ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
:rofl: ලොල් .. ඔව් බන් මුන් ත්‍රෙඩ් එක යටට ගියාම නිකන්ම උඩට අරන් දෙනවනේ .. කලින් කිව්වා අත්සන් 5000ක් වත් ගන්න බැරි වෙයි කියල ...දැන් ෆේක් වලින් අත්සන් දාලාලු ... මුගේ මහ එකවුන්ට් එකෙන් ලාවට එනවා ඇවිල්ල ලිස්සල යනවා .. මුට මේවා කියන්නත් ෆේක් හදන්න උනානේ .. :confused::D
සිරාවටම මූ හෙන හෙල්ප් එකක් දුන්න ත්‍රෙඩ් එක කොයිවෙලෙත් හෝම් පේජ් :rofl:

මුන්ගේ පැත්තට පනින රිලව් ඔක්කොම හොඳයි ... :rofl:
:lol:
බයි ද වේ rsinglish ද පාවිච්චි කරන්නේ?
සඤ්ඤක ද යන්න ගැහුවෙ කොහොමෙයි? :oo:
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    1000% සුවර්, ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ :yes: ඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල :lol::lol::lol: ඔය සුද්දො කියන දේවල් ගනන් ගන්නෙ නැ :P

    මට මේ දැන් මතක් උනේ, රටේ නිතිය අභියෝගයට ලක්කරල ,රටේ ජානාධිපතිතුමාව අභියෝගයට ලක්කරල උබලට සුද්දගෙ පත්සමට අත්සන් කරන්ඩ තරන් මේ රටේ නිදහසක් තියෙනව. :yes:
    උබල නිදහසක් නැ කියල බොරැවට යටිගිරියෙන් කැගැහුවට,රටේ ඇත්තටම නිදහස තියෙනව. කැමති විදිහකට නටා ගන්ඩ :yes: සතුටු වෙයල්ල ඒ ගැන :P:)

    mahindayata aba etayak tharam wath molayak thiyanawane ubata wada.. u wh.gov site eka lankawe ban karanam illan puke mamait ga genimak wenne.. ekai oya samawa dena seen kiyanne.. e wedawalata bakal adinna...:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම මූ හෙන හෙල්ප් එකක් දුන්න ත්‍රෙඩ් එක කොයිවෙලෙත් හෝම් පේජ් :rofl:


    :lol:
    බයි ද වේ rsinglish ද පාවිච්චි කරන්නේ?
    සඤ්ඤක ද යන්න ගැහුවෙ කොහොමෙයි? :oo:



    මම යුස් කරන්නේ ගුගල් බන් ..

    www.google.com/transliterate/Sinhalese
     
    Nov 25, 2011
    198
    27
    0
    44444.jpg
     
    • Like
    Reactions: westpra

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මමනම් කියන්නෙ ඔය මහින්දයයි.. පොන්සේකයි.. දෙන්නම අම්බ කැ*** ඔවුන් දෙන්නම අල්ලලා හිරකරල තියන්න ඕනෙ.. ගස් ප***ල
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මමනම් කියන්නෙ ඔය මහින්දයයි.. පොන්සේකයි.. දෙන්නම අම්බ කැ*** ඔවුන් දෙන්නම අල්ලලා හිරකරල තියන්න ඕනෙ.. ගස් ප***ල

    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් කියන්නෙ ඔය මහින්දයයි.. පොන්සේකයි.. දෙන්නම අම්බ කැ*** ඔවුන් දෙන්නම අල්ලලා හිරකරල තියන්න ඕනෙ.. ගස් ප***ල

    aloz machan dakka kal ? :D moko ban umba rathu rathnalage paththata wath giyada ? :rolleyes: