ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
හොරෙන් රෙප් කපන්ඩයි,කුණුහරප කියන්ඩයි හොදට දන්නව :yes::lol::lol:
එචිචර තමයි පුලුවන් පේනවනේ ෆොන්සේකව unp නායකය කරනවට මුන් අකමැතියිනේ :confused::lol::lol:
පවි අසරන ෆොන්සේකා,ඉමහත් කැපවිමෙන් තමන්ගෙ වල තමන්ම කපා ගත්තා,මේ unp නාකි නරි රැලේ ලණු කාල :confused::lol::lol:
ඒක මචන් අකැමත්ත නෙවෙයි.සම්ප්‍රදායක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙන්න ලොකු කට්ටක් කන්න ඕනි.නැතුව ශ්‍රි ලංකා එකේ වගේ මහින්දගෙන් නාමල්ට හුවමාරු වෙන්නේ නෑ.
හුඟක් අත්දැකීම් ඕන.ඒක නිසා තමයි සජිත්ගේ තාත්තා ප්‍රේමදාස වුනාට, සජිත්ට නායක කම දුන්නේ නෑ.ඒක ලැබුනේ අත්දැකීම් බහුල ඩි.බි විජේතුංගට.
සරත් ෆොන්සේකා තවම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වය වත් අරගෙන නැතුව මෙහෙම ඉල්ලීම් කරන එක සාධාරණද?
ඒ වගේම ඇමතිකමක්වත් දරලා නැති දයාසිරිට වුනත් ඒක හම්බ වෙන්නේ නෑ.දයාසිරිට සජිත්ට වඩා සුදුසුකම් තියෙනවා.ඒත් අත්දැකීම් නැති නිසා හම්බ වෙන්නේ නෑ.ඒවගේම ගෙම්බො වගේ එහාට මෙහෙට පනින කරූට උනත් ඒක දෙන එකක් නැති වෙයි.මට හිතෙන්නේ රුක්මන් සේනානයක තමයි ඊලඟට ඉන්න පලපුරුදු කෙනා.මම දන්නේ නෑ.මොකද මම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකයෙක් නෙවෙයි.මම ජේවිපි එකේ ඉන්නේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඔයා පේවිපිද :lol::lol::lol: ඔයා කින හින්දම මම පිළිගන්නව :yes::lol::P සම්ප්‍රදාය ආරක්ෂා කරන්නද එතකොට තමන්ගෙ පක්ෂයෙන් අපෙක්ෂකයෙක් නෙදමා ෆොන්සේකව දැමිමේ:lol::lol::lol:ඔය කියන මහලොකු සම්ප්‍රදාය තිබිබනමි රනිල්ට ඉල්ලන්ඩ තිබිබනේ :lol::lol: මොකටද ෆොන්සේකෙක් ගොනාවේ???????? එහෙනමි මොන මල ඉලවිවකටද ෆොන්සේකව එළියට ගන්ඩ හදන්නෙ? එළියට ගන්නව "තොට ඔ‍න දෙයක් කරගිනින් කියල පැත්තකට කරනවද?":lol::lol: මොන අවලමි වැඩක්ද බන් ඒක.හරියට පොල් මිරිකල කුඩු ටික විසික් කරනව වගේනේ,ඔන්න ඔයාලට දැමිමම ෆොන්සේකව පොල් කුඩු ගානට වැටුන.පවි අප්පේ අර අසරනයා:yes::lol::lol:දැන්මම ෆොන්සේකට කළහොද පස්සෙන් පන්නන්ඩ පටන් අරන්:lol::lol:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඒක මචන් අකැමත්ත නෙවෙයි.සම්ප්‍රදායක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙන්න ලොකු කට්ටක් කන්න ඕනි.නැතුව ශ්‍රි ලංකා එකේ වගේ මහින්දගෙන් නාමල්ට හුවමාරු වෙන්නේ නෑ.
    හුඟක් අත්දැකීම් ඕන.ඒක නිසා තමයි සජිත්ගේ තාත්තා ප්‍රේමදාස වුනාට, සජිත්ට නායක කම දුන්නේ නෑ.ඒක ලැබුනේ අත්දැකීම් බහුල ඩි.බි විජේතුංගට.
    සරත් ෆොන්සේකා තවම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වය වත් අරගෙන නැතුව මෙහෙම ඉල්ලීම් කරන එක සාධාරණද?
    ඒ වගේම ඇමතිකමක්වත් දරලා නැති දයාසිරිට වුනත් ඒක හම්බ වෙන්නේ නෑ.දයාසිරිට සජිත්ට වඩා සුදුසුකම් තියෙනවා.ඒත් අත්දැකීම් නැති නිසා හම්බ වෙන්නේ නෑ.ඒවගේම ගෙම්බො වගේ එහාට මෙහෙට පනින කරූට උනත් ඒක දෙන එකක් නැති වෙයි.මට හිතෙන්නේ රුක්මන් සේනානයක තමයි ඊලඟට ඉන්න පලපුරුදු කෙනා.මම දන්නේ නෑ.මොකද මම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකයෙක් නෙවෙයි.මම ජේවිපි එකේ ඉන්නේ.

