ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machanla meka balana homoma bump karanna....plzz.....meka karanna puluan.....danna hamotamakiyanna....kiyala denna karana hati.....facebook eke hitan danna......jaya wewa....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    api sinhala, demal hema jathiyakatama hithawadi.. onna jathiwadiyage kata petaluna... :lol::lol: thope maha un thama me war ekata mula... :yes:

    itin oya petition eken mukuth wenne nettam.. ai bang uba boomithel weduna sarpaya wage dagalanne... mukuth wenne nettam ignore karala dapanko... :rolleyes: tikak bayai neda... ?? :P wediya ne chuttak wage.. :lol::lol:

    අනේ ඇත්තට සුද්දට හිතවාදියි වගේ පේනව :yes::lol::lol::lol: උබල කොටින්ට,දෙමලුන්ට හිතවාදියි කියල අපි දන්නව ඒ‍කනේ ෆොන්සේකට උතුරෙ කොටින්ගෙන් චන්ද හමිබුනේ හිටු කියල :lol::lol::lol: කොටින්ට කඩේ යන උන්ට දෙමෙල්ලු චන්දෙ දෙනව උබල දෙමල කොටි හිතවාදියි තමයි,පිළිගත්ත එක හොදයි :yes::P:lol: විලි ලැජ්ජයි :P:P:P

    පොඩිඩක්වත් බය නැ,සුද්දට ඔකට කිසිම දෙයක් අපේ රටට හෝ පවතින ආණ්ඩුවට කරන්ඩ බැ. එත් මේකට කිසිම සමිබන්ධයක් නැති යුධ අපරාද නඩුවක් දායි,ඒක කොහොමත් දාන්ඩ ඉන්න එකනේ,මෙකෙන් වෙන්නෙ යුධ රණවිරැවා පෝරකේට යවන යුධ අපරාධ නඩුවට පෝර වැටෙන එක.අන්න ඒකයි අපි කියන්නෙ අපිට රට බේරල දුන්න රණවිරැවව පොරකේට නග්ගන්ඩ හදන සක්කිලි වැඩක් උබල මේ කරන්නෙ ෆොන්සේකට මුවාවෙලා කියන දේ.තමන්ගෙ රටට හතුරැ පෙත්සමි අත්සන් කිරිම වලටත් හෙන ගහන සාහසික දෙයක් ඒකයි :P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ane manda neda bang ?? :P:P
    koti wath sign karanne nedda manda ?? :P:P
    me machan uba kotaluwek da ??? :rolleyes::rolleyes:

    උකට කොටි අත්සන් කරන්ඩ ඔනේ නැ අරහෙ ඔබාමයි උගේ ගැනියි ෆේක් email හදාගෙන හිටු කියල හොරට අත්සන් කරනවලු, කරපු ගොන් කමේ ලැජ්ජාව වහගන්ඩ :baffled::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආ මේකනමි බමිප් උනාට මොකෝ,මේකේ වැඩියම තියෙන්නෙ බමිප් තමයි :lol::lol:
    මේක බමිප් වෙන විදිහට සුද්දගෙ පෙත්සම බමිප් වෙන්නෙ නැති එකයි අවුල :lol::lol::lol::P

    :lol::lol:දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ත්‍රෙඩ් එක බම්ප් කරමින් දක්වන සහයෝගය ගැන අපගේ ප්‍රණාමය!:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol:දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ත්‍රෙඩ් එක බම්ප් කරමින් දක්වන සහයෝගය ගැන අපගේ ප්‍රණාමය!:lol::lol:

    මමද දැන් බමප් කරන්නෙ :lol::lol::lol: පොඩ්ඩක් පලාගෙන ගියානමි තේරෙයි :yes:
    මොකේටද සහයෝගය සුද්දගෙ උබල සුද්දගෙ ලොවන පොත්සමටද,මම එපා කියුවත් ලොවන්ඩ ඔනේ එකා ලොවනව බන් සුද්දගෙ.මම දැන් ඔයාට කියුවද‍ මේ තෙර්ඩි එක දාල සුද්දගෙ ලොවිම ආරමිබ කරන්ඩ කියල. :lol::lol::P:P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අනේ ඇත්තට සුද්දට හිතවාදියි වගේ පේනව :yes::lol::lol::lol: උබල කොටින්ට,දෙමලුන්ට හිතවාදියි කියල අපි දන්නව ඒ‍කනේ ෆොන්සේකට උතුරෙ කොටින්ගෙන් චන්ද හමිබුනේ හිටු කියල :lol::lol::lol: කොටින්ට කඩේ යන උන්ට දෙමෙල්ලු චන්දෙ දෙනව උබල දෙමල කොටි හිතවාදියි තමයි,පිළිගත්ත එක හොදයි :yes::P:lol: විලි ලැජ්ජයි :P:P:P

    පොඩිඩක්වත් බය නැ,සුද්දට ඔකට කිසිම දෙයක් අපේ රටට හෝ පවතින ආණ්ඩුවට කරන්ඩ බැ. එත් මේකට කිසිම සමිබන්ධයක් නැති යුධ අපරාද නඩුවක් දායි,ඒක කොහොමත් දාන්ඩ ඉන්න එකනේ,මෙකෙන් වෙන්නෙ යුධ රණවිරැවා පෝරකේට යවන යුධ අපරාධ නඩුවට පෝර වැටෙන එක.අන්න ඒකයි අපි කියන්නෙ අපිට රට බේරල දුන්න රණවිරැවව පොරකේට නග්ගන්ඩ හදන සක්කිලි වැඩක් උබල මේ කරන්නෙ ෆොන්සේකට මුවාවෙලා කියන දේ.තමන්ගෙ රටට හතුරැ පෙත්සමි අත්සන් කිරිම වලටත් හෙන ගහන සාහසික දෙයක් ඒකයි :P:P

    denatama yuda wirudata nadudala.. hire yawalane bang thiyenne... ubala kiyanne mona wiruwa genada ??? :angry::angry: hamudapathi hire yawanawa kiyanne anith un gena kawara kathada ???

    mahinda tath kawada hari mehema nadu walata moona denna wei.. ethakota uba kemethida... mama nam ne... but eka wena eka nathara karanna be me paliganna eke tharamata..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උකට කොටි අත්සන් කරන්ඩ ඔනේ නැ අරහෙ ඔබාමයි උගේ ගැනියි ෆේක් email හදාගෙන හිටු කියල හොරට අත්සන් කරනවලු, කරපු ගොන් කමේ ලැජ්ජාව වහගන්ඩ :baffled::lol::lol:

    onna ohoma tham "lu" yodala SF awoth hamudapalanayak enawalu kiwwe.. but anthimata mahindata army eka nethuwa podi wedak wath karaganna be... dabullath army eka takeover karane... kuuwa case ekata... nondi 7 ii
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    denatama yuda wirudata nadudala.. hire yawalane bang thiyenne... ubala kiyanne mona wiruwa genada ??? :angry::angry: hamudapathi hire yawanawa kiyanne anith un gena kawara kathada ???

    mahinda tath kawada hari mehema nadu walata moona denna wei.. ethakota uba kemethida... mama nam ne... but eka wena eka nathara karanna be me paliganna eke tharamata..

    :lol::lol::lol: මොනවා කියනවද මන්ද මම කියුවෙ සුද්දගෙ අධිකරනය ගැන අනේ ඔයා මම කියුවෙ මොකක්ද කියල දන්නෙම නැ,නිකන් බබා වෙන්ඩ හදන්නෙ :lol:
    මහින්දට මුහුන දෙන්ඩ වැඩ සිද්ධ කරන්නෙ උබලනේ බන් සුද්දය කේලමි කියල :lol::lol::lol: ලැජ්ජාවක් නැද්ද මනුස්සයො :lol:
    ඔය සුද්දට පුලුවන්ද බන් ජනාධිපතිව නටවන්ඩ, එවුව හදේ තමයි :lol::lol::lol: අපි ඔය එක සුද්දෙකුටවත් බය නැ,උබල වැදගෙන හිටියට පුලුවන් නමි එන්ඩ කියපල්ල :lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    onna ohoma tham "lu" yodala SF awoth hamudapalanayak enawalu kiwwe.. but anthimata mahindata army eka nethuwa podi wedak wath karaganna be... dabullath army eka takeover karane... kuuwa case ekata... nondi 7 ii

    ඒක හරි කෙලියක්නෙ රටේ විධෘයක ජනාධිපතිට හමුදාව ඔනේ විදිහකට පාලනය කරන්ඩ පුලුවන්, අපේ රටේ ජානධිපති හමුදාවෙන් වැඩ ගන්නෙ නැතුව ඇමරිකාවෙ ඔබාම වැඩ ගන්ඩද?:lol: ආමි ඒක එක්ක එපා කියන්ඩ කාටවත් බැ :yes: ‍මොකද හමුදාවට නියෝග දෙන්නෙ ජානාධිපති :):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමද දැන් බමප් කරන්නෙ :lol::lol::lol: පොඩ්ඩක් පලාගෙන ගියානමි තේරෙයි :yes:
    මොකේටද සහයෝගය සුද්දගෙ උබල සුද්දගෙ ලොවන පොත්සමටද,මම එපා කියුවත් ලොවන්ඩ ඔනේ එකා ලොවනව බන් සුද්දගෙ.මම දැන් ඔයාට කියුවද‍ මේ තෙර්ඩි එක දාල සුද්දගෙ ලොවිම ආරමිබ කරන්ඩ කියල. :lol::lol::P:P

    :love:මා ඇරඹූ දෙය ඇදගෙන යාමට ඔබ දෙන සහය ඉතා වටිනවා සහෝ!:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :love:මා ඇරඹූ දෙය ඇදගෙන යාමට ඔබ දෙන සහය ඉතා වටිනවා සහෝ!:P

