ජෙන් Z පොඩි පගයො ආපහු පාරක් අපිට කෙලින්න වගේ එන්නේ...

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Okun තාම workforce එකට හරියට ඇවිල්ලත් නැතුව ඇති,

    පොඩ්ඩක් බැන්න ගමන් මල පැනලා ජොබ් එක දමලා ගහල යනව ගෙදර, තාම අම්ම තාත්තා හම්බ කරන නිසා
    මං දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ජොබ් 100ක් විතර කරලා ඇති. ඔක්කොම උපරිම සතියයි. මුට චෙක් ටික ඩබල් ක්‍රොස් කරල ලියාගෙන එන්න කිව්වා මං පඩියක් දෙන්නම් කියලා ඒකත් සති දෙකයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    මං දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ජොබ් 100ක් විතර කරලා ඇති. ඔක්කොම උපරිම සතියයි. මුට චෙක් ටික ඩබල් ක්‍රොස් කරල ලියාගෙන එන්න කිව්වා මං පඩියක් දෙන්නම් කියලා ඒකත් සති දෙකයි.
    ඉවසීමේ හැටි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Un hugak unemployed ban. Ammalage salli walin ganja gaha gaha inna eka karanne. Anik set eka horakame yanwa ice gahanwa dawasata 6000 hoyagena kalla gahanna tamai un purudu wela tiyenne
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    Most Gen z still not even working
    It's true, but the majority has plenty of money to spend in some way 🤷🏽‍♂️

    Un hugak unemployed ban. Ammalage salli walin ganja gaha gaha inna eka karanne. Anik set eka horakame yanwa ice gahanwa dawasata 6000 hoyagena kalla gahanna tamai un purudu wela tiyenne
    Eka thamai bn kohomahari un sallinam hoyagannawa
    ------ Post added on Feb 3, 2026 at 10:51 AM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    සමහරුන්ට බිව්වට වදින්නේ නෑ බං

    ඊට වඩා සැර ඒවට පුරුදු වෙලා
     
    • Haha
    Reactions: clumsyhulk

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    ඉවසීමේ හැටි
    අනේ මංදා කාර් එකේ AC එකේ ගිහිං චෙක් ටික ලියාගෙන එනවට වඩා ලේසි ජොබ් තියෙනවද. හැම දාම වැඩ කරන්නත් නැහැ.

    කොච්චර චාටර්ද කියනව නං මට කෙලින්ම ආයෙ එන්න බැහැ කිවුවෙත් නැහැ. අම්මා කෝල් කරල කියනවා දුර වාහනේ පැදගෙන ගියාම පුතාට මහන්සිළු. නින්ද යයිළු. දෙමව්පියොත් වැරදි.
     
    • Haha
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    අනේ මංදා කාර් එකේ AC එකේ ගිහිං චෙක් ටික ලියාගෙන එනවට වඩා ලේසි ජොබ් තියෙනවද. හැම දාම වැඩ කරන්නත් නැහැ.

    කොච්චර චාටර්ද කියනව නං මට කෙලින්ම ආයෙ එන්න බැහැ කිවුවෙත් නැහැ. අම්මා කෝල් කරල කියනවා දුර වාහනේ පැදගෙන ගියාම පුතාට මහන්සිළු. නින්ද යයිළු. දෙමව්පියොත් වැරදි.
    චොර නෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    ඕක අඩු අපේ මිනිස්සු ගාන අඩු නිසා නෙමේද?
    579207.jpg
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    wenna bane.. ape intern ena un thama nanna bonne :P
    අනේ මන්ද බන්. ඔෆිස් එකේ ඕන වෙලාවක බොන්න පුළුවන් බියර් එහෙමත් තියෙනවා. පාටි වලට බෝතල් එහෙමත් ඔෆිස් එකෙන් දෙනවා. උන් එකෙක් වත් බොන්නේ නැහැ පාටියකදී වත්
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    අනේ මන්ද බන්. ඔෆිස් එකේ ඕන වෙලාවක බොන්න පුළුවන් බියර් එහෙමත් තියෙනවා. පාටි වලට බෝතල් එහෙමත් ඔෆිස් එකෙන් දෙනවා. උන් එකෙක් වත් බොන්නේ නැහැ පාටියකදී වත්
    Mokakda Yako e office eka
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    ඩූම්ස්ක්‍රෝල් වලට ඇබ්බැහි උන උං එක්ක වැඩ කරන්න පට්ට අමාරුයි බං. අලුතෙන් ආව 2001 කෙල්ලෙක්. හෙනම බේසික් සිස්ටම් එකක වැඩ පොඩ්ඩක් කියලා දෙන්න තිබ්බෙ. විනාඩි 10ක් යන්ඩ ඇති. ඒ ටික්ට මේකි ඈනුම් ඇරියා 20කට වඩා. මං ඇහුව නිදා ගත්තෙ නැද්දකියලා. මේවගෙ ඒවා කම්මැලීලු. :lol: :lol: හැබැඉ ආවෙ ඒවගෙ වැඩ වලට ආසයිකියලා. උංට මොලේ ෆෝකස් කරන්න බැරිමද මංදා එක්කො කාගෙන් හරි අහගෙන කරන්නමයි බලන්නෙ. ඇස් උඩ තිය්‍ර්න බටන් එක පෙනෙ නෑ. හැබැයි නිව්ස්ෆීඩ් එකෙනං දුවනව ලොක්ක එලියට ගිය ගමං. චැට් ජීපීටී ජ්නරේට් කරල ඉවර වෙන්කං ඉන්නබෑ ස්ක්‍රෝල් කොරනව ෆේස්බුක්
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63

    ගැහුවේ නැද්ද මචං?
    Photo එකක් දාන්නකෝ
     
    • Haha
    Reactions: wissnshaftler