(ජෙනරාල්) ෆොන්සේකාට සමාව දිය යුතුද ?

(ජෙනරාල්) ෆෝන්සේ&#3482

  • Total voters
    160

sachinpumps

Member
Nov 7, 2011
65
5
0
ඉදිරියේ රාළ;11532049 said:
කට්ටිය මොකද කියන්නෙ ?

Waraddak karanna epai ban samawa denna.. Atha kiwwata e manussayawa hire damma..
Deshapalana paliganeem. :(
 
Waraddak karanna epai ban samawa denna.. Atha kiwwata e manussayawa hire damma..
Deshapalana paliganeem. :(

මතක නැද්ද ඡන්ද ප්‍රතිපලේට පස්සෙ , ඉන්දියාවෙ චැනල් එකකට ට්‍රාන්ස් ඒෂියා එකෙදි කිව්වා "පිටරටවල් වහාම මැදිහත් විය යුතුයි" කියලා.

ඒක බරපතල වැරැද්දක්
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අප රට කොටි ත්‍රස්තයන්ගෙන් මුදවාගැනිමට ජිවිත පරදුවෙන් උර දුන් රණවිරුවෙක් ලෙස සිතා එතුමාට සමාව දිය යුතුයි
     
    • Like
    Reactions: rajitha2009

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Waraddak karanna epai ban samawa denna.. Atha kiwwata e manussayawa hire damma..
    Deshapalana paliganeem. :(

    කිසිදු දේශපාලන පලිගැනීමක් නෑ. සිහින ලෝක වල ඉන්න අයට ෆොන්සේකා කරපු වැරැද්ද පේන්නෙ නෑ. සමාව ඉල්ලුවොත් දෙන්න ඕනි. හැබැයි ඊටපස්සෙ හැමෝටම බලාගන්න පුලුවන් වෙයි යුද්ධයෙන් පසු ෆොන්සේකාගෙ සැබෑ ස්වරූපය.

    .
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    ඔව් 001flyD, cho cho, DLM, gcj, HASITHA DIMANTHA, hellzlab, hirashgeff, manura-prince, Null User, pbbncbs, RuZZa, sachinpumps, shiwankaswe
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    13 92.86% නෑ ඉදිරියේ රාළ
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    1 7.14% Voters: 14.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා... ඒත් මිනිහෙක් නේ.. නිදහස දෙනවා නම් හොදයි... මොකද අපේ තාත්තට හිරේ යන්න වුන නම් එකේ දුක තේරෙන්නේ අපිට.. ඒ වගේම තමයි ජෙනරාල්ගේ දුවලටත්... බැරි වෙලාවකවත් එදා ජෙනරාල් දින්නනනම් අද මහින්ද ලා ලොවෙත් නැහැ ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අප රට කොටි ත්‍රස්තයන්ගෙන් මුදවාගැනිමට ජිවිත පරදුවෙන් උර දුන් රණවිරුවෙක් ලෙස සිතා එතුමාට සමාව දිය යුතුයි

    අනිවා මචන්........
     
    ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා... ඒත් මිනිහෙක් නේ.. නිදහස දෙනවා නම් හොදයි... මොකද අපේ තාත්තට හිරේ යන්න වුන නම් එකේ දුක තේරෙන්නේ අපිට.. ඒ වගේම තමයි ජෙනරාල්ගේ දුවලටත්... බැරි වෙලාවකවත් එදා ජෙනරාල් දින්නනනම් අද මහින්ද ලා ලොවෙත් නැහැ ..

    එතකොට ෆොන්සේකාගේ දේශද්‍රෝහි ක්‍රියාවෙන් දුකට පත් වුන ලක්ෂ සංඛ්‍යාත රට වැසියන්ගෙ දුක තේරෙන්නෙ කාටද ?

    අන්න ඒ නිසා තමයි ෆොන්සේකා පෑරදුනේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා...

    :yes::yes::yes:

    ජෙනරාල් වැරද්දක් කරා,මම එතුමාගේ දෙශපාලන භුමිකාවේ ආධාර කරයෙක් නෙමෙයි,නමුත් එතුමා තවත් එක් පුද්ගලයෙක් හැටියට සලකන්නත් මං කැමති නැ,මොකද එතුමා කොටි ත්‍රස්තයන්ට එරෙහිව කෙරු අවසාන සටනෙදි ජිවිත පරදුවෙන් සටන් වැදුනු අයෙක්,අන්න එක අගය කිරිමක් වශයෙන් අපි එතුමාගේ නිදහස පැතිය යුතුයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ජෙනරාල් වැරද්දක් කලා... මම ඒක තරයේ පිලිගන්නවා... ඒත් මිනිහෙක් නේ.. නිදහස දෙනවා නම් හොදයි... මොකද අපේ තාත්තට හිරේ යන්න වුන නම් එකේ දුක තේරෙන්නේ අපිට.. ඒ වගේම තමයි ජෙනරාල්ගේ දුවලටත්... බැරි වෙලාවකවත් එදා ජෙනරාල් දින්නනනම් අද මහින්ද ලා ලොවෙත් නැහැ ..

    ow ube kathawa hari.. ehenam ada jeppo thama weda pennane.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඉදිරියේ රාළ;11532859 said:
    එතකොට ෆොන්සේකාගේ දේශද්‍රෝහි ක්‍රියාවෙන් දුකට පත් වුන ලක්ෂ සංඛ්‍යාත රට වැසියන්ගෙ දුක තේරෙන්නෙ කාටද ?

