ගෙ වෙලේ
    :lol::lol::lol::lol::P:baffled:
     
    reputation_neg.gif
    ජෙනරල් වෙනුවෙන් අපේ... 11-25-2011 12:05 AM na ubawa balanna enawalu

    පපුව හිර වුනා වගේ වුනා මේක දැකලා,:( දුකටම මම උදේට කැවෙත් නැ බන්..:P:rofl:

    අපි විරුද්ධ පැත්තේ වුනත් මේ සිද්ධ වුන දේ ගැන දුක් වෙනවා.. :( :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    :D:D:D Ganan ganna epa, :D

    පිස්සුද බන්..ජොලියට එහෙම දැම්මේ..:P;)

    අපි විරුද්ධ පැත්තේ වුනත් මේ සිද්ධ වුන දේ ගැන දුක් වෙනවා.. :( :(

    උබ මේක හෙලා දකිනවද..:rofl::P
    ඔවා ඔහොම තමයි බන්..;)
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හදවතක් ඇති හැමදෙනාම අද හූල්ලනවා: ඒක හූනියමක් වෙනවා -ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය අරඹමින් මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති

    2156General_FreedomStrugle_J.jpg

    රට වෙනුවෙන් යුධ වැදුනු යුධ සෙන්පතීන් ට නින්දගම් ලබාදෙමින් එකළ රජවරු ජයග්‍රහණයන් සැමරුව ද තිස් වසරක් තිස්සේ ජනතාව පීඩාවට පත් කළ කුරිරු ත්‍රස්තවාදය සමග යුධ කොට රට බේරාදුන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු නින්දගම මුළු මහත් ජාතියම කම්පිත කරන එකක් යැයි කෝට්ටේ නාග විහාරාධිපති මාඳුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

    රට බේරාගත් ඒ අභීත සෙන්පතිතුමාගේ ජෙනරාල් පදවිය ඉවත් කෙරුණු අතර, විශ්‍රාම වැටුප ද, එතුමාට ලැබුණු නිවස ද අහිමි කොට, එපමණකින් නොනැවතී රටම නිදහස් කොට නොඛෙදුණු රටක් බවට පත් කළ ඒ මහා වීරයා හිරේ දැමීම එතුමා ට ලැබුණු නින්දගම බවද උන්වහන්සේ කියා සිටියහ.

    හිරගෙදර කුඩා කාමරයක් තුළ ජම්පරයක් ඇඟලාගෙන, ඛෙලෙක් තැටියක බත් කමින් අපේ රට බේරා ගත් එතුමා විඳින දුක හදවතක් නැති මිනිසෙකු වුනත් කම්පාවට පත් කරන්නක් බවද උන්වහන්සේ සඳහන් කළ සේක.

    මහා මංකොල්ලකරුවන්, මිනීමරුවන් , ස්ත්‍රී දුෂකයන් පසුගිය කාලේ පුරා නිදහස් කළ අතර රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ ජෙනරාල්ව නැවත හිරගත කළා යැයි උන්වහන්සේ කියා සිටියහ.

    මාඳුළුවාවේ සෝභිත හිමියෝ මෙසේ පැවසූවේ (22) කොළඹ මහජන පුස්තකාලයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා වන බහුජන ව්‍යාපාරයේ ආරම්භක රැස්වීමේ මුලසුන හොබවමිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ශාලාවේ පිරී ඉතිරී සිටි ජෙනරාල් ෆොන්සේකාට ආදරය කරන ජනතාව ඇමතූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

    පසුගිය 18 දා ජනාධිපතිතුමාගේ උපන් දිනය යෙදී තිබූ දවස. මුලු රටම මහත් ආසාවෙන් බලා හිටියා ජෙනරාල් නිදහස් කරයි කියලා. ඒත් මුලු රටම බලා හිටියදී හරකෙක් මරන්න ගෙනියනවා වගේ එතුමාව ඇදගෙන ගිහින් වාහනයට දැම්මේ ඉතාම අප්‍රසන්න ආකරයෙනුයි. මේ කාවද මෙහෙම ඇදගෙන යන්නෙ කියලා නිකමටවත් හිතුවෙ නැහැ. එහෙම ඇදගෙන ගියේ තිස් අවුරුද්දක් මේ රට වෙලාගෙන හිටි යුද්දයෙන් රට බේරා ගත්, ඛෙදුම් වාදය පරාජය කොට රට ඒකීය කළ ජාතික වීරයාවයි.

    ත්‍රස්තවාදය, ඛෙදුම්වාදය උච්චස්ථානයකට පත්ව තිබූ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර විරෝධය මැද දැඩි තීරණයක් ගැනීම ගැන අපි ලෝබ නැතිව ජනාධිපතිතුමාට ගෞරවය පිරිනමනවා. යුද බිමේ අත්දැකීම් ඇතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඒ සටනට නායකත්වය දුන්නා. එයත් අප පිළිගන්නවා.