    කැමති විදිහකට හිතා ගත්තට අවුලක් නැ,කිතුල‍ට නැග්ග මිනිහටත් කියන්ඩ දේවල් තිබ්බලුනේ :lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒක හරි කෙලියක්නෙ රටේ විධෘයක ජනාධිපතිට හමුදාව ඔනේ විදිහකට පාලනය කරන්ඩ පුලුවන්, අපේ රටේ ජානධිපති හමුදාවෙන් වැඩ ගන්නෙ නැතුව ඇමරිකාවෙ ඔබාම වැඩ ගන්ඩද?:lol: ආමි ඒක එක්ක එපා කියන්ඩ කාටවත් බැ :yes: ‍මොකද හමුදාවට නියෝග දෙන්නෙ ජානාධිපති :):)

    okenma therenawa ube adu denuma... Army ekai police ekai use karana eka 2k harida... president ta ona ekak use karanna puluwan.. but u army eka use karanawa kiyanne hema detama eka meaning eka therenawane... civil palanayak thiyana ratama hamudawa civil dewalata use karanne ne.. ehema karanawa kiyannne ethana civil palanayak ne kiyana eka... law igena gena thiyanawa nam oka dannawa...

    widayaka janadipathi hamudawa ona widiyakata palanaya karanawanam.. army commander inne pabayage charithe raga pannada... 8 pass unata be bang... tikak wedi durata igena ganna one oka therenna... but uba wimal weerawansata wada nam hodai.. :lol::lol:
     
    Dilankingsix

    Member
    Dec 31, 2007
    122
    2
    0
    Negombo

    maxxa talk eka
     
    :lol::lol::lol::lol: ආ දැන් සිවිල් පාලනය නැති හන්දද එතකොට සුද්දගෙ පාලනේ ඉල්ලන්නෙ. හොදයි හොදයි බොහොම හොදයි :baffled: ඒකයි මේ සුද්දගෙ පෙත්සමට හිටු කියල අත්සන් කරන්නෙ ෆේක් හදාගෙන,සුද්දගෙ පාලනය ගන්ඩ. උබල ඔනේ දෙයක් බලන්නෙ සුද්දට සාපෙක්ෂ්‍ව එහෙම ඔනේ නැ :baffled::P
    දැන් ඔයා ඉගෙන ගෙන තියෙන හින්දද සුද්දගෙ පෙත්සමට අත්සන් කරන්නෙ,හරි පාලනය ලබා ගන්ඩ.උබලගෙ මොල් මැටි තියෙනවද මන්ද :rolleyes::P
    දැන් බලාගෙන ගියාම මුන් සුද්දගෙ පෙත්සමට අත්සන් කරන්නෙ ෆොන්සේක ගැන හිතල නෙමේ :lol::P
    ආ තව එකක් හමුදාපතිට වැඩිය ජනාධිපති උසස්, ජානාධිපති කියන ඔනෙම දෙයක් හමුදාපති කරන්ඩයි ඔනේ, ඔන්න ඔයා නිතිය දන්න හැටි ලස්සනට පෙන්නුව :lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුද්දගෙ පෙත්සමට අත්සන් කරන උන්ට මොල් හොද නැ :P:P
    මුන් පෙත්සම අත්සන් කරන්නෙ සැහෙන දේවල් හිතාගෙන :P:P:P
    ඔක කොහොම හරි අත්සන් කරපල්ලකො බලමු සුද්ද උබලට ඇවිත් ටොපි දෙන හැටි:yes::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සුද්දගෙ පෙත්සමට අත්සන් කරන උන්ට මොල් හොද නැ :P:P
    මුන් පෙත්සම අත්සන් කරන්නෙ සැහෙන දේවල් හිතාගෙන :P:P:P
    ඔක කොහොම හරි අත්සන් කරපල්ලකො බලමු සුද්ද උබලට ඇවිත් ටොපි දෙන හැටි:yes::lol::lol:

    ඔව් ඔව් මාත් මේ බලන් ඉන්නේ අත්සන් 25000 ගහන කම් තමයි ..ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්ට... ඊට පස්සේ අර ඔබාමා පොන්ස් පොඩි ලියුම් කැල්ලක් එවයි..." ජෙනරාල් ව නිදහස් කරනවා නම් මැනවි" කියලා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඔව් මාත් මේ බලන් ඉන්නේ අත්සන් 25000 ගහන කම් තමයි ..ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්ට... ඊට පස්සේ අර ඔබාමා පොන්ස් පොඩි ලියුම් කැල්ලක් එවයි..." ජෙනරාල් ව නිදහස් කරනවා නම් මැනවි" කියලා :lol:

    ඒකත් කියන්ඩ බැ මචන් ඔක ගොඩක් වෙලාවට ඇමරිකාවෙ තානාපති කියයි :lol::lol::lol:
    ඔකුන්ව කවුද ගනන් ගන්නෙ.ඒක අපුවාම අපේ සුද්දගෙ කුක්කො ටිකනමි අහස කඩන් වැටෙනවෝ කියල කැ ගහයි :lol::lol::lol: