ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒක දන්නව සුද්දගෙ org වලට විතරක් නෙමේ,"උබල සුද්දට මුලු හදවතින්ම කැමතියි" කියල අපි දන්නව :baffled: ඒකනේ සුද්දගෙ පෙත්සමි අත්සන් කරන්නෙ :lol::lol::P:Pඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ :lol::lol::P

    දෙමල කොටි එක්ක නෙ‍්න්නමි පෙත්සන් අත්සන් කරන්නෙ නැත්නමි මොක්කුත් එක්කද???????
    ෆොන්සේකට වැඩියෙන් චන්දෙ දුන්නෙ කවුද දෙමෙල්ලු. උතුරේ දෙමල කොටින්ගෙ වීරය උනේ කවුද?ඔය ෆොන්සේකම තමයි :P:P සුද්දොයි,දෙමෙල්ලුයි එක්ක එකට ලගින එක තරන් පහත් වැඩක් තව තියෙනවද බන්, හිරිගිතයි :P:P:P

    ඔවි ,දන්නෙ නැ උබලනෙ සුද්දට දොහොත් මුදුනේ තබාගෙන වැදගෙන, සුද්දගෙ කකුල් ලෙවකකා ඉන්නෙ,ගිහින් අහපන් ඇයි පරක්කු කියල.පරක්කු හින්දනේ බන් උබලවගේ දේශදෝහියො සුද්දගෙ පෙත්සන් අත්සන් කරල වැඩේ ඉක්මන් කරගන්ඩ හදන්නෙ :P:P:P තමන් ඉපදුන රටට කරන්ඩ පුලුවන් තරන් පහත් දෝහි වැඩ කරකරා තව කියවන්ත් එනව :baffled::baffled::P

    oyata thiyenne wimal weerawansa deshaprimiyage katamai... ahana ekata nemei uttara denne...

    suddata mulu hadawatinma mahinda kemathi.. but moda deshaprimita wena ekak boruwata pennanne...

    oya election results hariyata balapan... 2005th koti thama mahindawa president kale.. ubala nemei... :lol::lol: un ranil ta vote kala nam mahindata epath ne.. eka piligannawada nedda ?? :eek::eek:

    den 2010 election ekedi koti fonseka ta vote kara kiyanawanam.. ubawa 4rd floor genath question karanna one... moko hitapu koti okkoma meruwa.. anith un arrest karala thibbe... tamil minissunta koti kiyalada uba kiyanne... ehenam ubalage maha unge paramparawa thama me rate koti ethi karanna waga kiyanna one... demallu fonsekata denakota koti mahindata dunnanam.. deshapreida ???

    ethakota colombo un koti da ??? moko colombo godak votes Fonsekata ne...

    damallu ekka lagina eka pahath kiyanawa neda?? ai un pahath jathiyak da... menna deshaprimi... jaya wewa !

    uba mata kiyapan.. karunata KP nadu danawa kiwwa neda ( ubai kiwwe).. mama kiyanne kawadawath danne ne kiyala..

    monada danne ne court case eke charges (weradi) :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: tharakato

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    දේශපාලනික වශයෙන් අවබෝධයෙන් තොරයි කියල පේනව.2005 ජනාධිපතිවරනයට කොටි චන්දෙ දිම වැලැක්කුවෙ රට තුල ඊලම පෙන්නඩම තිබිබ හින්ද.කොටි කියුවෙ දකුණේ නායකය තෝරන ජනාධිපතිවරනයට උතුරේ ඊලාමි දේශයේ වැසියන් චන්දෙ දිම අනවශයයි කියල. මොකද දකුනේ මහින්ද හෝ රනිල්ට චන්දය දෙනව කියන්නෙ දකුනේ දේශපාලනය පිළිගන්නව කියන දේ. කොටි කියුවෙ උතුරේ මින්ස්සු උන්ගෙ දේශපාලනයයි පිළිගන්නෙ,දකුණේ දේශපාලනය පිළිගන්නෙ නැ, අඩුම ගානේ චන්දෙවත් දෙන්නෙ නැ කියන දේ.

