ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඉදිරියේ රාළ;11552256 said:
    කලින් නූලක ජෙනරාල්ට 80කට වඩා කඩේ ගියා. එයින් එකෙක්ට වත් ඒ නූල පේන්නෙ නෑනෙ , ඒකනෙ අරුමේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....

    :yes::yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....

    hariyata hari.. ayyo ponseka :rofl:
     
    • Like
    Reactions: sanduntharu
    hHHs2.png

    ?????????????
     
    • Like
    Reactions: niko111

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;11548788 said:
    එක්සත් ජාතික පක්ෂ‍යේ අර්බුදය නිමා කිරීමට ගත හැකි හොදම විසදුම

    ජෙනරාල් එජාපයේ නායකත්වයට පත් කිරීමයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එ ජා ප, පො පෙ දෙකේම තියෙන්නේ එකම ප්‍රතිපත්ති.ඒ හින්දා ජෙනරාල්ට එජාපය හරි යන්නේ නෑ.

    මෙන්න කතාවක් :shocked::shocked::shocked::shocked: ඔන්න ෆොන්සේකගෙ ගෝලයො ලෙස්සනව පවි :P:P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙන් ඕක ගන්න පුළුවන්වෙයිද...?

    රනිල් දුන්නත් ෆොන්සේකට කඩේ යන අපේ ගෝලයො කැමති නැ වගේ :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්න පොන්සේකා වෙනුවෙන් කඩේ යන එකෙක්වත් මෙතන කොමෙන්ට් එකක්වත් දානවද කියලා....
    මොකද උනුත් දන්නවා පොන්සේකා කියන්නේ සතෙක් කියලා....
    උන් බොරුවට පොන්සේකා වෙනුවෙන් කෑගහන්නේ මහින්දට ඇටෑක් කරන්න තියන එකම දේ ඒක නිසා... නැතුව මුන් පොන්සේකට කැමැත්තක් නෑ.......
    උන්ට ඌව රටේ නායකයා කරන්න හොඳයි...හැබැයි පක්ෂේ නායකයා වෙන්න හොඳනෑ..... ඔන්න ඕකට තමය් කියන්නේ උන්ට රට ගැන කැක්කුමක් නෑ...හැබැයි පක්ෂේ ගැන තියනවා.... කුහක කම.....

    සහතික ඇත්ත මුන්ට ඔනේ කොහෙම හරි මහින්දව පන්නල රනිල්ව ජනාධිපති කරන්න :lol::lol::lol:
    අර අසරන ෆොන්සේක මුන්ගෙ ලණු කාල නාස්ති උනා :confused::confused:
    මුන් එළියෙන් රනිල්ට බැන්නට හිත යටින් සපෝටි :yes::P:P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Onna dan thamai therenne ai kattiya SF wenuwen kegahanne kiyala.. okkotama one UNP dinawanna.. boruwata rep kapa kapa hitiyata katawath SF beraganna uwamanawak thibila ne. okkoma me mahindawa wattanna sf wa rookadayak karagaththa witharai..
     
    • Like
    Reactions: erozan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    කලු පූසා;11559777 said:
    Onna dan thamai therenne ai kattiya SF wenuwen kegahanne kiyala.. okkotama one UNP dinawanna.. boruwata rep kapa kapa hitiyata katawath SF beraganna uwamanawak thibila ne. okkoma me mahindawa wattanna sf wa rookadayak karagaththa witharai..

    ඔක්කොමල්ලා දාල තියෙන්නෙ බොරුව... :rofl:
    අපරාදෙ ජෙනරල්ව රැවට්ටුවා :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොමල්ලා දාල තියෙන්නෙ බොරුව... :rofl:
    අපරාදෙ ජෙනරල්ව රැවට්ටුවා :(

    :yes::yes: මචන්,යුද්ධෙ කාලෙ කොටින්ට ආවඩපු උන් කොහොමත් ජෙනරාල්ට ආදරයක් තියෙන්ඩ විදිහක් නැ,
    මෙතන බොරැවට කැ ගැහැවට යට හිතින් හොද වැඩේ කියනව ඔකුන්.:yes::yes:
    හමුදාපති අපේ,අපිට ඇත්තටම කනගාටුවක් තියෙනව මනුස්සය පිළි පැනපු පැනිල්ල ගැන :yes:
     
    • Like
    Reactions: Miami-Vice

    Similar threads