මදි මචන්.![]()
ඒක නම් ඇත්ත මචන් ඒ උනාට මම නම් හිතන්නේ ඕක ගැන හුගක් අය දන්නේ නෑ.දන්නා අය කරන විදිය දන්නේ නෑ .ලක්ෂ 41 වඩා ජන්ද ගත්ත කෙනෙක්ට 25000 කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවේ....මම දැනගත්තෙත් ඊයේ
මදි මචන්.![]()
අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්යයේ සිවිඩනයෙ ඉන්න දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල
![]()
ane matto balapan, gihin assan kerepan sign in unama nama and all the details watenawa. anith eka e gollo lanwake IP check kerenawa athi. americawe inne modayo newei

ලෝකේ අනිත් පැතිවලට පෙන්නෙත් නැ අත්සන් කරන්ඩත් බැ 

මම දැක්ක ඔය කොයි රටවලත් උන් අත්සන් කරල තියෙනව.ඔය යන්නෙ උඩින් නමයි රටයි, ඔකට අත්සන් කරන්ඩම ඔනෙ නැ මොක්කුද අත්සන් කරේ කියල බලන්ඩ
අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්යයේ සිවිඩනයෙ ඉන්න දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල
![]()

දවසට 1000 Average එකකට යන්නේ. ඔය විදියට ගියොත් හරි
එත් ඕක කොයි වෙලාවේ නවතියිද දන්නේ නැහැ

ඒක නම් ඇත්ත මචන් ඒ උනාට මම නම් හිතන්නේ ඕක ගැන හුගක් අය දන්නේ නෑ.දන්නා අය කරන විදිය දන්නේ නෑ .ලක්ෂ 41 වඩා ජන්ද ගත්ත කෙනෙක්ට 25000 කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවේ....මම දැනගත්තෙත් ඊයේ

අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්යයේ සිවිඩනයෙ ඉන්න දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල
![]()

danna unta kiyanne mekata link wela rata pawa denna epa bnme link ekata yanna epa. rata pawa denna dayaka wenna epa
meh machan meka sign karoth monawada wenna kiyala briefly explain karapanko..![]()

නිකන්ම නිශ්පල දෙයක් විතරයි 
මොකද ඔකට දැන් අත්සන් කරන්නෙ වැඩිපුර ලංකාව දැකලවත් නැති,කනඩාවේ කොටිටික 
ඉතින් ඔකෙන් මෙකුත්ම කරන්ඩ බැ 