    ඔහොම තමයි රටවල් බෙදෙන්නෙ නැතුව වෙන විදිහකට නෙමේ.2005 කොටි චන්දෙ දුන්නෙ නැත්තෙ,ඔයාට පේන සිගිති දේශපාලනයට නෙමේ.ඊට වැඩිය එහා ගිය දැනුවත්,පරිපුර්න බෙදුම්වාදි දේශපාලනයක්.ඔයාලය ඔවුව තේරෙන්නෙ නැ.මොකද සුද්දගෙ පෙත්සන් අද අත්සන් කරන ඔයාලට කිසිම අවබොධයක් නැ කියන දේ පෙන්නවනේ. :yes::confused::confused:

    හරි ඔක්කොම කොටි මැරිව,අනිත් උන් කුඩුවට දැමිම ඒක තමයි හරි දේ, කිසිම වැරැද්ධක් නැ . සිහින ඊලාමි දේශයේ පුරවැසියො කොටි තමයි බන් උන්ට ඔනේ එදත් අදත් ඊලමක් නැතුව වෙන රෙද්දක් නෙමේ.එහෙම ඊලම සුනු විසුනු කල නායකයට උන් චන්දෙ දෙන්නෙ නැ,ඉතින් උබට වැඩිය දෙමෙල්ලුන්ට මොලේ තියෙනව.උන් දන්නව යුද්ධයේ සැබෑ උරැමකරැ මහින්ද ජනාධිපතිවරය කියල.ඒකයි මහින්ද ඇප නැති වෙන්ඩ උතුරන් පරදින්නෙ.තමන්ගෙ ජාතියෙ ගැන උබලට කැක්කුමක් නැති උනාට දෙමෙල්ලුන්ට තියෙනව,උන් හිතන විදිහට උන්ගෙ සිහින රට නැති කරල උන්ගෙ ළමයි මැරැවෙ මහින්දගෙ හමුදාව.ඉතින් උන් මහින්දට කැමති නැ, දන්නව මහින්ද ඉන්නකන් ඊලමේ කැල්ලක්වත් හමිබෙන්නෙ නැ කියල.ෆොන්සේකා ගේන්ඩ හැදුවෙ ඊලම ගන්ඩ.අන්න විකිලික්ස් වල තියෙනව ෆොන්සේකා-සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම ගෙඩි පිටින්,:growl::growl: උබල මොනවද බන් දන්නෙ දේශපාලනය ගැන,උබල නිකන් පාවෙනව දෙමෙල්ලුන්ගෙ සුළගේ :confused::P:baffled:

    කොළඔ කොහෙද ෆොන්සෙකා දිනුවෙ?????? අර රනිල් ලගදි දිනුව කොළඔ නගර සභා ‍කැල්ල :lol::lol: ඒකෙත් ඉන්නෙ වැඩි හරියක් දෙමෙල්ලු තමයි බන්, සිංහල ජාතිය තියෙන්නෙ තුන්වන තැනට. සිංහල මින්ස්සු ඔයා කියන කොළඔ නගර සභා ‍කැල්ලෙ නැ. ඔන්න කඩුවෙල 98% සිංහල ‍කොහොම දිනුව හැටි :):):) මුලු කොළඔ දිස්තික්කයත් දිනුවෙ මහින්ද.මහින්ද ජනාධිපතිවරය සිංහල මිනිස්සුන්ගෙ නායකය ,දෙමෙල්ලුනේග නායකය ෆොන්සේකා.උබල දෙමෙල්ලුන්ගෙ පැත්තෙ කැපියවි වහ :lol::lol::lol::lol:

    1 දෙමෙල්ලු හැදුවෙත් රට විනාශ කරන්ඩ උබල හදන්නෙත් රට විනාශ කරන්ඩ,
    2 දෙමෙලුන්ටත් මහින්දව පෙන්ඩ බැ උබලටත් බැ ,
    3 දෙමෙලුන්ට සුද්දව හරිම හොදයි උබලටක් හොදයි,
    4 දෙමෙල්ලු චන්දෙ දුන්නෙ ෆොන්සේකට උබලත් එහෙමයි,

