උඹට ඒක ඔච්චරටම සුවර් නම් කෑ නොගහ ඉදින් බංකටිට්ය සුද්දගෙ පෙත්සමට දිගට හරහට අත්සන් කරනව වගේ ෆේක් හාදාගෙන.
ඔය මොනව කරත්," නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ"![]()

උඹට ඒක ඔච්චරටම සුවර් නම් කෑ නොගහ ඉදින් බං![]()
ඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල 

ඔය සුද්දො කියන දේවල් ගනන් ගන්නෙ නැ 

සතුටු වෙයල්ල ඒ ගැන 

1000% සුවර්, ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල
ඔය සුද්දො කියන දේවල් ගනන් ගන්නෙ නැ
මට මේ දැන් මතක් උනේ, රටේ නිතිය අභියෝගයට ලක්කරල ,රටේ ජානාධිපතිතුමාව අභියෝගයට ලක්කරල උබලට සුද්දගෙ පත්සමට අත්සන් කරන්ඩ තරන් මේ රටේ නිදහසක් තියෙනව.
උබල නිදහසක් නැ කියල බොරැවට යටිගිරියෙන් කැගැහුවට,රටේ ඇත්තටම නිදහස තියෙනව. කැමති විදිහකට නටා ගන්ඩසතුටු වෙයල්ල ඒ ගැන
![]()

සිරාවට1000% සුවර්, ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල
ඔය සුද්දො කියන දේවල් ගනන් ගන්නෙ නැ
මට මේ දැන් මතක් උනේ, රටේ නිතිය අභියෝගයට ලක්කරල ,රටේ ජානාධිපතිතුමාව අභියෝගයට ලක්කරල උබලට සුද්දගෙ පත්සමට අත්සන් කරන්ඩ තරන් මේ රටේ නිදහසක් තියෙනව.
උබල නිදහසක් නැ කියල බොරැවට යටිගිරියෙන් කැගැහුවට,රටේ ඇත්තටම නිදහස තියෙනව. කැමති විදිහකට නටා ගන්ඩසතුටු වෙයල්ල ඒ ගැන
![]()

සිරාවට
ඒ විතරක්යැ සල්ලි වලට මන්ත්රීලා අරං විධායක බලතල වෙනස් කරන්ඩ පුළුවන් තරමටම නිදහස තියෙනවා
මං නම් හරිම සතුටෙන් ඉන්නේ! කියලා වැඩක් නෑ![]()

සල්ලි වලට ගියාද කියලනමි මම දන්නෙ නැ.
ඒත් ඔයාල දැන ගන්ඩ ඔනේ "පනින රිලවුන්ට ඉනිමන් බදින්නෙ නැතුව" හොද මහජන නියෝජිතයො පත්කරල එවන්ඩ, ඒකටත් පළි අපිද ?![]()

සිරාවට
ඒ විතරක්යැ සල්ලි වලට මන්ත්රීලා අරං විධායක බලතල වෙනස් කරන්ඩ පුළුවන් තරමටම නිදහස තියෙනවා
මං නම් හරිම සතුටෙන් ඉන්නේ! කියලා වැඩක් නෑ![]()

ඔක්කොම දන්නවා ඒක දන්නෙ නෑ? හ්ම්ම්සල්ලි වලට ගියාද කියලනමි මම දන්නෙ නැ.
ඒත් ඔයාල දැන ගන්ඩ ඔනේ "පනින රිලවුන්ට ඉනිමන් බදින්නෙ නැතුව" හොද මහජන නියෝජිතයො පත්කරල එවන්ඩ, ඒකටත් පළි අපිද ?![]()
ඒත් ඔය 225න් උඹ කියන විදියට "හොද" නියෝජිතයෝ කීයක්ද ඉන්නෙ? උඹලගෙ පැත්තෙ එවුන් විතරද "හොද" 
නෑ මං මූ එක්ක සුහද කතාවකට ආවෙmun wage gottonta oya sambawya basawen uththara deela wedak na ban![]()
ත්රෙඩ් එකේ මුල ඉදන් කෑ ගහනවා දැක්ක, ඒත් 25,000 පිරෙන එක නැවතිලා නෑනේ ඒකයි :Sනෑ මං මූ එක්ක සුහද කතාවකට ආවෙත්රෙඩ් එකේ මුල ඉදන් කෑ ගහනවා දැක්ක, ඒත් 25,000 පිරෙන එක නැවතිලා නෑනේ ඒකයි :S
ලොල් .. ඔව් බන් මුන් ත්රෙඩ් එක යටට ගියාම නිකන්ම උඩට අරන් දෙනවනේ .. කලින් කිව්වා අත්සන් 5000ක් වත් ගන්න බැරි වෙයි කියල ...දැන් ෆේක් වලින් අත්සන් දාලාලු ... මුගේ මහ එකවුන්ට් එකෙන් ලාවට එනවා ඇවිල්ල ලිස්සල යනවා .. මුට මේවා කියන්නත් ෆේක් හදන්න උනානේ .. 

ඔක්කොම දන්නවා ඒක දන්නෙ නෑ? හ්ම්ම්
අපි කියන්නෙ, උඹ රජයද? නෑනේ![]()
හහහා රිළවු ටිකක් නම් තමා කරුමෙට පත්වෙලා තියෙන්නෙඒත් ඔය 225න් උඹ කියන විදියට "හොද" නියෝජිතයෝ කීයක්ද ඉන්නෙ? උඹලගෙ පැත්තෙ එවුන් විතරද "හොද"
![]()

කටිට්ය සුද්දගෙ පෙත්සමට දිගට හරහට අත්සන් කරනව වගේ ෆේක් හාදාගෙන.
ඔය මොනව කරත්," නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ"![]()

ai me palu nethi bera padawalata walata thala danne... 