    ඔයගොල්ලො කියන විදිහට තනි පක්ෂයක් වන UNP එකේ නායකත්වයටවත් සුදුසු නැත්නම් රටේ නායකත්වයට ඉල්ලන්න ඉදිරිපත් කරේ ඇයි??? තනිකරම ඇන්දවීමක්නෙ කරල තියෙන්නෙ??? :D වැඩේනං බොහොම කැතයි... :no:
     
    • Like
    Reactions: niko111

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සම්ප්‍රදාය ආරක්ෂා කරන්නද එතකොට තමන්ගෙ පක්ෂයෙන් අපෙක්ෂකයෙක් නෙදමා ෆොන්සේකව දැමිමේ
    සරත් ෆොන්සේකා කියන්නේ පොදු අපේකශකයෙක්.ඔහු එජාපයේ නායකයා වුනේ නෑ.ඒ අවස්තාවේ ෆොන්සේකා තමයි සුදුසු කෙනා. ඔහු තරඟ කරා. ඔහු දිනුවා. කොමසාරිස්ව උස්සලා තීරණය වෙනස් කරා.මෙතන කතා කරන්නේ එජාපයේ නායකත්වය සම්බන්ධව.පොදු අපේක්ෂකයෙක් ගැන නෙවෙයි.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔයගොල්ලො කියන විදිහට තනි පක්ෂයක් වන UNP එකේ නායකත්වයටවත් සුදුසු නැත්නම් රටේ නායකත්වයට ඉල්ලන්න ඉදිරිපත් කරේ ඇයි??? තනිකරම ඇන්දවීමක්නෙ කරල තියෙන්නෙ??? :D වැඩේනං බොහොම කැතයි... :no:
    රටේ නායකත්වය සහ පක්ෂ නායකත්වය කියන්නේ දෙකක්. හොඳයි අපි හිතමු බැසිල් මහින්දට එරෙහිව පක්ෂයේ මංත්‍රීවරුන්ගේ බලය අරගෙන අගැමති තනතුර ඉල්ලුවා කියලා.එතකොට එජාපය බැසිල්ට සහාය දෙනවා. නමුත් බැසිල් කියන්නේ එජාප නායකයද?
     
    සරත් ෆොන්සේකා කියන්නේ පොදු අපේකශකයෙක්.ඔහු එජාපයේ නායකයා වුනේ නෑ.ඒ අවස්තාවේ ෆොන්සේකා තමයි සුදුසු කෙනා. ඔහු තරඟ කරා. ඔහු දිනුවා. කොමසාරිස්ව උස්සලා තීරණය වෙනස් කරා.මෙතන කතා කරන්නේ එජාපයේ නායකත්වය සම්බන්ධව.පොදු අපේක්ෂකයෙක් ගැන නෙවෙයි.

    මූ නම් සූස්තියක් ඇදලද කොහෙද ? නරක නැද්ද ඕක එලගි තෙලින් මලවලා මෝදකයක් එහෙම හදාගත්ත නම් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා කියන්නේ පොදු අපේකශකයෙක්.ඔහු එජාපයේ නායකයා වුනේ නෑ.ඒ අවස්තාවේ ෆොන්සේකා තමයි සුදුසු කෙනා. ඔහු තරඟ කරා. ඔහු දිනුවා. කොමසාරිස්ව උස්සලා තීරණය වෙනස් කරා.මෙතන කතා කරන්නේ එජාපයේ නායකත්වය සම්බන්ධව.පොදු අපේක්ෂකයෙක් ගැන නෙවෙයි.