    උබල ඔක්කොම දේශදොහි දෙමෙලුන්ට කඩේ යන පජාති හැත්තක්, විලි ලැජ්ජයි.උබල සිංහලද ??පොඩිඩක් හිතල බලපල්ල.මේ සිංහල රටට සුද්දත් එක්ක එකතුවෙලා වින කරන්ඩ හදන උබල මොන තරන් දේශදෝහි,අවාසනාවන්තයොද කියන‍දේ.දුකයි උබල ගැන,මේ රත්තරන් රටේ සිංහල වෙලා ඉපදිලා පුරැවෙ කරපු පවකට සිංහලයන්ට වින කරන්ඩ හදන දෙමෙල්ලුන්ටයි,සුද්දන්ටයි උබලට ආවඩන්ඩ වෙලා තියෙන එකට:confused::confused::P:P
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මේ මේ ෆේක් දාල මාටිටු උනාට පස්සෙ,බයිල කියල ශේප් වෙන්ඩ හදන්ඩ එපා
    විලි ලැජ්ජාවක් නැතුව ෆේක් බස්සල,ඒක මාටිටු උනාම තව බොරැත් කියනව :confused::confused::lol::lol:

    elakiri119=කවුදබෝයි

    uba wage Pissek ekka vaada karala wadak neha...
    uben ahana ewata uthhara denna beri unahama Fake account kiyanawa..:angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    erozan gono ethakota meka post kale tharakato da?:shocked:
    ubalage oya computer gilmart walata ahuwena gonnu ennawada elakiri eke???:lol::lol:

    මේ මොකක්ද බන් වෙලා තියෙන්නේ ? මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනේ මේවා දැක්කාම මොනවා කියන්ඩද කියල තේරෙන්නෙ නැ,කරුණා,KP,පිල්ලියාන් කියන්නෙ හිටපු කොටි නායකයො. මම කියුවෙ දැන් දෙමල ඩයස්පෝරාව මෙහෙයවන උන්, ඔය TNA කාරෙයා ,කැනඩාවෙ ඇමරිකාවෙ බිතාණ්‍යයේ පදිංචි වෙලා ඉන්න කොටින්ට ආවඩන දෙමෙල්ලු ටික, ඔයාලත් බබාල වගේනේ කතා කරන්නෙ දන්නෙම නැ,අනේ මන්ද :confused::confused:

    උන්ට තමයි ලංකාවෙන් ඊලමක් ඔනේ වෙලා තියෙන්නෙ ඒකට දගලන්නෙ සුද්දත් එක්ක එකතුවෙලා ඔයාලත් සුද්දගෙ පෙත්සමට අත්සන් කරනව ලංකාව දෙකඩ බෙදන්න :P:P:growl:

    එතකොට KP කියන්නේ කොටි සංවිධානෙන් අයින් වෙලා ආපු සුදනෙක්ද ? එහෙමත් නැත්නම් වර්තමාන කොටි සංවිධානයේ නායකයා හැටියට කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට
    ගත් අයක්ද ? :eek:

    එතකොට ඇමරිකාවේ හිටපු 13 වෙනි ධනවතා ( මට ගාන නම් හරියට මතක නැහැ 13 වගේ ගානක්) වෙච්ච KP ගේ දේපල රජයට පවර ගත්තද බන් ? මම දන්නේ නැති නිසා අහන්නේ :rolleyes:

    KP හිරකරලා ඉන්නේ මොන බන්ධනාගරයේද බන් ? :eek:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    උන්ට තමයි ලංකාවෙන් ඊලමක් ඔනේ වෙලා තියෙන්නෙ ඒකට දගලන්නෙ සුද්දත් එක්ක එකතුවෙලා ඔයාලත් සුද්දගෙ පෙත්සමට අත්සන් කරනව ලංකාව දෙකඩ බෙදන්න :P:P:growl:

    ඇමරිකාව අපේ රටට අත දානවට මම විරුද්ධයි. ඒ වගේම ලංකාවේ මේ තියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තව අවුරුදු 5 ක් තියෙන්නේ ඕනේ. ඒවගේම දේශපාලනික සිරකරු සරත් ෆොන්සේකා නිදහස් වෙන්නත් ඕනේ
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මේ මොකක්ද බන් වෙලා තියෙන්නේ ? මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ :rofl:

    machan erozan kiyanawa..
    elakiri119=කවුදබෝයි kiyala..

