ජෙනරාල්ගේ රැලි 54ක්‌ ඉදිරි දින 15 ඇතුළත

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ජෙනරාල්ගේ රැලි 54ක්‌ ඉදිරි දින 15 ඇතුළත

    ජෙනරාල්ගේ රැලි 54ක්‌ ඉදිරි දින 15 ඇතුළත

    p1-1.jpg
    පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගිවන ප්‍රචාරක රැලි පනස්‌ හතරක්‌ ඉදිරි දින පහළොව තුළ දිවයින පුරා ප්‍රධාන නගරවල පැවැත්වීමට නියමිතය.

    ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් මේ වන විටත් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු නගර රැසක ප්‍රචාරක රැලි විසි පහකට ආසන්න සංඛ්‍යාවක්‌ පවත්වා ඇතැයි ද ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

    ඉහත ප්‍රචාරක රැලි සියල්ල එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුqණ ඒකාබද්ධව පවත්වන අතර එම පක්‍ෂ දෙකේ නායකයන් මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දක්‌වන සෙසු දේශපාලන පක්‍ෂ නායකයන්ද සහභාගි වේ.

    මෙම රැලිවලට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගම්ම ට්‌ටමින් සංවිධානය කරනු ලබන ජනහමු හාරදහස්‌ පන්සියයක්‌ ඉදිරි දින පහළොව තුළ පැවැත්වීමට නියමිත බව ද මේ වන විටත් එවැනි ජනහමු දෙදහස්‌ පන්සියක්‌ පවත්වා අවසන් බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    • Haha
    Reactions: INCORRECT

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    රැලිවලට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගම්ම ට්‌ටමින් සංවිධානය කරනු ලබන ජනහමු හාරදහස්‌ පන්සියයක්‌ ඉදිරි දින පහළොව තුළ පැවැත්වීමට නියමිත බව ද මේ වන විටත් එවැනි ජනහමු දෙදහස්‌ පන්සියක්‌ පවත්වා අවසන් බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    :shocked:

    SSSS
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    Lankadeepa Hora

    Pressure from Basil compels Sunday Lankadeepa editor to publish lies

    Opposition Leader Ranil Wickremesinghe has requested the owner of the Lankadeepa newspaper, Ranjith Wijewardena to carry a correction on a story carried on the front page of the Sunday Lankadeepa newspaper where it quotes TNA Leader R. Sampanthan as saying that the party decided to support General Sarath Fonseka following his agreement to abide by conditions forwarded by the TNA. Wickremesinghe had informed Wijewardena that the story had created a wrong impression that the General had agreed to merge the North and East.

    Wickremesinghe had said there was no agreement on merging the North and the East at the discussions between the General and the TNA and that the newspaper had carried the story without speaking to Sampanthan. He had also said legal action would be instituted against the newspaper if a correction on the story was not carried.

    The story published in the Sunday Lankadeepa newspaper had been written by Dayaseeli Liyanage. The story quoting Sampanthan states that the NA decided to support General Sarath Fonseka following the favorable response given by him to the merger of the North and East, finding a permanent solution to the ethnic issue and the dismantling of high security zones.

    Another story in the same newspaper quoting JVP General Secretary Tilvin Silva states that the TNA has decided to support General Fonseka without any conditions.

    The two stories in the newspaper indicate conflicting stances of parties backing the common candidate. An investigation in to the stories had reveled that Sunday Lankadeepa Editor Ariyananda Dombagahawatte had assigned the two stories following a request made by the Head of the President’s campaign coordinating center, Basil Rajapaksa.

    A senior media person, Ariyananda Dombagahawatte is a member of the President’s media and propaganda committee and also participates in the media coordinating meeting held every morning under the patronage of Defence Secretary Gotabhaya Rajapaksa.

    Wickremesinghe has said the Sunday Lankadeepa Editor functioned in a very biased manner at the event held to mark the first death anniversary of The Sunday Leader Editor, Lasantha Wickrematunge.

    It is also learnt that the Opposition Leader has decided not to grant any interviews to the Sunday Lankadeepa newspaper during the election period.
     
    • Like
    Reactions: nasam

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    රැලිවලට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගම්ම ට්‌ටමින් සංවිධානය කරනු ලබන ජනහමු හාරදහස්‌ පන්සියයක්‌ ඉදිරි දින පහළොව තුළ පැවැත්වීමට නියමිත බව ද මේ වන විටත් එවැනි ජනහමු දෙදහස්‌ පන්සියක්‌ පවත්වා අවසන් බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    :shocked:

    SSSS

    එළ එළ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මචන් ජේවීපී එක ඉන්නවා කියන්නෙ චන්ද කැම්පේන් එලකිරි වගේ කරනව කියන එකයි.
    මොකද කස්ටියට මතකනෙ 2005 මහින්ද අත ඇරලා දාපු කැම්පේන් කවුද ඇදන් ගියෙ කියලා.

    නිල්පාට කස්ටියට හරියට බුලත් කොලයක් වත් ඇදගන්න බෑ. අපේ පාර දිගේ බලන් ආවොත් හොදට ඔප්පු වෙනවා.
    ඒත් රතුපාට කොල්ලො ටික එක විනාඩියෙන් හන්සයා ඇඳලා සරත් ෆොන්සේකා කියල ලියලත් යනවා.
     
    • Like
    Reactions: nasam