    :lol::lol::lol::lol: කොමසාරිස්ව උස්සලා තීරණය වෙනස් කරා:lol::lol::lol: පිටිට පට පට කියුවලු,එහෙනමි මෙකටද රනිල් කියන්නෙ ඒ චන්දය නිදහස් හා සාමකාමියි කියල :lol::lol::lol: අනේ මචෝ ඔයාට බැ මාව තමිබන්ඩ.රනිල් රටේ විපක්ෂ නායකය,පිළිගන්නව තීරනේ. ඔයා විකාර කියවනව :lol::lol::lol: ෆොන්සේකව දැමිමෙ ජාමේ බේර ගන්ඩ. ඒතනදි ඔයාලගෙ ඔය මහලොකු සම්ප්‍රදායට මෙකද උනේ,පක්ෂ ඉතිහාසයේ කිසිම දවසක ජනාධිපතිවරනයක් අතඇරල තියෙනවද? එතනදි සම්ප්‍රදාය කැඩුවනමි දැන් මොකටද සම්ප්‍රදායක්? රනිල් දන්නව ඉර හදවගේ දිනන්නෙ මහින්ද කියල නැත්නමි දෙයි රනිල් අපෙක්ෂක කම :lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉදිරියේ රාළ;11568839 said:
    මූ නම් සූස්තියක් ඇදලද කොහෙද ? නරක නැද්ද ඕක එලගි තෙලින් මලවලා මෝදකයක් එහෙම හදාගත්ත නම් ?
    මට ලැබුන තොරතුරු අනුව මහින්ද දිනුවේ දකුනයි, නුවර එලියයි විතරයි.අනික් පලාතවල් ජෙනරාල් දිනලා තියෙනවා.අලගියවන්න මහතාත් කිව්වා අන්තිම දවස්වල මහින්ද හොඳටම බීලා, මවුත් වොෂ් එකෙන් කට හෝදලා ‍රැස්වීම් වලට ගියේ කියලා. ඒ කියන්නේ ඔහු පරදින බව පසක් වෙලා හිටියේ.නමුත් රාත්‍රියේ චන්ද කොමසාරිස්තුමා හිටියේ අරලිය ගහ මන්දිරයේ.මේක ගැන හුඟක් සාක්ෂි තිබුනා.ඒ වගේම කම්පියුටර් ජිල්මාට් එකක් ගැන සවිස්තරව ලංකා පුවත් පතා වාර්ථා කරා.මැතිවරණ කොමසාරිස් සිය අවසාන තීරණය දැනුම් දුන්නේ සජීවීව නෙවෙයි.ඒක නිසා අනුමාන කරන්න පුලුවන් යම්කිසි අක්‍රමිකතාවයක් සිදු වුන බවට. එහෙමනම් මහින්ද මෙතරම් ජෙනරාල්ට වෛර කරන්නේ ඇයි? ඒ මහින්දව පාරාජය කරපු නිසා නේද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    රටේ නායකත්වය සහ පක්ෂ නායකත්වය කියන්නේ දෙකක්. හොඳයි අපි හිතමු බැසිල් මහින්දට එරෙහිව පක්ෂයේ මංත්‍රීවරුන්ගේ බලය අරගෙන අගැමති තනතුර ඉල්ලුවා කියලා.එතකොට එජාපය බැසිල්ට සහාය දෙනවා. නමුත් බැසිල් කියන්නේ එජාප නායකයද?

