microworkers eke job ekak dapan. pita rata eun hari sign karai 0.10$ wage yanne eka vote ekakata. lankawe ungen ganna amarui. un karanne prasiddiye ke gahana eka witharai
කලු පූසා;11631743 said:microworkers eke job ekak dapan. pita rata eun hari sign karai 0.10$ wage yanne eka vote ekakata. lankawe ungen ganna amarui. un karanne prasiddiye ke gahana eka witharai





ඔක තමයි කරන්ඩ තියෙන්නෙ,





ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි.
ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ.
![]()
The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations![]()
තාම දෙමල හිතවාදි සිංහල කොටිටිකට ඔක අත්සන් කරගන්ඩ බැරි උනාද
ඉක්මනට අත්සන් කරපල්ල ඔකඅත්සන් කරපු ගමන්, අහස කලබමින්, මුහුද දෙබෑකරගෙන සුද්ද ඇවිත් ෆොන්සේකා නිදහස් කරගෙන ඒරොප්පෙට ගෙනියයි.![]()
Thanks for the bump Friend!
Thanks for the bump Friend!






තාම දෙමල හිතවාදි සිංහල කොටිටිකට ඔක අත්සන් කරගන්ඩ බැරි උනාද
ඉක්මනට අත්සන් කරපල්ල ඔකඅත්සන් කරපු ගමන්, අහස කලබමින්, මුහුද දෙබෑකරගෙන සුද්ද ඇවිත් ෆොන්සේකා නිදහස් කරගෙන ඒරොප්පෙට ගෙනියයි.![]()

thope maha un thama me war ekata mula... 
tikak bayai neda... ??
wediya ne chuttak wage.. 

ආ මේකනමි බමිප් උනාට මොකෝ,මේකේ වැඩියම තියෙන්නෙ බමිප් තමයි
මේක බමිප් වෙන විදිහට සුද්දගෙ පෙත්සම බමිප් වෙන්නෙ නැති එකයි අවුල![]()




