එතකොට එකත් නිකන් කෑන් එකක් වගේ වෙනවනේජෙනියෙ ටැංකිය ගලවන අරන් ඵලයන්
dan nam generator padui nedaපුළුවන් මන් එක පාරක් ජෙනිය අරන් ගියා.ඊට පස්සෙ තෙල් ගහලා පිරිමහන්න බැරි නිසා ඉටිපන්දම් පැකට් එකක් ගත්තා
පාඩුයි කියන්නෙ ලීටරෙන් පැයයි දුවන්න පුළුවන් .හැමිනෙනනවා.ඒකෙ තෙල් ටිකත් ඇදලා බයික් එකට ගැහුවාdan nam generator padui neda
පුළුවන් මන් එක පාරක් ජෙනිය අරන් ගියා.ඊට පස්සෙ තෙල් ගහලා පිරිමහන්න බැරි නිසා ඉටිපන්දම් පැකට් එකක් ගත්තා
මටත් එච්චර තමා බන්.මන් රීචාජබල් ෆෑන් එකක් ගත්තා.මෙලෝරහක් නෑ .ගොඩක්ම පොඩි එකා හින්ද තමයි ඉතින් ඕන.
fan ekatada? jeniya deela hoda rechargable fan ekak gannaගොඩක්ම පොඩි එකා හින්ද තමයි ඉතින් ඕන.
මටත් එච්චර තමා බන්.මන් රීචාජබල් ෆෑන් එකක් ගත්තා.මෙලෝරහක් නෑ .
නිදාගන්න දාන්නෙ.පරන psu එකක්ක ෆෑන් එකක් අරන් 5V to 12V කේබල් එකක් අරන් පවර් බෑන්ක් එකට ගහලා.
ලොකුම නැති උනත් දාඩිය දාන්නෙ නැති තරමට හුලන් එනවා.
ෆෑන් එකට ගාඩ් එකක් දාගන්න
math rechargeble ekak gatta ban.fan ekatada? jeniya deela hoda rechargable fan ekak ganna
math rechargeble ekak gatta ban.
kiwwath wage melo rahak na
paya bagayak yaddi bahinawa
Ow ban. Inverter ekak order karanna innejeniya wikunala inverter ekai battery ekai ganna?