    ඕකම තමයි මමත් කියන්නෙ... UNP/JVP කට්ටිය ජෙනරල්ව ඉස්සරහට දැම්මෙ එතුමා සුදුසු හින්ද නෙමෙයි, මොකක් හරි විදියකින් ආණ්ඩුව පෙරලන්න තිබුන උවමනාවට... බලල්ලු ලවා කොස් ඇට බාවනව කියල කියන්නෙත් ඕකටම තමයි... තමන්ගෙ වැඩේ කෙරෙනව හැබැයි අත පිච්චෙන්නෙ වෙන කෙනෙක්ගේ... :lol: හැබැයි අන්තිමට උනේ අත පිච්චුන එක විතරයි... :yes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    1323175969693.png

    http://lankacnews.com/sinhala/news/37816/
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    ඕකට කියන්නේ සතුරාගේ සතුරා මිතුරා කරගන්නවා කියලානේ :rofl::rofl::rofl:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ලැබුන තොරතුරු අනුව මහින්ද දිනුවේ දකුනයි, නුවර එලියයි විතරයි.අනික් පලාතවල් ජෙනරාල් දිනලා තියෙනවා.අලගියවන්න මහතාත් කිව්වා අන්තිම දවස්වල මහින්ද හොඳටම බීලා, මවුත් වොෂ් එකෙන් කට හෝදලා ‍රැස්වීම් වලට ගියේ කියලා. ඒ කියන්නේ ඔහු පරදින බව පසක් වෙලා හිටියේ.නමුත් රාත්‍රියේ චන්ද කොමසාරිස්තුමා හිටියේ අරලිය ගහ මන්දිරයේ.මේක ගැන හුඟක් සාක්ෂි තිබුනා.ඒ වගේම කම්පියුටර් ජිල්මාට් එකක් ගැන සවිස්තරව ලංකා පුවත් පතා වාර්ථා කරා.මැතිවරණ කොමසාරිස් සිය අවසාන තීරණය දැනුම් දුන්නේ සජීවීව නෙවෙයි.ඒක නිසා අනුමාන කරන්න පුලුවන් යම්කිසි අක්‍රමිකතාවයක් සිදු වුන බවට. එහෙමනම් මහින්ද මෙතරම් ජෙනරාල්ට වෛර කරන්නේ ඇයි? ඒ මහින්දව පාරාජය කරපු නිසා නේද?

    :P:P:P ලංකා පත්තරේ කාගෙද??? ජවිපේ,කවුද කොමිපුටර් ජිල්මාටි කතාව කියුවෙ??? සොමවංශ,කොමියටරෙන්ද නිල චන්ද පතිඵල නිකුත් කරන්නෙ නැ. අඩුම ගානේ ඔක අධිකරනයටවත් ගෙනිචිචද නැ නිකන් මොන්ගල්ම කතවක් විතරයියි,ඔය කොමිපුටරි ජිල්මාටි කතාව :lol::lol::lol::lol: මැටිටන්ට හොදයි කියකියා ඉන්ඩ. නැ වැරදියි මුලු දකුනම දිනුවෙ මහින්ද :yes::yes:ඔන්න උතුර ෆොන්සෙක දිනුමි ‍කොටින්ගෙ චන්ද වලින් විලි ලැජ්ජයි ‍:oo::oo::oo:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රනිල්ගේ අලූත් නීති ෆොන්සේකා එජාප නායකයා වීම වලකන්නලූ

    December 6, 2011 at 4:20 pm | Lanka C News.

    fonseka-new.jpg
    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් සතු විය යුතු සුදුසුකම් සඳහන් කරමින් එහි නායකකාරකාදීන් විසින් නව නිර්නායකයන් ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ දැනට සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතා එහි නායකත්වයට පත්වීම වැළැක්වීම බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය පවසයි.
    මෙසේ නව නිර්ණායකයන් පැනවීම හරහා ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් එජාපයේ ඇතැම් නායකයන් ගෙන යන දෙබිඩි පිළිවෙත මැනවින් පැහැදිලි වන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය කියා සිටී.
    එක්සත් ජාතික පක්‍ෂය පසුගියදා කොළඹ පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට අනෝමා ෆොන්සේකා මහත්මිය සහභාගී නොවූයේ එජාප නායකත්වයේ මෙම දෙබිඩි ප‍්‍රතිපත්තිය නිසා බවද එහි වැඩිදුරටත් දැක්වේ.​

    25,641 Viewers have read This article
    ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකම තමයි මමත් කියන්නෙ... UNP/JVP කට්ටිය ජෙනරල්ව ඉස්සරහට දැම්මෙ එතුමා සුදුසු හින්ද නෙමෙයි, මොකක් හරි විදියකින් ආණ්ඩුව පෙරලන්න තිබුන උවමනාවට... බලල්ලු ලවා කොස් ඇට බාවනව කියල කියන්නෙත් ඕකටම තමයි... තමන්ගෙ වැඩේ කෙරෙනව හැබැයි අත පිච්චෙන්නෙ වෙන කෙනෙක්ගේ... :lol: හැබැයි අන්තිමට උනේ අත පිච්චුන එක විතරයි... :yes:

