ජෙප්පන්ගේ ගොන් ලොජික්

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    ලංකාවේ දේශපාලනේ සුද්ද කරන්න ඕනේ

    එත් JVP කියන්නේ ඒකට විසදුම නෙමෙයි

    JVP එක්ක ඉන්නේ එක්කෝ රට ඉදන් කෑගහන ජීවිතේට ලංකාවට එන්නේ නැති සෙට් එකක්
    නැත්නම් ලංකාවේ ඉන්න තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න බැරි , නැත්නම් ඒකට උවමනාවක් නැති, හැබැයි වෙන එකෙක් දියුණු වෙනකොට ඒකට හූල්ල හූල්ල, මේ සමාජ ක්‍රමය වැරදියි, ඒකයි අපි දුක් විදින්නේ කියල හිත හදාගන්න fan base එකක්

    මන්නම් කියන්නේ ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලයට එන එකේ කිසි අවුලක් නැහැ..එත් ඒ පක්ෂ දෙකේ ඉන්න නාකි හොරු ටික සුද්ද කරලා ගන්න ඕනේ. ආණ්ඩුව flip උන ගමන් කලින් ආණ්ඩුවෙන් තිබ්බ හොද economic policies projects නවත්තවන එකෙන් අයින් වෙන්න ඕනේ...

    ඊටපස්සේ ඔය ජාති ආගම් මත හැදිච්ච පක්ෂ තහනම් කරලා (ජාතික හෙළ උරුමය මුස්ලිම් කොන්ග්‍රස් , අරසු කච්චු ඔය රෙද්දවල් ඔක්කොම), JVP වගේ secular සුළු පක්ෂයක් දෙකක් තිබ්බනම් ඇති.

    JVP කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ පක්ෂයක්. රටක් දෙන්න පුළුවන් පක්ෂයක් නෙමයි
    JVP "හැම දේම නිකන් " මානසිකත්වයත් එක්ක මේ රට ජීවිතේට හදන්න බැහැ.

    ලංකාවට ඕනේ මහන්සි වෙලා වැඩකරන ජොබ් 2ක් 3ක් කරන , අවදානම් අරන් ආයෝජනය කරන, අලුත් අලුත් දේවල් හිතන, තනන මිනිසුන්ව පෝසත් කරලා, නිකන් ඔහේ ඉන්න එවුන්ට කෙල වෙන ආර්තිකයක්..එදාට මේ රට දියුණු වෙයි
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එහෙම එකක් නෙමේ මානව මිහිමක් සැසි අරහෙ යනව හැම තිස්සෙම උපරිම ස්පීඩ් අදින්ඩ බැ ලෝ කරන්ඩ වෙනව , මුස්ලිම් මිනි 200+පුච්චල දැම්මෙ කටවත් මීක් කියන්ඩ දෙයක් නැ...
    හා හා හරි බං..මුස්ලිම් ඒ මැරුනු උන් ටික විතරයි..ආයි උන් මැරෙන්නෑ..ඒ නිසා ඔය ඊයෙ ආපු ගැසට්ටුව නිකන් ආතල් එකට තියෙන එකක්..නැද්ද බං..
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ලංකාවේ දේශපාලනේ සුද්ද කරන්න ඕනේ

