ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

dilann

Well-known member
  • Jul 6, 2018
    67,859
    167,547
    113
    එකමත් එක රටක
    Sleeping pattern eka wenas karaganna eka.
    පැය 13ක් නිදාගන්න වෙන්නේ දැන්

    මොනාද තියන options
    light කපන්නේ නැති පැත්තක කුලියට යන එක
    ------ Post added on Mar 30, 2022 at 7:16 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,547
    113
    එකමත් එක රටක
    මිරිහානෙ යාලුවෙක් නැද්ද
    මිරිහානක් මොකටද වරෙන් මෙහෙට. අපිට කපන්නේ නෑ . අද කපයි කියලා හිතුවේ, අද කපන්නෙත් නෑ . 190ක් තැන තියනව කපන්නේ නැති.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    portable power station
    ups inverter etc.

    මිරිහානක් මොකටද වරෙන් මෙහෙට. අපිට කපන්නේ නෑ . අද කපයි කියලා හිතුවේ, අද කපන්නෙත් නෑ . 190ක් තැන තියනව කපන්නේ නැති.

    hospital line ekakda bn oka? mage yaluwek innawa eyageth power cut naha pora hebei hospital ekak gawama inne
    ------ Post added on Mar 30, 2022 at 7:26 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    Sleeping pattern eka wenas karaganna eka.
    harine, keliyane neda.

    image_2022_03_30T13_56_19_577Z.png
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ne mcn, mama gennawa. battery ekak set une nethi hinda gaththe ne tama. eth oka tamai danata select karan inne.
    1,ඔකේ 1000 W කියල තියන සීන් එක මොකක්ද මචෝ ?? 1000 W දක්වා අයිටම් (බල්බ්, ලැප්ටොප්, ෆෑන්....) සෙට් කරන්න පුළුවන් කියන එකද ??
    2. බල්බ් 3+ ලැප්ටොප් 1 +රවුටර් 1 එකට ඕන බඩු ටික කියන්න පුලුවන්ද බන් ??
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options කරන්ට් ගියහම පාවිච්චි කරන්න,
    ලොකු UPS එහෙම නෑඩ්ඩ්ද?
    loku ups charge wenna time ekak naha munge kapana welawal ekka..........
    nodakin ceb wesawooooooooooooooooooooo............................
    mun plan karanne erunama, yako mokatada planing walata wenamama un inne owage...........
    issarahatath okamai wenne, wassa patan gaththama ayeth hydro power ewa duwana nisa mehema kapilla amathaka wela yanawa.......
    ayeth pawillaka awith, diesel nathuwa kela unama mathak wenawa............
    nodakin.
     
    • Like
    Reactions: Kolama and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    1,ඔකේ 1000 W කියල තියන සීන් එක මොකක්ද මචෝ ?? 1000 W දක්වා අයිටම් (බල්බ්, ලැප්ටොප්, ෆෑන්....) සෙට් කරන්න පුළුවන් කියන එකද ??
    2. බල්බ් 3+ ලැප්ටොප් 1 +රවුටර් 1 එකට ඕන බඩු ටික කියන්න පුලුවන්ද බන් ??
    1000 W maximum dena power eka. me item( https://www.daraz.lk/products/modif...0e.searchlist.list.44.71d87bf0pkQXTw&search=1 ) 4000W unata normal oke tiyenne 300W wage. mekak shape lap ekata witharaknam

    battery charger https://www.daraz.lk/products/12v-l...a0e.searchlist.list.5.71903f29Xp8Puc&search=1 me wage ewath shape podi battery ekaknam.

    mama mekak aran UPS battery 3 k withara gaththa ada backup ekak tiyaganna hinda.

    me inverter eka bn normal ekak newei. meka tikak hoda ekak. battery eka charge karaganna ekath mekenma karaganna puluwan. line eken power denakota powercut ekedi auto battery power ekata move wenawa podi time ekakin,

    Bulb nam mama Orange emegency bulb dala tiyenne gedarata. hodatama shape peya 4-5 k adinna puluwan kisi case ekak nethuwa. tawa hoda brand walin tiyenawa bn. ehema 3 k try kalanam hari. nethththam karadarai.

    oyage wedetanam mehen normal inverter ekak hoyagana 12v 100ah battery ekak aran use karanna tiyenne. mata hithenne eka lesi.
    router eka lap ekenma powerup karanna. me cable ekakin https://www.daraz.lk/products/route...?spm=a2a0e.seller.list.11.53bc52feUMXGIs&mp=1
    powerbank ekak unath use karanna puluwan cable eka use karala.