    :yes::yes::yes: දැන් පෙනවනේ මචන් ඇත්තටම මොකක්ද උනේ කියල ලස්සනට,තව තව සෙල්ලමි ටික කාලෙකින් බලාගන්ඩ පුලුවන්,ෆොන්සේකයි unp එකයි බැන ගන්න හැටි :lol::lol::lol:

    ෆොන්සේක කියයි "ඔය රනිල් කියන කලවැද්දා,කෙළෙහි ගුන නොදන්නෙ පාහර මිනිහ,මම හිරේ ඉද්දි මාව එළියට ගන්ඩ හදන්නෙ නැතුව පිස්සු නැටුව,ඔය කරපු වැරැද්ධට කුණු කානුවෙන් බැහැල ඇවිත් මගෙන් සමාව ගන්ඩ ඔනේ" කියල :lol::lol::lol::lol:

    එතකොට රනිල් කියයි ෆොන්සේක යුද්ධයට කරපු දෙයක් නැ මහින්දයි යුද්ධය දිනුවෙ කියල :lol::lol::lol: කොහෙමද සින් එක පිටිට පට පට තමයි.ඔහෙම යන්,ලගදිම ඔය දවස එනව :yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්.

    නායක කමට හොද නැ අපෙක්ෂක කමට හොදයි :lol::lol::lol: බළලුන් ලවා කොස්ඇට බැවිමට unp තරන් දක්ෂ වෙන කවුරැත් නැ,පවි අපේ හමුදාපති ඉල්ලගෙන නාගත්ත :lol::lol::P
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්.

    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.
    පිස්සුද බං රජා ඔය ඡ්න්දේ දිනුවේ නෑ අර රනිලටත් පිස්සු උන්දත් චන්දෙන් පස්සේ කියවා කියවා ගියේ fair and square ඡන්දයක් කියලා ශිට් අප්‍රාදේ කොම්පියුටර් ජිල්මාට් කියලා රජාව හිරේදාන්න තිබුන චාන්ස් එක රනිලා නැතිකරානේ. මේ ඒක නෙමෙයි අර අනුර කුමාර ගොයියා අධිවේගී මාර්ගයේ සෑහෙන උම්බලකඩ ප්‍රවාහනය කරනවා ඇතිනේ. උන්දා කිව්වනේ මාතර කොලඹ අදිවේගීමාර්ගයෙන් ගේන්න තියෙන්නේ උබලකඩ විතරයි කියලා. ෆට්ට සාර්තකව ඡ්න්දේ කර එකට අපි ජ්විපෙට ස්තූතිවෙන්න ඔනේ :lol::lol::P:P.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද මම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකයෙක් නෙවෙයි.මම ජේවිපි එකේ ඉන්නේ.

    මහින්දව එලවන්න ඇමරිකාව එනවනම් අපි ඉඹලා ඒ අය පිලි ගන්නේ.මමත් ඇමරිකන් හමුදාව එක්ක මහින්දට එරෙහිව සටන් කරනවා. හරියට ගඩාපිට එරෙහිව ලිබියාවේ ජනතාව සටන් කරා වගේ.
    :yes::yes::yes::D:D