    එත් JVP කියන්නේ ඒකට විසදුම නෙමෙයි

    JVP එක්ක ඉන්නේ එක්කෝ රට ඉදන් කෑගහන ජීවිතේට ලංකාවට එන්නේ නැති සෙට් එකක්
    නැත්නම් ලංකාවේ ඉන්න තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න බැරි , නැත්නම් ඒකට උවමනාවක් නැති, හැබැයි වෙන එකෙක් දියුණු වෙනකොට ඒකට හූල්ල හූල්ල, මේ සමාජ ක්‍රමය වැරදියි, ඒකයි අපි දුක් විදින්නේ කියල හිත හදාගන්න fan base එකක්
    ජේවීපී එකට ලංකාවේ ලක්ෂ පහක විතර ඡන්ද දායකයො ප්‍රමාණයක් ඉන්නවා.පිටරටත් සපෝටර්ස්ල ඇති.ඒත් රට ඉඳන් කෑගහන සෙට් එකක් නම් නෑ.එහෙම සෙට් ඉන්නේ අනිත් පක්ෂ වලට.ඡන්ද වලදී ජාතික කොඩි උස්සන් ඒ රටවල් වල ඉඳන් ඡන්දෙ දාන්න එන්නේ එහෙම අය තමා.
    ජේවීපි එකේ වෙන එකෙක් දියුණු වෙනවට කැමති නැති අය ඉන්නවා කියන එක තනිකර වෛරයෙන් කරන කතාවක්.ජේවීපී එකේ නායකයෝ තමා අදටත් ලංකාවේ නොදියුණුම මිනිස්සු ගැන කතා කරන්නේ වැඩියෙන්ම.සුනිල් හඳුන්නෙත්ති කොළඹින් ඉල්ලන් නැතුව මාතරින් ඉල්ලන්නේ ඒකයි.සමන්ත බදුල්ලෙන් ඉල්ලන්නේ ඒකයි.කවදාවත් ජේවීපී එකේ මනාප වලට පොරයක් නෑ.අනිත් පක්ෂ වල වගේ.ආසනයක් ආවොත් හොඳම කෙනා යනවා.ඒකට කවුරුත් හූල්ලන්නේ නෑ.එහෙම එකේ අනිත් මිනිස්සුන්ට හරියද්දි හූල්ලන්න උන්ට කොහොමත් ඕන් නෑ.ඕක නම් හරිම ප්‍රාථමික නූගත් මට්ටමේ කතාවක්.මේ සමාජ ක්‍රමය වැරදි බව කියන්න ආය අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනද?වැරැද්දට වැරදියි නොකියා අනේ අපිට මේක හොඳයි කියලා ඒකෙම එල්ලිලා ඉන්න එකද හොඳ?
    JVP කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ පක්ෂයක්. රටක් දෙන්න පුළුවන් පක්ෂයක් නෙමයි
    JVP "හැම දේම නිකන් " මානසිකත්වයත් එක්ක මේ රට ජීවිතේට හදන්න බැහැ.
    ජේවීපී එක මාස දාහතරක් ආණ්ඩුවක හොඳම ඇමතිකම් ටිකක් කලා.ඒ මාස දා හතරට උන් එක්ක අනිත් උන්ට හැරෙන්නවත් බෑ කියල පෙන්නලා දීල තියෙනවා.
    "මාස දා හතරට ජලාශයකුත් හැදුවා"
    සොරි මේක පොඩි වැරදීමක්.අනුර නෙවෙයි ජලාශය හැදුවේ.ඒත් වෙහෙරගල ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නේ අනුර.ඒ මාස දාහතර ඇතුලත.
    දැන් ඉන්න උන්ට රට කරන්න පුලුවන් නම් ජේවීපී එකට කොහොමත් රට කරන්න පුලුවන්.
    ජේවීපී එකෙ හැමදේම නිකන් මානසිකත්වයක් නෑ.කරුණාකරලා දෙයක් ගැන කියනව නම් හරි තොරතුරු කියන්න.මඩ කියන්නේ හරි තොරතුරු නෙවෙයි.ඔය කියනවා ඇත්තේ හඳුන්නෙත්ති ගැන වෙන්න ඇති.එහෙම තමා සමාජවාදී ව්‍යාපාරයක ෆුල් ටයිමර් කෙනෙක්ව අනිත් අය නඩත්තු කරන ක්‍රමයක් තියෙනවා.ඒක මේ ලංකාවෙ විතරක් තියෙන එකක් නෙවෙයි ලෝකෙම එහෙමයි.ඒකට සරිලන සේවයක් එයාගෙන් වෙන නිසා.එහෙමයි කියලා මුලු පක්ෂෙම ඉන්නේ එහෙම අය නෙවෙයි.
    විවේචන කරනවා නම් සත්‍ය කරුණු උඩ ඉඳන් කරන්න.මඩ ගහන්න ගියොත් බයි ලෙවල් එකට වැටෙයි.
     
    Last edited:

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    ජේවීපී එකට ලංකාවේ ලක්ෂ පහක විතර ඡන්ද දායකයො ප්‍රමාණයක් ඉන්නවා.පිටරටත් සපෝටර්ස්ල ඇති.ඒත් රට ඉඳන් කෑගහන සෙට් එකක් නම් නෑ.එහෙම සෙට් ඉන්නේ අනිත් පක්ෂ වලට.ඡන්ද වලදී ජාතික කොඩි උස්සන් ඒ රටවල් වල ඉඳන් ඡන්දෙ දාන්න එන්නේ එහෙම අය තමා.
    ජේවීපි එකේ වෙන එකෙක් දියුණු වෙනවට කැමති නැති අය ඉන්නවා කියන එක තනිකර වෛරයෙන් කරන කතාවක්.ජේවීපී එකේ නායකයෝ තමා අදටත් ලංකාවේ නොදියුණුම මිනිස්සු ගැන කතා කරන්නේ වැඩියෙන්ම.සුනිල් හඳුන්නෙත්ති කොළඹින් ඉල්ලන් නැතුව මාතරින් ඉල්ලන්නේ ඒකයි.සමන්ත බදුල්ලෙන් ඉල්ලන්නේ ඒකයි.කවදාවත් ජේවීපී එකේ මනාප වලට පොරයක් නෑ.අනිත් පක්ෂ වල වගේ.ආසනයක් ආවොත් හොඳම කෙනා යනවා.ඒකට කවුරුත් හූල්ලන්නේ නෑ.එහෙම එකේ අනිත් මිනිස්සුන්ට හරියද්දි හූල්ලන්න උන්ට කොහොමත් ඕන් නෑ.ඕක නම් හරිම ප්‍රාථමික නූගත් මට්ටමේ කතාවක්.මේ සමාජ ක්‍රමය වැරදි බව කියන්න ආය අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනද?වැරැද්දට වැරදියි නොකියා අනේ අපිට මේක හොඳයි කියලා ඒකෙම එල්ලිලා ඉන්න එකද හොඳ?

