ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කලු පූසා;11631743 said:
    microworkers eke job ekak dapan. pita rata eun hari sign karai 0.10$ wage yanne eka vote ekakata. lankawe ungen ganna amarui. un karanne prasiddiye ke gahana eka witharai

    :yes::yes::yes::lol::lol::lol: ඔක තමයි කරන්ඩ තියෙන්නෙ,

    මොක කරල හරි 25000 ගහපල්ලකො ඊට පස්ස බලමු සුද්ද මොකද කරන්නෙ කියල. :lol::lol::lol:
    මම නමි හිතන්නෙ ඉලගට සුද්ද 50000 පෙත්සමක් අත්සන් කරන්ඩ දෙයි කියල මුන්ට, :lol::lol::lol:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    ඉතින් උඹ ඔය කියන කොටි ටික මොකෝ අල්ලන්නේ නැත්තේ? දාපන්කෝ උන්ටත් නඩු පිට නඩු. මොකෝ උඹේ මහින්ද උන්ට බයද? එකෙකුට එක හැන්දකින් තව එකෙකුට තව හැන්දකින් බෙදන්නේ මොකෝ? උන් දැන් ඊළමට විරුද්ද උන කියලා උන්ට ඔහොම නිදැල්ලේ ඉන්ඩ පුලුවන්ද? කෝ ඔය උන් මිනි මරපු මිනිස්සුන්ගේ පවුල් වලට උත්තර? කියපන්කො බලන්ඩ. කොහෙද ඩෝ උඹේ මහින්දගේ යුක්තිය? මහින්දට ගොට්ට අල්ලන මිනීමරුවා, කුඩු කාරයා, දුෂකයා ඔක්කොම ගොඩ. උන්ට රජ සැප. හමුදාවෙනුත් උන්ට සැලුට්. මහින්දට විරුද්දව කතා කරන එක දේශද්‍රෝහියා. උඹලත් මහින්ද වගේ දිව දෙකේ ගුණමකුවෝ ඔයි. :angry::angry::angry:

    ඔව් ඔව්. සරත් යුද්දේ හොඳට කරපු නිසානේ මහින්ද යුද්දේ දිනපු වෙලාවේ සරත් ටම දුන්නේ කේක් එක කපන්ඩ. නැත්තන් ඔය කව්රුත් නෙමේ යුද්දේ කරේ මම කියල මහින්දම කපනවනේ. :frown:

    17239_254749607708_695647708_3462872_3712234_n.jpg

    The real hero Who gets highest honors for winning the war cuts the cake.... no need of any other explanations
    :yes::yes::yes:

    Cake eaka pawa kapanna dunna mahindatama kelinna giyane sf...
    Machan deyak kiyanna kalin hithapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාම දෙමල හිතවාදි සිංහල කොටිටිකට ඔක අත්සන් කරගන්ඩ බැරි උනාද :lol::lol::lol:
    ඉක්මනට අත්සන් කරපල්ල ඔකඅත්සන් කරපු ගමන්, අහස කලබමින්, මුහුද දෙබෑකරගෙන සුද්ද ඇවිත් ෆොන්සේකා නිදහස් කරගෙන ඒරොප්පෙට ගෙනියයි.:lol::lol::P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තාම දෙමල හිතවාදි සිංහල කොටිටිකට ඔක අත්සන් කරගන්ඩ බැරි උනාද :lol::lol::lol:
    ඉක්මනට අත්සන් කරපල්ල ඔකඅත්සන් කරපු ගමන්, අහස කලබමින්, මුහුද දෙබෑකරගෙන සුද්ද ඇවිත් ෆොන්සේකා නිදහස් කරගෙන ඒරොප්පෙට ගෙනියයි.:lol::lol::P:P

    :love:Thanks for the bump Friend!:love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :love:Thanks for the bump Friend!:love:

    ආ මේකනමි බමිප් උනාට මොකෝ,මේකේ වැඩියම තියෙන්නෙ බමිප් තමයි :lol::lol:
    මේක බමිප් වෙන විදිහට සුද්දගෙ පෙත්සම බමිප් වෙන්නෙ නැති එකයි අවුල :lol::lol::lol::P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    තාම දෙමල හිතවාදි සිංහල කොටිටිකට ඔක අත්සන් කරගන්ඩ බැරි උනාද :lol::lol::lol:
    ඉක්මනට අත්සන් කරපල්ල ඔකඅත්සන් කරපු ගමන්, අහස කලබමින්, මුහුද දෙබෑකරගෙන සුද්ද ඇවිත් ෆොන්සේකා නිදහස් කරගෙන ඒරොප්පෙට ගෙනියයි.:lol::lol::P:P

    api sinhala, demal hema jathiyakatama hithawadi.. onna jathiwadiyage kata petaluna... :lol::lol: thope maha un thama me war ekata mula... :yes:

    itin oya petition eken mukuth wenne nettam.. ai bang uba boomithel weduna sarpaya wage dagalanne... mukuth wenne nettam ignore karala dapanko... :rolleyes: tikak bayai neda... ?? :P wediya ne chuttak wage.. :lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ආ මේකනමි බමිප් උනාට මොකෝ,මේකේ වැඩියම තියෙන්නෙ බමිප් තමයි :lol::lol:
    මේක බමිප් වෙන විදිහට සුද්දගෙ පෙත්සම බමිප් වෙන්නෙ නැති එකයි අවුල :lol::lol::lol::P

    ane manda neda bang ?? :P:P
    koti wath sign karanne nedda manda ?? :P:P
    me machan uba kotaluwek da ??? :rolleyes::rolleyes: