ජෙනරාල්ගේ රැලි 54ක් ඉදිරි දින 15 ඇතුළත
ජෙනරාල්ගේ රැලි 54ක් ඉදිරි දින 15 ඇතුළත
පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගිවන ප්රචාරක රැලි පනස් හතරක් ඉදිරි දින පහළොව තුළ දිවයින පුරා ප්‍රධාන නගරවල පැවැත්වීමට නියමිතය.
ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් මේ වන විටත් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු නගර රැසක ප්රචාරක රැලි විසි පහකට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.
ඉහත ප්රචාරක රැලි සියල්ල එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුqණ ඒකාබද්ධව පවත්වන අතර එම පක්ෂ දෙකේ නායකයන් මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂ නායකයන්ද සහභාගි වේ.
මෙම රැලිවලට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගම්ම ට්ටමින් සංවිධානය කරනු ලබන ජනහමු හාරදහස් පන්සියයක් ඉදිරි දින පහළොව තුළ පැවැත්වීමට නියමිත බව ද මේ වන විටත් එවැනි ජනහමු දෙදහස් පන්සියක් පවත්වා අවසන් බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.