ඉදිරියේ රාළ;11532049 said:කට්ටිය මොකද කියන්නෙ ?

Waraddak karanna epai ban samawa denna.. Atha kiwwata e manussayawa hire damma..
Deshapalana paliganeem.![]()
Waraddak karanna epai ban samawa denna.. Atha kiwwata e manussayawa hire damma..
Deshapalana paliganeem.![]()
අප රට කොටි ත්රස්තයන්ගෙන් මුදවාගැනිමට ජිවිත පරදුවෙන් උර දුන් රණවිරුවෙක් ලෙස සිතා එතුමාට සමාව දිය යුතුයි
ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා... ඒත් මිනිහෙක් නේ.. නිදහස දෙනවා නම් හොදයි... මොකද අපේ තාත්තට හිරේ යන්න වුන නම් එකේ දුක තේරෙන්නේ අපිට.. ඒ වගේම තමයි ජෙනරාල්ගේ දුවලටත්... බැරි වෙලාවකවත් එදා ජෙනරාල් දින්නනනම් අද මහින්ද ලා ලොවෙත් නැහැ ..
ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා...

ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා... ඒත් මිනිහෙක් නේ.. නිදහස දෙනවා නම් හොදයි... මොකද අපේ තාත්තට හිරේ යන්න වුන නම් එකේ දුක තේරෙන්නේ අපිට.. ඒ වගේම තමයි ජෙනරාල්ගේ දුවලටත්... බැරි වෙලාවකවත් එදා ජෙනරාල් දින්නනනම් අද මහින්ද ලා ලොවෙත් නැහැ ..
ඉදිරියේ රාළ;11532859 said:එතකොට ෆොන්සේකාගේ දේශද්‍රෝහි ක්‍රියාවෙන් දුකට පත් වුන ලක්ෂ සංඛ්‍යාත රට වැසියන්ගෙ දුක තේරෙන්නෙ කාටද ?
අන්න ඒ නිසා තමයි ෆොන්සේකා පෑරදුනේ
ඉදිරියේ රාළ;11532859 said:එතකොට ෆොන්සේකාගේ දේශද්‍රෝහි ක්‍රියාවෙන් දුකට පත් වුන ලක්ෂ සංඛ්‍යාත රට වැසියන්ගෙ දුක තේරෙන්නෙ කාටද ?
අන්න ඒ නිසා තමයි ෆොන්සේකා පෑරදුනේ
ජෙනරාල් ෆොන්සේකා කලා ගුණ අමතක කරපු මිනිහෙක්... මම කිව්වේ අද මහින්දයා ජෙනරාල් ට සලකන විදිහටවත් සලකන්නේ නැහැ එදා ජෙනරාල් ජනදිපති උනා නම්... එහෙම නම් මහින්ද ඇතුළු පවුල අද ලොවෙත් නැහැ...
සමාව දෙන්න ජෙනරල් කරපු වරද මොකක්ද? ජෙනරල්ට මෙහෙම කැත වැඩ කරන සක්කිලි බල්ලන්ට හෙන ගහන්න ඕනේ. ගුණමකු බල්ලෝ.
ඉදිරියේ රාළ;11533022 said:
ඡන්ද ප්‍රතිපලෙන් පස්සෙ රටට ද්‍රෝහී ප්‍රකාශ කිරීම
කන්න දුන්න අත හපා කෑම.