    ජේවීපී එක මාස දාහතරක් ආණ්ඩුවක හොඳම ඇමතිකම් ටිකක් කලා.ඒ මාස දා හතරට උන් එක්ක අනිත් උන්ට හැරෙන්නවත් බෑ කියල පෙන්නලා දීල තියෙනවා.මාස දා හතරට ජලාශයකුත් හැදුවා.දැන් ඉන්න උන්ට රට කරන්න පුලුවන් නම් ජේවීපී එකට කොහොමත් රට කරන්න පුලුවන්.

    Sure. I don't want to argue. Everyone is entitled to their own opinion.
    As I said clearly, I don't want JVP MPs gone completely out of the parliament. I believe they have an important role to play.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක නිසා තමා හැමදාම EDCS එකේ ඡන්දෙ ජේවීපී එකේ සෙට් එක දිනන්නේ.උන් මේ පාර පැරදුනේ අවුරුදු ගානකට පස්සේ.ඒකත් නූලෙන්.
    මම දන්න edcs එකක් නැ ,හැබැයි දන්න මහජන චන්දෙ නම් තියෙනව,

    ඒකෙන් තොපිට ඔය කියල ගුරුවරු 70% චන්දෙ දුන්නෙ නැ කියල නම් හොදටම පැහැදිලි ප්‍රතිපල එක්ක...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජේවීපී එකට ලංකාවේ ලක්ෂ පහක විතර ඡන්ද දායකයො ප්‍රමාණයක් ඉන්නවා.පිටරටත් සපෝටර්ස්ල ඇති.ඒත් රට ඉඳන් කෑගහන සෙට් එකක් නම් නෑ.එහෙම සෙට් ඉන්නේ අනිත් පක්ෂ වලට.ඡන්ද වලදී ජාතික කොඩි උස්සන් ඒ රටවල් වල ඉඳන් ඡන්දෙ දාන්න එන්නේ එහෙම අය තමා.
    ජේවීපි එකේ වෙන එකෙක් දියුණු වෙනවට කැමති නැති අය ඉන්නවා කියන එක තනිකර වෛරයෙන් කරන කතාවක්.ජේවීපී එකේ නායකයෝ තමා අදටත් ලංකාවේ නොදියුණුම මිනිස්සු ගැන කතා කරන්නේ වැඩියෙන්ම.සුනිල් හඳුන්නෙත්ති කොළඹින් ඉල්ලන් නැතුව මාතරින් ඉල්ලන්නේ ඒකයි.සමන්ත බදුල්ලෙන් ඉල්ලන්නේ ඒකයි.කවදාවත් ජේවීපී එකේ මනාප වලට පොරයක් නෑ.අනිත් පක්ෂ වල වගේ.ආසනයක් ආවොත් හොඳම කෙනා යනවා.ඒකට කවුරුත් හූල්ලන්නේ නෑ.එහෙම එකේ අනිත් මිනිස්සුන්ට හරියද්දි හූල්ලන්න උන්ට කොහොමත් ඕන් නෑ.ඕක නම් හරිම ප්‍රාථමික නූගත් මට්ටමේ කතාවක්.මේ සමාජ ක්‍රමය වැරදි බව කියන්න ආය අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනද?වැරැද්දට වැරදියි නොකියා අනේ අපිට මේක හොඳයි කියලා ඒකෙම එල්ලිලා ඉන්න එකද හොඳ?

