දැන් ඉතින් මහා ලොකුවට ජෙනිවා වලට බය නෑ බය නෑ කියන මහින්ද අර තංගල්ලේ සුද්දා මරපු එකටයි එයාගේ රෂියන් කෙල්ලව සමූල දූෂණය කරපු උන්ට ඉක්මනටම නඩු කියවන්න අරගෙන ඒ පාර. බොරු හිල තමයි රාජපක්ෂගේ. ඕවා 29 වෙනකන් විතරයි. ඊට පස්සේ ඇප දෙයි නඩු ඉවරයි. සුද්දීත්වත් ගෙදර යවයි. දැනට ඔය සම්පත් කියන කාරයා ඉන්නේ පට්ට කාමරයකලු හිරේ. රෑට නාමල් බේබි එනවලු මූව පාර්ටි වලට ගෙනියන්න. ආයේ පාන්දර ගෙනත් හිරේට ඇරලවනවලු. දවල්ට ආරක්ෂක අමාත්‍යංශයේ ඩිෆෙන්ඩර් එකකින් දවල්ට හොඳ කෑම එකකුත් ගෙනිහින් දෙනවලු. අනේ මන්දා දැන් මේ පාලනේ අර දෙමළ පිච්චර වල වගේ. බලමුකෝ ලංකාවට ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
දැන් ඉතින් හොරු, මිනි මරුවෝ, ගෑනු දූෂකයෝ ඔක්කොමටම කිරි පොවන්නේ පවුල තමයි. කොහොම උනත් මහින්ද ජෙනිවා වලට බයේ ඉන්නේ.



