..ඉදිරියේ රාළ;11590041 said:දැන් එතකොට මේ ජෙප්පොන්ගෙ හම පොරෝගෙන කිරිඑළුයෙ ඉන්නෙ එජාපාක්ෂිකයොද ?

කලු පූසා;11593311 said:

කටිටිය ෆොන්සේකගෙ පෙත්සමට අත්සන් කරන්ඩ නමි කැමතියි
ඒත් unp එකේ නායකය කරන්ඩ අකමැතියි පුදුමයි![]()

ඒකනේ මචන් කියන්නෙ,පෙත්සමට අත්සන් කරන්ඩ 25000 හොයාගන්ඩ නැලු
ඔකට අත්සන් කරපු එවුන් ෆේක් email 2-3 හදාගෙනවත් හොරට අත්සන් කරපල්ල,නැත්තන් විලි ලැජ්ජාවක් වෙන්නෙ![]()

තොප්පිගල මහා කැලයක් කිව්වෙත් මහින්ද, කිලිනොච්චි කියල මැදවච්චි යනව කිව්වෙත් මහින්ද, අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්වෙත් මහින්ද