api sinhala, demal hema jathiyakatama hithawadi.. onna jathiwadiyage kata petaluna...thope maha un thama me war ekata mula...
itin oya petition eken mukuth wenne nettam.. ai bang uba boomithel weduna sarpaya wage dagalanne... mukuth wenne nettam ignore karala dapanko...tikak bayai neda... ??
wediya ne chuttak wage..
![]()

උබල කොටින්ට,දෙමලුන්ට හිතවාදියි කියල අපි දන්නව ඒකනේ ෆොන්සේකට උතුරෙ කොටින්ගෙන් චන්ද හමිබුනේ හිටු කියල 

කොටින්ට කඩේ යන උන්ට දෙමෙල්ලු චන්දෙ දෙනව උබල දෙමල කොටි හිතවාදියි තමයි,පිළිගත්ත එක හොදයි 

විලි ලැජ්ජයි 

ane manda neda bang ??![]()
koti wath sign karanne nedda manda ??
me machan uba kotaluwek da ???![]()

ආ මේකනමි බමිප් උනාට මොකෝ,මේකේ වැඩියම තියෙන්නෙ බමිප් තමයි
මේක බමිප් වෙන විදිහට සුද්දගෙ පෙත්සම බමිප් වෙන්නෙ නැති එකයි අවුල![]()

දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ත්රෙඩ් එක බම්ප් කරමින් දක්වන සහයෝගය ගැන අපගේ ප්රණාමය!
දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ත්රෙඩ් එක බම්ප් කරමින් දක්වන සහයෝගය ගැන අපගේ ප්රණාමය!
![]()

පොඩ්ඩක් පලාගෙන ගියානමි තේරෙයි

අනේ ඇත්තට සුද්දට හිතවාදියි වගේ පේනවඋබල කොටින්ට,දෙමලුන්ට හිතවාදියි කියල අපි දන්නව ඒකනේ ෆොන්සේකට උතුරෙ කොටින්ගෙන් චන්ද හමිබුනේ හිටු කියල
කොටින්ට කඩේ යන උන්ට දෙමෙල්ලු චන්දෙ දෙනව උබල දෙමල කොටි හිතවාදියි තමයි,පිළිගත්ත එක හොදයි
විලි ලැජ්ජයි
පොඩිඩක්වත් බය නැ,සුද්දට ඔකට කිසිම දෙයක් අපේ රටට හෝ පවතින ආණ්ඩුවට කරන්ඩ බැ. එත් මේකට කිසිම සමිබන්ධයක් නැති යුධ අපරාද නඩුවක් දායි,ඒක කොහොමත් දාන්ඩ ඉන්න එකනේ,මෙකෙන් වෙන්නෙ යුධ රණවිරැවා පෝරකේට යවන යුධ අපරාධ නඩුවට පෝර වැටෙන එක.අන්න ඒකයි අපි කියන්නෙ අපිට රට බේරල දුන්න රණවිරැවව පොරකේට නග්ගන්ඩ හදන සක්කිලි වැඩක් උබල මේ කරන්නෙ ෆොන්සේකට මුවාවෙලා කියන දේ.තමන්ගෙ රටට හතුරැ පෙත්සමි අත්සන් කිරිම වලටත් හෙන ගහන සාහසික දෙයක් ඒකයි![]()

hamudapathi hire yawanawa kiyanne anith un gena kawara kathada ???උකට කොටි අත්සන් කරන්ඩ ඔනේ නැ අරහෙ ඔබාමයි උගේ ගැනියි ෆේක් email හදාගෙන හිටු කියල හොරට අත්සන් කරනවලු, කරපු ගොන් කමේ ලැජ්ජාව වහගන්ඩ![]()
denatama yuda wirudata nadudala.. hire yawalane bang thiyenne... ubala kiyanne mona wiruwa genada ???hamudapathi hire yawanawa kiyanne anith un gena kawara kathada ???
mahinda tath kawada hari mehema nadu walata moona denna wei.. ethakota uba kemethida... mama nam ne... but eka wena eka nathara karanna be me paliganna eke tharamata..