    muu eka oppukaranna podi gilmart paarak daala post ekak daala..

    mama uge gon gilmart ekama uta karala pennuwa
    uge post ekakatath..
    ubawa sambanda karagathe example ekak widiyata witharai.. sorry machan..ganan ganna epaa..
    :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    machan erozan kiyanawa..
    elakiri119=කවුදබෝයි kiyala..

    muu eka oppukaranna podi gilmart paarak daala post ekak daala..

    mama uge gon gilmart ekama uta karala pennuwa
    uge post ekakatath..
    ubawa sambanda karagathe example ekak widiyata witharai.. sorry machan..ganan ganna epaa..
    :yes::yes:

    ela machan no problem ;)
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    380278_2525692495255_1041685139_2800520_1244753915_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    දේශපාලනික වශයෙන් අවබෝධයෙන් තොරයි කියල පේනව.2005 ජනාධිපතිවරනයට කොටි චන්දෙ දිම වැලැක්කුවෙ රට තුල ඊලම පෙන්නඩම තිබිබ හින්ද.කොටි කියුවෙ දකුණේ නායකය තෝරන ජනාධිපතිවරනයට උතුරේ ඊලාමි දේශයේ වැසියන් චන්දෙ දිම අනවශයයි කියල. මොකද දකුනේ මහින්ද හෝ රනිල්ට චන්දය දෙනව කියන්නෙ දකුනේ දේශපාලනය පිළිගන්නව කියන දේ. කොටි කියුවෙ උතුරේ මින්ස්සු උන්ගෙ දේශපාලනයයි පිළිගන්නෙ,දකුණේ දේශපාලනය පිළිගන්නෙ නැ, අඩුම ගානේ චන්දෙවත් දෙන්නෙ නැ කියන දේ.

    ඔහොම තමයි රටවල් බෙදෙන්නෙ නැතුව වෙන විදිහකට නෙමේ.2005 කොටි චන්දෙ දුන්නෙ නැත්තෙ,ඔයාට පේන සිගිති දේශපාලනයට නෙමේ.ඊට වැඩිය එහා ගිය දැනුවත්,පරිපුර්න බෙදුම්වාදි දේශපාලනයක්.ඔයාලය ඔවුව තේරෙන්නෙ නැ.මොකද සුද්දගෙ පෙත්සන් අද අත්සන් කරන ඔයාලට කිසිම අවබොධයක් නැ කියන දේ පෙන්නවනේ. :yes::confused::confused:

    හරි ඔක්කොම කොටි මැරිව,අනිත් උන් කුඩුවට දැමිම ඒක තමයි හරි දේ, කිසිම වැරැද්ධක් නැ . සිහින ඊලාමි දේශයේ පුරවැසියො කොටි තමයි බන් උන්ට ඔනේ එදත් අදත් ඊලමක් නැතුව වෙන රෙද්දක් නෙමේ.එහෙම ඊලම සුනු විසුනු කල නායකයට උන් චන්දෙ දෙන්නෙ නැ,ඉතින් උබට වැඩිය දෙමෙල්ලුන්ට මොලේ තියෙනව.උන් දන්නව යුද්ධයේ සැබෑ උරැමකරැ මහින්ද ජනාධිපතිවරය කියල.ඒකයි මහින්ද ඇප නැති වෙන්ඩ උතුරන් පරදින්නෙ.තමන්ගෙ ජාතියෙ ගැන උබලට කැක්කුමක් නැති උනාට දෙමෙල්ලුන්ට තියෙනව,උන් හිතන විදිහට උන්ගෙ සිහින රට නැති කරල උන්ගෙ ළමයි මැරැවෙ මහින්දගෙ හමුදාව.ඉතින් උන් මහින්දට කැමති නැ, දන්නව මහින්ද ඉන්නකන් ඊලමේ කැල්ලක්වත් හමිබෙන්නෙ නැ කියල.ෆොන්සේකා ගේන්ඩ හැදුවෙ ඊලම ගන්ඩ.අන්න විකිලික්ස් වල තියෙනව ෆොන්සේකා-සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම ගෙඩි පිටින්,:growl::growl: උබල මොනවද බන් දන්නෙ දේශපාලනය ගැන,උබල නිකන් පාවෙනව දෙමෙල්ලුන්ගෙ සුළගේ :confused::P:baffled:

    කොළඔ කොහෙද ෆොන්සෙකා දිනුවෙ?????? අර රනිල් ලගදි දිනුව කොළඔ නගර සභා ‍කැල්ල :lol::lol: ඒකෙත් ඉන්නෙ වැඩි හරියක් දෙමෙල්ලු තමයි බන්, සිංහල ජාතිය තියෙන්නෙ තුන්වන තැනට. සිංහල මින්ස්සු ඔයා කියන කොළඔ නගර සභා ‍කැල්ලෙ නැ. ඔන්න කඩුවෙල 98% සිංහල ‍කොහොම දිනුව හැටි :):):) මුලු කොළඔ දිස්තික්කයත් දිනුවෙ මහින්ද.මහින්ද ජනාධිපතිවරය සිංහල මිනිස්සුන්ගෙ නායකය ,දෙමෙල්ලුනේග නායකය ෆොන්සේකා.උබල දෙමෙල්ලුන්ගෙ පැත්තෙ කැපියවි වහ :lol::lol::lol::lol:

    1 දෙමෙල්ලු හැදුවෙත් රට විනාශ කරන්ඩ උබල හදන්නෙත් රට විනාශ කරන්ඩ,
    2 දෙමෙලුන්ටත් මහින්දව පෙන්ඩ බැ උබලටත් බැ ,
    3 දෙමෙලුන්ට සුද්දව හරිම හොදයි උබලටක් හොදයි,
    4 දෙමෙල්ලු චන්දෙ දුන්නෙ ෆොන්සේකට උබලත් එහෙමයි,

    උබල ඔක්කොම දේශදොහි දෙමෙලුන්ට කඩේ යන පජාති හැත්තක්, විලි ලැජ්ජයි.උබල සිංහලද ??පොඩිඩක් හිතල බලපල්ල.මේ සිංහල රටට සුද්දත් එක්ක එකතුවෙලා වින කරන්ඩ හදන උබල මොන තරන් දේශදෝහි,අවාසනාවන්තයොද කියන‍දේ.දුකයි උබල ගැන,මේ රත්තරන් රටේ සිංහල වෙලා ඉපදිලා පුරැවෙ කරපු පවකට සිංහලයන්ට වින කරන්ඩ හදන දෙමෙල්ලුන්ටයි,සුද්දන්ටයි උබලට ආවඩන්ඩ වෙලා තියෙන එකට:confused::confused::P:P

    යුද්ධෙ දවස්වල යුධ හමුදාපති ඇතුලු මුලු ත්‍රිවිධ හමුදාවම පහත් කරල කතා කරපු UNP එක, කොටින්ගේ මහාවීර දිනවල කොටින්ගේ ස්ටේජ් වල කතා කරපු මනෝ ගනේෂන් සහ කොටින්ට හැමදාම සහයෝගය දක්වන ඊලාම් එක ඉල්ලන TNA එක ජෙනරල්තුමාට ඡන්දෙදි විතරක් එකතු වෙච්ච එක ගැන අපිටත් සැකයි... :confused:
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    8,875 Remaining

    10 Days left

    mama me danne nathi nisa ahanne,........
    mata kiyapanko dan signatures 25,000 labunata passe mokada wenne kiyala?

    me wage petitions handles karana white house procedure 1 mokadda?
    natnam, 25,000 labunata passe monawa wei kiyalada dan kattiya hitan inne?

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0

    mama me danne nathi nisa ahanne,........
    mata kiyapanko dan signatures 25,000 labunata passe mokada wenne kiyala?

    me wage petitions handles karana white house procedure 1 mokadda?
    natnam, 25,000 labunata passe monawa wei kiyalada dan kattiya hitan inne?

    americawa mey gena hoyala balala lankawen kaarunika elleemak karanawa SF nidahas karanna kiyala...:yes::yes:
    ethin americava kiyana deyak lankawata nikan ahaka daana behane:P:P..eta passe sf nidahas karanawa..