    ඒ සටන ජය ගන්න නම් ඉතාම කාර්යශූර එඩිතර හමුදා නායකයෙකු අවශ්‍ය බවත් ජෙනරාල් ෆොන්සේකාට ඒ වැඩේ බාර කළොත් හරියට කරයි කියාත් ජනතාව හා හමුදාවේ අය අතර විශ්වාශයක් ඒ වන විටත් ගොඩ නැගී තිබුණා. ඒ තත්ත්වය තුල ජනාධිපතිතුමාත්, ගෝඨාභය මහත්තයත් එකතුව තමයි ජෙනරාල්තුමාව හමුදාාපති තනතුරට පත් කර ගත්තේ.

    නිකම් නෙවෙයි එතුමා තමන්ගෙ මෙහෙවර ඉටු කළේ තුන් පාරක් මැරී වැටෙමිනුයි. හමුදා මූලස්ථානයේදී පුපුරා ගිය බෝම්බයෙන් බඩ වැල් අල්ලාගෙනයි එතුමා නැගී සිටියේ.

    යුද්ධය ජයග්‍රහණය කරලා කේක් ගෙඩිය කපන කොට අපි නෙවෙයි, ජනාධිපතිතුමයි ජෙනෙරල් තුමාට පිහිය දුන්නේ අපි නොවෙයි යුද්ධය ජයග්‍රහණය් කළේ, ඔබයි කියා. ලෝකයේ ඉන්න හොඳම සෙන්පතිතුමා කියලා ජෙනරාල් ට මුලින්ම කියුවෙත් අපි නෙවෙයි ජනාධිපතිතුමයි.

    අපි, මෙතැනට අද රැස් වෙලා ඉන්න ජෙනාරල් තුමාට ආදරය කරන මේ ජනතාව බොහොම අවිහිංසාවාදීව ඉල්ලා සිටින්නේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් මේ රණ විරුවාව නිදහස් කරන්න කියලයි. බලය තියෙන්නේ ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අතෙයි. නිදහස් කරන්න කිය ඉල්ලා සිටීමේ අයිතිය තියෙන්නෙ අපේ අතේයි.

    අපේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මේ රණ විරුවාව නිදහස් කරන්න තවදුරටත් වෛර කරගෙන යන්න එපා.. දැන් මෙය ඉවර කරන්න

    එදා අධිකරණ තීන්දුව දුන් දවසෙ ලක්ෂ ගානක් ජනතාව පාරට බැහැලා කෑගැසුවෙ එතුමා කුදලගෙන යන ආකාරය නිසා ඇතිවූ වේදනාවෙනුයි. අනෝමා මැතිණිය වගේම හදවතක් ඇති හැමදෙනාම අද හූල්ලනවා. අද හදවත් ඇති අයගෙ නහයෙන් පිට වෙන්නෙ ගින්දර. ඒ ගින්දර මුසු වුනාම හැදෙන්නෙ විෂ වායුවක්. ඒක හූනියමක් වෙනවා.

    දන් ඉතින් මේක නවත්වන්න ඕනෑ. බොහොම ආදරයෙන්, බොහොම කරුණාවෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට බේරාගත් ජෙනෙරල්තුමාට නිදහස ලබා දෙන්න කියායි.
    මෙහිදී ජනතාව අමතා කතා කළ අනෝමා ෆොන්සේකා මහත්මිය

    එදා අධිකරණ භූමියේත් අද මෙහිත් රැස්ව සිටින ජනතාව හා ජෙනෙරල්තුමා නිදහස් කර ගැනීමට ඔවුන් තුල ඇති උද්‍යෝගයත් ජෙනෙරල්තුමාට ඔවුන් තුල ඇති ආදරයත් බලනවිට තමා හා තම දියණියන් දෙදෙනා තනි වී නොමැති බව වැටහෙන බව කීවාය. ඉතිහාසයේදීත් රටට ආදරය කළ අයට මෙවැනි ද`ඩුවම් විඳින්නට සිදු වූ බව කී ඇය ජෙනෙරල්ට ආදරය කරන සියළු දෙනා පක්ෂ පාට බේද නොසලකා එකතු විය යුතු කාලය එළඹ ඇතැයි පැවසුවාය. එසේම මෙම ජනතා ව්‍යාපාරය හා එක් වන ලෙස සියළුම කාන්තාවන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියාය.

    මෙම ජනතා ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්ඩලය ලෙස පූජ්‍ය මාදුළුවාවේ සෝභිත, පූජ්‍ය දඹර අමිල හිමිවරුන් ද, නීතිඥ නාමල් රාජපක්ෂ, පා.ම අර්ජුන රණතුංග, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහත්වරුන් පත් වූ අතර කැඳවුම් කරු වූයේ කුමාර අලගියවන්න මහතා ය.

    ලංකා ඊ නිව්ස් -2011.නොවැ.24

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa

    Me hamuduruwo owa kiyanne kath ekka wadiwela idanda kiyala api dakka...
    Wicramabahu...
    Suresh Premachandra
    Mano Ganeshan

    Rate hame kelewarakame koti gahanakote...wachanayak katha kale na...
    SF te UNP eken banina kote saddayak na..

    Habai dan aharila..,
    Hamuduru warun te thibune me wage wiresakayak athiwena eka walak wanne,,,dan bana kiyala wadak na..
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමාල,විර පුරන්අප්පුල රටවෙනුවෙන් යුධ වදිද්දි.එදත් සුද්දට රට,ජාතිය පාවල දිල ඒ උත්තමයන්ව සුද්ගෙ දන් ගෙඩියට දක්කන් ගිය හැතිකරයක් හිටියනේ.උන්ගේ ඒ කුනු ලේ පරමිපරාවල් අද දක්වාම එනව.අන්න උන් තමයි,එදා උන්ගෙ මිමුත්ත කරපු සුද්දාගෙ ලොවන එක අදත් කරන්ඩ හදන්නෙ.ඒකයි මුන්ට තමන්ගෙ රට,ජාතිය,ආගමට වැඩිය සුද්දගෙ ලොවන වටිනේ, වෙන දෙයක් නෙමේ.පජාති හැතිකරයක් මේකේ ඉන්නෙ.මේ තෙර්ඩ් එක දාපු එකා ගැන නමි කියලම වැඩක් නැ, දුකයි

    ඒකයි මේ මිහරක් ටික එකතුවෙලා,ජෙනරාල් ශවේන්ද සිල්වා සහ දේශපාලන නායකත්ව දන්ගෙඩියට හදන්නෙ, කුණු ලේ කාරයො ටික එකතු වෙලා :growl::growl::growl:

    true, Mata ahanne thiyenne..., SF wenuwen yuthukam itukaranne yana aye me rate wenuwen yuthukam karala iwarede kiyala..., Me thiyenne mahinda wireye misak wena deyak newai...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හිරගෙදර කුඩා කාමරයක් තුළ ජම්පරයක් ඇඟලාගෙන, ඛෙලෙක් තැටියක බත් කමින් අපේ රට බේරා ගත් එතුමා විඳින දුක හදවතක් නැති මිනිසෙකු වුනත් කම්පාවට පත් කරන්නක්

    ජානධිපති තුමා නරකයි කියනවා නෙමේ 2න්නම එකතුවෙලා රට බෙරාගත්තා වගෙම 2න්නම එකතුවෙලා රට දියුනු කලනම්.. අපිට තවත් සතුටු වෙන්න තිබුනා...
     
    Last edited:

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    සින්හබාහු;11453693 said:
    අසාධාරණය වෙන තෑන නිහඩව ඉදපන් රාලේ
    අධෝ මුඛය දී ගෙන පෙන්නාපන් රාජකීය ආලේ
    දිරච්ච කඩු ටික මුව තියාගෙන ගේ මෑද සාලේ
    ඈරගෙන දුවපන් අලුතෙන් හදපු හයිවේ පාරේ :P:P

    Gotabaye ge oeders walete Shawendre sudu kodi aran awe LTTE une maruwa kiyala stage walai, paththare walatai kiyane eke asadaranai kiyala nodakinne...ande nisade? mode nisade?
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    මරණ තර්ජන කලා..:confused:..බලය ලැබුනාහම එක නිවැරදිව භාව්තා කරන්න ඕන..සංවේදි නායකයෙක් කියලානේ කියන්නේ ඉතින් ඇයි පලිගන්නේ,.. :)

    ehemanam kiyanne 2*2 kuduwe danakam mithri karanne kiyalade? palanayak nathi kate arela mulu rateme pawala denakam balan inna kiyalade?
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala.

    anith petten koti,brain wash karapu demala janathaavata sinhala minissu hondai,a ayath ekka sahayogen inna puluvan kiyana panivide geniyanna hondama krame thamai kalin hitapu koti prabalayangema katinma a de kiyavana eka.

    therun ganna evun therun ganilla echcharai.

    kiyavanna apahasu una nan sorry,r-singlish laptop eke ne,akai english letters valin type kare.

    true,Anika SF army eke inna kale neda karuna, pilleyan te nidahase dunne? ewelawe wirudda unade? une ekka ekathu wela LTTE ekate gahane kote hodai dan amarui neda?
    KP thiyan inne diaspora eke tika denek hari ape paththate namme ganne ehema nathnam KP wa marene eka hari hire dane eka hari loku deyak newai ne? but nothing will gain
    Daglas devanande te nidahase dunne UNP anduwen neda?
    ehemanam ayi Somawansa la gane katha naththe? they also killers neda?
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඇමරිකානුවෙක් වන ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂගේ ක්‍රියා කලාපය ගැන පැමිණිලි කලයුත්තෙත් ඇමරිකාවට තමයි.