hoyala dapan machan.............me kalakanni ape ratata ayith kelinna hadanne boru dala............![]()
මුන් අපිව කොටවන්න හදන්නෙ. මෙවට අහුවෙන එක ප්රභාකරන්ට බලන්න පුලුවන්නම් ඌ පස්ස පැත්තෙනුත් හිනා වෙයි![]()
ඒක නම් ඇත්ත මචන්
ජනරාල් සරත් ෆොන්සේකා එයාගේ අස්වීමේ ලිපියෙහි ඉල්ලපු ආරක්ෂාව හා
ඔහුගේ ජීවිත ආරක්ෂාව වගකීම ඕනම ආණ්ඩුවක් ගන්නවා ඒක තමයි සත්‍ය .
අනිවාර්යයෙන්ම රජය ඒක දෙනවා ඉදිරියේදි නිවුස් වලින් බලන්න පුල්වන් එයා කුලියට ගෙවල් ගන්නේ නෑ