ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;11593311 said:

    ඒකනේ මචන් කියන්නෙ,පෙත්සමට අත්සන් කරන්ඩ 25000 හොයාගන්ඩ නැලු :lol::lol::lol:
    ඔකට අත්සන් කරපු එවුන් ෆේක් email 2-3 හදාගෙනවත් හොරට අත්සන් කරපල්ල,නැත්තන් විලි ලැජ්ජාවක් වෙන්නෙ :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    කටිටිය ෆොන්සේකගෙ පෙත්සමට අත්සන් කරන්ඩ නමි කැමතියි
    ඒත් unp එකේ නායකය කරන්ඩ අකමැතියි පුදුමයි :shocked::shocked:

    :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒකනේ මචන් කියන්නෙ,පෙත්සමට අත්සන් කරන්ඩ 25000 හොයාගන්ඩ නැලු :lol::lol::lol:
    ඔකට අත්සන් කරපු එවුන් ෆේක් email 2-3 හදාගෙනවත් හොරට අත්සන් කරපල්ල,නැත්තන් විලි ලැජ්ජාවක් වෙන්නෙ :lol::lol::lol:

    boruwata kegahanawa witharai ban mun tika
     
    ඒකනේ මචන් කියන්නෙ,පෙත්සමට අත්සන් කරන්ඩ 25000 හොයාගන්ඩ නැලු :lol::lol::lol:
    ඔකට අත්සන් කරපු එවුන් ෆේක් email 2-3 හදාගෙනවත් හොරට අත්සන් කරපල්ල,නැත්තන් විලි ලැජ්ජාවක් වෙන්නෙ :lol::lol::lol:

    මොකක්ද බං ඒ කතාවේ තේරුම ? පෙත්සමට අත්සන් කරන්නෙ 50,000ක්ද ?
     
    සමහරු මේ නූල ටැග් කරනවා "දේශපාලනය එපා" කියලා.

    එහෙනම් ටැග් කරපියව්කො "පක්ෂ දේශපාලනේ එපා" කියලා

    මොකද පක්ෂ දේශපාලනේ නිසානේ මේ ඔක්කොම ගූ ගොඩ !
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    තොප්පිගල මහා කැලයක් කිව්වෙත් මහින්ද, කිලිනොච්චි කියල මැදවච්චි යනව කිව්වෙත් මහින්ද, අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්වෙත් මහින්ද
    Dan-Kohomada-Sepada.gif
     
    Similar threads