ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

එක්සත් ජාතික පක්ෂ‍යේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම

ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.
 
  • Like
Reactions: craabeysinghe
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ඉදිරියේ රාළ;11549107 said:
ජෙනරාල් වෙනුවෙන් කදුළු හෙළන එජාපාක්ෂිකයො ඇයි මෙතෙන්දි නිහඩ ?

ඒක තමයි බන්ස්... ඒගොල්ලොන්ට මහින්දව පරද්දන්න ජෙනරල් තුමාව ඕන වුනාට රනිල්ව පරද්දන්න ජෙනරාල් තුමාව ඕනේ නැහැ... ඒකෙන තේරෙනවා ඒ ගොල්ලෝ ජෙනරල් තුමා වෙනුවෙන් කිබුල් කදුළු හෙළුවේ ඇයි කියලා...
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
පිස්සුද බන්ස්...රනිල් දෙයි ඕක මේන් කියලා...............
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඉදිරියේ රාළ;11549107 said:
    ජෙනරාල් වෙනුවෙන් කදුළු හෙළන එජාපාක්ෂිකයො ඇයි මෙතෙන්දි නිහඩ ?

    :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඉදිරියේ රාළ;11548788 said:
    එක්සත් ජාතික පක්ෂ‍යේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම

    ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.

    ehenam itin ranil merenna wenawa. dei genaral ta nayaka kama menna kiyala.. porage post eka beraganna thama unp ekgenaral wa damme chandeta. moko denagena hitiya aniwarayenma peradenawa kiyala.
     
    mama hithanne ne UNP eke leader vidiyata SF wa yojana karana eka hodai kiyala.UNP eke leader wenna one UNP eka wenuwen weda karapu,e wenuwen katta kapu senior member kenek.
    :D

    රනිල්ට ඉහලින් යන්න පුළුවන් එහෙව් වීරයෙක් එජාපයේ දැනට නෑනෙ , ඉතිං එහෙම නැත්තම් සුපුරුදු එජාප ලිබරල් ප්‍රතිපත්ති අනූව කරන්න ඕනා පිටින් ඉම්පෝට් (ආනයනය) කරන එක.

    විවෘත ආර්ථිකය ගෙනාපු එජාපයට ඕක කොරන්න බැරි නම් ඒ කියන්නෙ දෙපිටකාට්ටු වැඩ.
     
    UNP eke wiatharak neme
    Rate Thiyena Arbudath Nima karanna
    Rate Nayakaya Karamu

    ඒක වෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ජෙනරාල්ව එජාපයේ නායකයා වෙලා ඉන්න ඕනා. නැත්තම් මේ කපේට උන්දැට රටේ නායකයා වෙන්න බෑ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඉදිරියේ රාළ;11549571 said:
    ඒක වෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ජෙනරාල්ව එජාපයේ නායකයා වෙලා ඉන්න ඕනා. නැත්තම් මේ කපේට උන්දැට රටේ නායකයා වෙන්න බෑ

    :yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....
     
    • Like
    Reactions: anuradhamapa

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....

    blah.. blah... blah....

    gl
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එ ජා ප, පො පෙ දෙකේම තියෙන්නේ එකම ප්‍රතිපත්ති.ඒ හින්දා ජෙනරාල්ට එජාපය හරි යන්නේ නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....

    eththa kathawa...
     
    Similar threads