    මචං උඹ එක තැනක කියනවා ඇමරිකන් හමුදාව ඉඹලා පිළිගන්නවා කියලා. තව තැනක කියනවා මම ජේවීපී කියලා. මම දන්න තරමින් ජේවීපී සහෝදරවරු නූතන අධිරාජ්‍ය විරෝධීන්. පොඩ්ඩක් උඹේ මේ පරස්පරය විග්‍රහ කරල දීපං. මෙහෙම කියන්න උඹට හොද හේතුවක් තියෙන්න ඕන. මෙහෙම අහන්නේ උඹට මඩ ගහන්න නෙවෙයි. උඹේ දේශපාලනයට මම පූර්ණ ව නැති වුනත් යම් අවස්ථාවලදී එකගයි. උඹ ඒක දන්නවා.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    තණ්හාය ජායති සෝකෝ...
    ඔහු ට ලැබුණු තැනින් ඔහු සැහීමකට පත් වෙලා හිටියනම් ඔහුට අද මේ තත්වය උදා වෙන්නේ නැත... ඔහුගේ බල තණ්හාව නිසා ඔහුට මේ ඉරණම අත්වි ඇත.... ඉතින් ඔය ඔලු ගෙඩි වල තියෙන මොළ කෑලි වලට තට්ටු කරලා බලන්න... ජෙනරාල් කෙනෙක් වෙනවා කියන්නේ ජනාධිපති කම හා සමාන තත්වයක්.... ඉතින් ඇයි ඔහුට එම තත්වය.. ලැබුණු ගෞරවය පවත්වාගෙන... යන්න බැරි වීමට හේතුව.... ඔහුට තව බලය උවමනා උන නිසයි.... පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...

    ඔහුගේ යහපත් සේවය අගය කිරීම නිසා ඔහුට ලැබුණු ජෙනරාල් පදවියෙන් ඔහු සතුටු වූවානම් අදටත් ඔහු ආඩම්බරණිය ජෙනරාල් වරයෙක්.... ඔන්න ඔතනදි... රණ විරුවා නමැති කිරි වීදුරුවට , දේශපාලනය නමැති ගොම බින්දුව එකතුවීමේ පල විපාක ඔබටත් දැන් පෙනෙනු ඇත.....
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඒක මචන් අකැමත්ත නෙවෙයි.සම්ප්‍රදායක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙන්න ලොකු කට්ටක් කන්න ඕනි.නැතුව ශ්‍රි ලංකා එකේ වගේ මහින්දගෙන් නාමල්ට හුවමාරු වෙන්නේ නෑ.
    හුඟක් අත්දැකීම් ඕන.ඒක නිසා තමයි සජිත්ගේ තාත්තා ප්‍රේමදාස වුනාට, සජිත්ට නායක කම දුන්නේ නෑ.ඒක ලැබුනේ අත්දැකීම් බහුල ඩි.බි විජේතුංගට.
    සරත් ෆොන්සේකා තවම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වය වත් අරගෙන නැතුව මෙහෙම ඉල්ලීම් කරන එක සාධාරණද?
    ඒ වගේම ඇමතිකමක්වත් දරලා නැති දයාසිරිට වුනත් ඒක හම්බ වෙන්නේ නෑ.දයාසිරිට සජිත්ට වඩා සුදුසුකම් තියෙනවා.ඒත් අත්දැකීම් නැති නිසා හම්බ වෙන්නේ නෑ.ඒවගේම ගෙම්බො වගේ එහාට මෙහෙට පනින කරූට උනත් ඒක දෙන එකක් නැති වෙයි.මට හිතෙන්නේ රුක්මන් සේනානයක තමයි ඊලඟට ඉන්න පලපුරුදු කෙනා.මම දන්නේ නෑ.මොකද මම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකයෙක් නෙවෙයි.මම ජේවිපි එකේ ඉන්නේ.

    oh really ...:D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්.

    එහෙනම් මොන බම්බුවටද යකෝ ජෙනරාල් ව කුලප්පු කරලා පොදු අපේක්ෂකයා කරලා ජනාදිපතිවරනයට ඉදිරිපත් කෙරුවේ:angry:.... ඔතන වුනේ තනිකර ප්‍රෝඩාව.. unp පකීර් ලට ඕන වුනේ.. ජෙනරාල් ගේ පිහිටෙන් මහින්දව පරද්දලා , විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරගෙන, විදායක අගමැති කෙනෙක් විදිහට රනිල්ට බලයට එන්න... :yes: එතකොට ජෙනරාල් රනිල් ගේ අල්ලේ නැටවෙන නාමික ජනදිපතිකෙනෙක් වෙනවා...poor SF :sorry: ... රටේ වාසනාවට එදා මහින්ද දින්නේ... ඔයා ටික තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් 58 % බුද්ධිමත් ජනතාවක් ඉන්නවා කියලා මට සතුටු වෙන්න පුළුවන් :)
     
    Similar threads