මොනවා කියනවද මන්ද මම කියුවෙ සුද්දගෙ අධිකරනය ගැන අනේ ඔයා මම කියුවෙ මොකක්ද කියල දන්නෙම නැ,නිකන් බබා වෙන්ඩ හදන්නෙ 

ලැජ්ජාවක් නැද්ද මනුස්සයො 

අපි ඔය එක සුද්දෙකුටවත් බය නැ,උබල වැදගෙන හිටියට පුලුවන් නමි එන්ඩ කියපල්ල 

onna ohoma tham "lu" yodala SF awoth hamudapalanayak enawalu kiwwe.. but anthimata mahindata army eka nethuwa podi wedak wath karaganna be... dabullath army eka takeover karane... kuuwa case ekata... nondi 7 ii
ආමි ඒක එක්ක එපා කියන්ඩ කාටවත් බැ
මොකද හමුදාවට නියෝග දෙන්නෙ ජානාධිපති 

මමද දැන් බමප් කරන්නෙපොඩ්ඩක් පලාගෙන ගියානමි තේරෙයි
![]()
මොකේටද සහයෝගය සුද්දගෙ උබල සුද්දගෙ ලොවන පොත්සමටද,මම එපා කියුවත් ලොවන්ඩ ඔනේ එකා ලොවනව බන් සුද්දගෙ.මම දැන් ඔයාට කියුවද මේ තෙර්ඩි එක දාල සුද්දගෙ ලොවිම ආරමිබ කරන්ඩ කියල.![]()
මා ඇරඹූ දෙය ඇදගෙන යාමට ඔබ දෙන සහය ඉතා වටිනවා සහෝ!
මා ඇරඹූ දෙය ඇදගෙන යාමට ඔබ දෙන සහය ඉතා වටිනවා සහෝ!

මා ඇරඹූ දෙය ඇදගෙන යාමට ඔබ දෙන සහය ඉතා වටිනවා සහෝ!
ඒක හරි කෙලියක්නෙ රටේ විධෘයක ජනාධිපතිට හමුදාව ඔනේ විදිහකට පාලනය කරන්ඩ පුලුවන්, අපේ රටේ ජානධිපති හමුදාවෙන් වැඩ ගන්නෙ නැතුව ඇමරිකාවෙ ඔබාම වැඩ ගන්ඩද?ආමි ඒක එක්ක එපා කියන්ඩ කාටවත් බැ
මොකද හමුදාවට නියෝග දෙන්නෙ ජානාධිපති
![]()

okenma therenawa ube adu denuma... Army ekai police ekai use karana eka 2k harida... president ta ona ekak use karanna puluwan.. but u army eka use karanawa kiyanne hema detama eka meaning eka therenawane... civil palanayak thiyana ratama hamudawa civil dewalata use karanne ne.. ehema karanawa kiyannne ethana civil palanayak ne kiyana eka... law igena gena thiyanawa nam oka dannawa...
widayaka janadipathi hamudawa ona widiyakata palanaya karanawanam.. army commander inne pabayage charithe raga pannada... 8 pass unata be bang... tikak wedi durata igena ganna one oka therenna... but uba wimal weerawansata wada nam hodai..![]()

ආ දැන් සිවිල් පාලනය නැති හන්දද එතකොට සුද්දගෙ පාලනේ ඉල්ලන්නෙ. හොදයි හොදයි බොහොම හොදයි
ඒකයි මේ සුද්දගෙ පෙත්සමට හිටු කියල අත්සන් කරන්නෙ ෆේක් හදාගෙන,සුද්දගෙ පාලනය ගන්ඩ. උබල ඔනේ දෙයක් බලන්නෙ සුද්දට සාපෙක්ෂ්ව එහෙම ඔනේ නැ 

සුද්දගෙ පෙත්සමට අත්සන් කරන උන්ට මොල් හොද නැ![]()
මුන් පෙත්සම අත්සන් කරන්නෙ සැහෙන දේවල් හිතාගෙන
ඔක කොහොම හරි අත්සන් කරපල්ලකො බලමු සුද්ද උබලට ඇවිත් ටොපි දෙන හැටි![]()

ඔව් ඔව් මාත් මේ බලන් ඉන්නේ අත්සන් 25000 ගහන කම් තමයි ..ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්ට... ඊට පස්සේ අර ඔබාමා පොන්ස් පොඩි ලියුම් කැල්ලක් එවයි..." ජෙනරාල් ව නිදහස් කරනවා නම් මැනවි" කියලා![]()