    අන්න ඒ නිසා තමයි ෆොන්සේකා පෑරදුනේ

    eka peradune rate wasanawata
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඉදිරියේ රාළ;11532859 said:
    එතකොට ෆොන්සේකාගේ දේශද්‍රෝහි ක්‍රියාවෙන් දුකට පත් වුන ලක්ෂ සංඛ්‍යාත රට වැසියන්ගෙ දුක තේරෙන්නෙ කාටද ?

    අන්න ඒ නිසා තමයි ෆොන්සේකා පෑරදුනේ

    ජෙනරාල් ෆොන්සේකා කලා ගුණ අමතක කරපු මිනිහෙක්... මම කිව්වේ අද මහින්දයා ජෙනරාල් ට සලකන විදිහටවත් සලකන්නේ නැහැ එදා ජෙනරාල් ජනදිපති උනා නම්... එහෙම නම් මහින්ද ඇතුළු පවුල අද ලොවෙත් නැහැ...
     
    massina

    Active member
  • සමාව දෙන්න ජෙනරල් කරපු වරද මොකක්ද? ජෙනරල්ට මෙහෙම කැත වැඩ කරන සක්කිලි බල්ලන්ට හෙන ගහන්න ඕනේ. ගුණමකු බල්ලෝ.
     
    • Like
    Reactions: dcs008

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජෙනරාල් ෆොන්සේකා කලා ගුණ අමතක කරපු මිනිහෙක්... මම කිව්වේ අද මහින්දයා ජෙනරාල් ට සලකන විදිහටවත් සලකන්නේ නැහැ එදා ජෙනරාල් ජනදිපති උනා නම්... එහෙම නම් මහින්ද ඇතුළු පවුල අද ලොවෙත් නැහැ...

    සහතික ඇත්ත,ඔය කතාව මාත් එක්ක කිව්වෙ ජෙනරාල්ගේ හොඳම මිතුරෙක්ගේ මිතුරෙක්,මිනිහා ඔය විස්තර ඔක්කොම දන්නවා,අහනකොට නම්......
     
    Last edited:
    සමාව දෙන්න ජෙනරල් කරපු වරද මොකක්ද? ජෙනරල්ට මෙහෙම කැත වැඩ කරන සක්කිලි බල්ලන්ට හෙන ගහන්න ඕනේ. ගුණමකු බල්ලෝ.

    ඡන්ද ප්‍රතිපලෙන් පස්සෙ රටට ද්‍රෝහී ප්‍රකාශ කිරීම

    කන්න දුන්න අත හපා කෑම.
     
    massina

    Active member
  • ඉදිරියේ රාළ;11533022 said:

    ඡන්ද ප්‍රතිපලෙන් පස්සෙ රටට ද්‍රෝහී ප්‍රකාශ කිරීම

    කන්න දුන්න අත හපා කෑම.

    දේශ ද්‍රෝහියා? හු*තියේ. තෝ දන්නවාද ඒ මනුස්සයා හින්දා රටේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙනවද කියලා? බලවේගය ඔපෙරේශන් එකයි ජය සිකුරු ඔපරේශන් එකෙනුයි අලිමංකඩයි මාන්කුලමුයි අල්ලගන්නකොට තොපි ජෙනරල්ට කිව්වේ දේශ්ද්‍රොහියා කියලද? ඈ පර බල්ලෝ?

    93 යාල්දේවි ඔපෙරේශන් එකේදි ඈ මනුස්සයා වෙඩි කාගෙන ෆයිට් කරනකොට උබලා හිතුවද ජෙනරල්ව හිරේ දාන්න? ඈ පොට්ට නරියෝ?

    93 යාපනේ කොටුව ඇතුලේ අපේ කොල්ලො කොටු වෙලා ඉන්නකොට ජෙනරල් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්‍රස් ඔපෙර්ශන් එකෙන් කොල්ලො සියගානකගෙ ජීවිත බේරගන්නකොට උබලා කියන්නෙ ඒ රත්තරං මනුස්සයව උසාවියට දාන්නද?

    ජෙනරල්ට බෝම්බ ගහලා මරණෙන් ගැලවිලා ඇවිල්ලා ආවට පස්සේ ජෙනරල් විශ්‍රාම යන්නේ නැතුව කොටින්ව සුන්නද්ධූලි කරපු වීරයාටද තොපි දේශද්‍රෝහියා කියන්නෙ? ඈ බොල වේසියේ? තොපිලා වගේ නිවට හැත්ත බිහි කරපු අම්මලත් ණයයි අයිසේ. ගුණමකු හිවලා...

    හොර නඩු තීන්දු දීලා මෙතන තව කියවන්නත් එනවා. දූශිත නඩු වලින් දිනලා කෑ ගහන උබලයි ගුණමකු දේශද්‍රෝහියෝ.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාට මෙහෙම සක්කිලි වැඩ කරන දෙකයි පනහේ පර බල්ලන්ට හෙන හතම ගහපිය. ගුණමකු පාහර හැත්ත.

    ජෙනරල්. අපි ඔබට ණයගැතියි.

    http://en.wikipedia.org/wiki/Sarath_Fonseka

    sarath_fonseka.jpg