ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම
ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම
ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.
ඉදිරියේ රාළ;11548788 said:එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම
ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.

එකෙන්ම ...ඉදිරියේ රාළ;11549107 said:ජෙනරාල් වෙනුවෙන් කදුළු හෙළන එජාපාක්ෂිකයො ඇයි මෙතෙන්දි නිහඩ ?

ඉදිරියේ රාළ;11549107 said:ජෙනරාල් වෙනුවෙන් කදුළු හෙළන එජාපාක්ෂිකයො ඇයි මෙතෙන්දි නිහඩ ?

ඉදිරියේ රාළ;11548788 said:එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම
ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.
mama hithanne ne UNP eke leader vidiyata SF wa yojana karana eka hodai kiyala.UNP eke leader wenna one UNP eka wenuwen weda karapu,e wenuwen katta kapu senior member kenek.
![]()
UNP eke wiatharak neme
Rate Thiyena Arbudath Nima karanna
Rate Nayakaya Karamu
ඉදිරියේ රාළ;11549571 said:ඒක වෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ජෙනරාල්ව එජාපයේ නායකයා වෙලා ඉන්න ඕනා. නැත්තම් මේ කපේට උන්දැට රටේ නායකයා වෙන්න බෑ

බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....