ජෙන් Z පොඩි පගයො ආපහු පාරක් අපිට කෙලින්න වගේ එන්නේ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113




    මුන් බොන්න වියදම් කරන්නේ නැති උනාම ආණ්ඩුව ඒ බදු හිඟයත් අපිටම දාවි 😒

    පගයල අයිස් නේ ගහන්නේ. කොහෙද බොන්න සල්ලි :lol:
    මත්පැන් ❌
    මත්ද්‍රව්‍ය ✅
    ඔව් මුන් බොන්නෙ නෑ, ඒත් drugs පැත්තට නැඹුරුයි අපිට වඩා.
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    ඕක අඩු අපේ මිනිස්සු ගාන අඩු නිසා නෙමේද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    අරක්කු කටේ තියන්නෙ නැහැ කියන්නෙ බොහෝ දුරට C Substance ගහනවා. මං දන්න එක කුඩ්ඩෙක්වත් බොන්නෙ නැහැ. කොකේන් ගහන උන් විතරයි බොන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    Okun තාම workforce එකට හරියට ඇවිල්ලත් නැතුව ඇති,

    පොඩ්ඩක් බැන්න ගමන් මල පැනලා ජොබ් එක දමලා ගහල යනව ගෙදර, තාම අම්ම තාත්තා හම්බ කරන නිසා
     
    • Like
    Reactions: wissnshaftler