ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජනරාල්තුමනි ඔබට සුභ උපන්දිනයක්!

    d8f51a17710f1bf4f2605dfad392c61a6g.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කටිට්ය සුද්දගෙ පෙත්සමට දිගට හරහට අත්සන් කරනව වගේ ‍ෆේක් හාදාගෙන.
    ‍ඔය මොනව කරත්," නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ" :lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    උඹට ඒක ඔච්චරටම සුවර් නම් කෑ නොගහ ඉදින් බං :rofl::D
     
    1000% සුවර්, ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ :yes: ඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල :lol::lol::lol: ඔය සුද්දො කියන දේවල් ගනන් ගන්නෙ නැ :P

    මට මේ දැන් මතක් උනේ, රටේ නිතිය අභියෝගයට ලක්කරල ,රටේ ජානාධිපතිතුමාව අභියෝගයට ලක්කරල උබලට සුද්දගෙ පත්සමට අත්සන් කරන්ඩ තරන් මේ රටේ නිදහසක් තියෙනව. :yes:
    උබල නිදහසක් නැ කියල බොරැවට යටිගිරියෙන් කැගැහුවට,රටේ ඇත්තටම නිදහස තියෙනව. කැමති විදිහකට නටා ගන්ඩ :yes: සතුටු වෙයල්ල ඒ ගැන :P:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374

    හා..:P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    1000% සුවර්, ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ :yes: ඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල :lol::lol::lol: ඔය සුද්දො කියන දේවල් ගනන් ගන්නෙ නැ :P

    මට මේ දැන් මතක් උනේ, රටේ නිතිය අභියෝගයට ලක්කරල ,රටේ ජානාධිපතිතුමාව අභියෝගයට ලක්කරල උබලට සුද්දගෙ පත්සමට අත්සන් කරන්ඩ තරන් මේ රටේ නිදහසක් තියෙනව. :yes:
    උබල නිදහසක් නැ කියල බොරැවට යටිගිරියෙන් කැගැහුවට,රටේ ඇත්තටම නිදහස තියෙනව. කැමති විදිහකට නටා ගන්ඩ :yes: සතුටු වෙයල්ල ඒ ගැන :P:)
    සිරාවට :yes:
    ඒ විතරක්යැ සල්ලි වලට මන්ත්‍රීලා අරං විධායක බලතල වෙනස් කරන්ඩ පුළුවන් තරමටම නිදහස තියෙනවා :yes::rofl:
    මං නම් හරිම සතුටෙන් ඉන්නේ! කියලා වැඩක් නෑ :D:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරාවට :yes:
    ඒ විතරක්යැ සල්ලි වලට මන්ත්‍රීලා අරං විධායක බලතල වෙනස් කරන්ඩ පුළුවන් තරමටම නිදහස තියෙනවා :yes::rofl:
    මං නම් හරිම සතුටෙන් ඉන්නේ! කියලා වැඩක් නෑ :D:P

    සල්ලි වලට ගියාද කියලනමි මම දන්නෙ නැ.
    ඒත් ඔයාල දැන ගන්ඩ ඔනේ "පනින රිලවුන්ට ඉනිමන් බදින්නෙ නැතුව" හොද මහජන නියෝජිතයො පත්කරල එවන්ඩ, ඒකටත් පළි අපිද ? :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    pala pontiya thota amaru nam meken :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට :yes:
    ඒ විතරක්යැ සල්ලි වලට මන්ත්‍රීලා අරං විධායක බලතල වෙනස් කරන්ඩ පුළුවන් තරමටම නිදහස තියෙනවා :yes::rofl:
    මං නම් හරිම සතුටෙන් ඉන්නේ! කියලා වැඩක් නෑ :D:P

    mun wage gottonta oya sambawya basawen uththara deela wedak na ban :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සල්ලි වලට ගියාද කියලනමි මම දන්නෙ නැ.
    ඒත් ඔයාල දැන ගන්ඩ ඔනේ "පනින රිලවුන්ට ඉනිමන් බදින්නෙ නැතුව" හොද මහජන නියෝජිතයො පත්කරල එවන්ඩ, ඒකටත් පළි අපිද ? :lol::lol::lol:
    ඔක්කොම දන්නවා ඒක දන්නෙ නෑ? හ්ම්ම්
    අපි කියන්නෙ, උඹ රජයද? නෑනේ :P
    හහහා රිළවු ටිකක් නම් තමා කරුමෙට පත්වෙලා තියෙන්නෙ :sorry: ඒත් ඔය 225න් උඹ කියන විදියට "හොද" නියෝජිතයෝ කීයක්ද ඉන්නෙ? උඹලගෙ පැත්තෙ එවුන් විතරද "හොද" :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මං මූ එක්ක සුහද කතාවකට ආවෙ :lol: ත්‍රෙඩ් එකේ මුල ඉදන් කෑ ගහනවා දැක්ක, ඒත් 25,000 පිරෙන එක නැවතිලා නෑනේ ඒකයි :S

    :rofl: ලොල් .. ඔව් බන් මුන් ත්‍රෙඩ් එක යටට ගියාම නිකන්ම උඩට අරන් දෙනවනේ .. කලින් කිව්වා අත්සන් 5000ක් වත් ගන්න බැරි වෙයි කියල ...දැන් ෆේක් වලින් අත්සන් දාලාලු ... මුගේ මහ එකවුන්ට් එකෙන් ලාවට එනවා ඇවිල්ල ලිස්සල යනවා .. මුට මේවා කියන්නත් ෆේක් හදන්න උනානේ .. :confused::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක්කොම දන්නවා ඒක දන්නෙ නෑ? හ්ම්ම්
    අපි කියන්නෙ, උඹ රජයද? නෑනේ :P
    හහහා රිළවු ටිකක් නම් තමා කරුමෙට පත්වෙලා තියෙන්නෙ :sorry: ඒත් ඔය 225න් උඹ කියන විදියට "හොද" නියෝජිතයෝ කීයක්ද ඉන්නෙ? උඹලගෙ පැත්තෙ එවුන් විතරද "හොද" :lol:

    මුන්ගේ පැත්තට පනින රිලව් ඔක්කොම හොඳයි ... :rofl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කටිට්ය සුද්දගෙ පෙත්සමට දිගට හරහට අත්සන් කරනව වගේ ‍ෆේක් හාදාගෙන.
    ‍ඔය මොනව කරත්," නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ" :lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes: ai me palu nethi bera padawalata walata thala danne... :rofl: