bump
thoge bump dammata wadak naha lankawe minissu suddonta rata pawa denne naha. thread eka ayith bump karoth bala gamu.
bump
thoge bump dammata wadak naha lankawe minissu suddonta rata pawa denne naha. thread eka ayith bump karoth bala gamu.

යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

අපි ගොඩක් අවාසනාවන්තයි නේද ? අපේ රටේ war එක ඉවර උනාම පිටින් බලන් ඉන්න අතරමැදි කට්ටිය එකතු වෙලා SL වල ඉන්න ගොඩක්ම වටිනා මිනිස්සු අතර ගැටුම් ඇති කලා. අපේ කට්ටියත් ඒවාට අහු උනා. මේ දෙගොල්ලෝ එකතු වෙලා අපී රට දිවුණු කලා නම් කොච්චර වටිනවද ? පිට ඉදන් බලන් ඉන්න පාදඩ බල්ලන්ට ඕනේ හැමදාම මෙහෙම ඇතුල කොටවල උන්ට වාසි ගන්න. අපේ උන් ඒ හැම උගුලටම අහු වෙනවා..

රාවනා;11514276 said:ඔකා තවත් කාලයක් හිරේම ඉන්න ඔනි. ඔකා නිසා අහින්සක හමුදා භටයන් තවමත් දුක්විදිනවා.ඔකා නිදහස් කලොත් එහෙම ලංකාවම ඉවරයි.
![]()

රාවනා;11514276 said:ඔකා තවත් කාලයක් හිරේම ඉන්න ඔනි. ඔකා නිසා අහින්සක හමුදා භටයන් තවමත් දුක්විදිනවා.ඔකා නිදහස් කලොත් එහෙම ලංකාවම ඉවරයි.
![]()

යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය
මචන් යාලු ඔයාට ඔක ලස්සනට තෙරුණා වගෙ මහින්ද ලොක්කටත් ඔක තෙරෙන්නෙ නැති වෙන්න බැ නෙද ? කරුණා පිල්ලෙයාන් සිංහල මිනිසුන් අමු අමුවෙන් මරපු උන්ට හමුදා ආරක්ෂාව දිලා සැප සම්පත් දෙන මහි පිස්සාට ඇයි බැරි අවුරුදු 40 ක් රට වෙනුවෙන් ජිවිතය දුන්න මිනිසෙකුට නිදහස දෙන්න, ජනරාල් වැරැද්දක් කරානමි එ වචන වලින්, කට නිසා, සිංහලුන් අමු අමුවෙ මරා අතපයෙ සිංහල ලෙ තවර ගත්තු උන් අද මහි එක්ක යහන් ගත් වෙලා,,,,
ලෙ ජිවිත දිලා බෙරගත්තු බිමි අද කිසිදෙයක් නැතිව කරුණා පිල්ලෙයාන්ට දිලා තියෙන්නෙ.
මහින්ද රට ගැන හිතන සිංහල මිනිසෙක්නමි , පිටරටුන් ලගට ගොස් තවත් සිංහලයෙකු හඩා වැටෙන්නවත්, ඔයා කියන විදියට රටෙ මිනිස්සුන් දංගෙඩියට යවන්නෙත් නැ..