    ජේවීපී එක මාස දාහතරක් ආණ්ඩුවක හොඳම ඇමතිකම් ටිකක් කලා.ඒ මාස දා හතරට උන් එක්ක අනිත් උන්ට හැරෙන්නවත් බෑ කියල පෙන්නලා දීල තියෙනවා.මාස දා හතරට ජලාශයකුත් හැදුවා.දැන් ඉන්න උන්ට රට කරන්න පුලුවන් නම් ජේවීපී එකට කොහොමත් රට කරන්න පුලුවන්.
    ජේවීපී එකෙ හැමදේම නිකන් මානසිකත්වයක් නෑ.කරුණාකරලා දෙයක් ගැන කියනව නම් හරි තොරතුරු කියන්න.මඩ කියන්නේ හරි තොරතුරු නෙවෙයි.ඔය කියනවා ඇත්තේ හඳුන්නෙත්ති ගැන වෙන්න ඇති.එහෙම තමා සමාජවාදී ව්‍යාපාරයක ෆුල් ටයිමර් කෙනෙක්ව අනිත් අය නඩත්තු කරන ක්‍රමයක් තියෙනවා.ඒක මේ ලංකාවෙ විතරක් තියෙන එකක් නෙවෙයි ලෝකෙම එහෙමයි.ඒකට සරිලන සේවයක් එයාගෙන් වෙන නිසා.එහෙමයි කියලා මුලු පක්ෂෙම ඉන්නේ එහෙම අය නෙවෙයි.
    විවේචන කරනවා නම් සත්‍ය කරුණු උඩ ඉඳන් කරන්න.මඩ ගහන්න ගියොත් බයි ලෙවල් එකට වැටෙයි.

    බිලියන ගනන් බැoකු ගිනුම්වල පුරෝගෙන ලoකාව දුප්පත්ම මිනිස්සු ගැන පොර ටෝක් දෙන එකම විහිලුවක් නෙමේද????..ලoකාවෙ ධනපතිම පක්ශෙ සිරිකොතේ ලයිට් බිල ගෙවන්නෙත් අමාරුවෙන් .. පොහොට්ටුවට, සජියට පක්ශ කර්යාලයක් නැ උන් ඉන්නෙ කුලියට.. ඒකට ජෙප්පො අම්මේ සමාජවාදියො ෆුල් A/C තttu තුන නගින්ඩත් ලිෆ්ට්, ඒ උනාට කතාව රටේ දුppaතුන් ගැන මොන viහිluද..ඔය බිලියන ගනන් තියන් ඉන්නෙ ඒවගෙන් ගහල දීපල්ලකො නැති උන්ට ගෙවල් ආන්න ඇත්ත සමාජවාදය නැතුව කියවන්ඩ එන්ඩ එපා විලි ලැජ්ජයි...

    මට මාස 14හදපු ජලාශෙ නම කියපන් අන්න ඒක දැනගන්ඩ ඕන මුලින්ම..අනික ඇමතිකම් කරගෙන කරගන්ඩ බැරුව පැනල ගියෙ මොකද?????? මේ රටේ වෙනසක් කරන්ඩ නම් පාලන බලේ ඉදල මිසක් විපක්ශෙට ගිහින් තිබ්බ 41 ක හලාගෙන 3ට බස්සගෙන බැ කියල උබලගෙ ඔය මෝඩයන්ට නොතේරෙන එකනෙ පුදුමෙ..බලපියකො විමල් ඇමතිකම් අරගෙන රටට වැඩ කරනව තොපි විපක්ශෙට වෙලා බුරනව කාටද වැඩක් තියෙන්නෙ????
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    මම දන්න edcs එකක් නැ ,හැබැයි දන්න මහජන චන්දෙ නම් තියෙනව,

    ඒකෙන් තොපිට ඔය කියල ගුරුවරු 70% චන්දෙ දුන්නෙ නැ කියල නම් හොදටම පැහැදිලි ප්‍රතිපල එක්ක...
    edcs කියල කියන්නේ ගුරු සමිතියක්. මම ගිහිල්ලත් තියෙනවා ඕකට. හුගක්වෙලවට වුර්තිය සමිති, සුබසාදක සමිති වගේ දේවල්වල ජප්පෝ රිංගනවා. එත් ඒවායේ සාමාජිකයන් බහුතරයක් චන්දෙදි ප්‍රදාන පක්ෂ වලට දෙන්නේ. ගුරුවරු විතරක් ලක්ෂ දෙකක් තුනක් ඉන්නවා. ජප්පොන්ගේ ඔක්කොම චන්දත් එච්චර නැතිව ඇති :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: erozan and 2osama

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    බිලියන ගනන් බැoකු ගිනුම්වල පුරෝගෙන ලoකාව දුප්පත්ම මිනිස්සු ගැන පොර ටෝක් දෙන එකම විහිලුවක් නෙමේද????..ලoකාවෙ ධනපතිම පක්ශෙ සිරිකොතේ ලයිට් බිල ගෙවන්නෙත් අමාරුවෙන් .. පොහොට්ටුවට, සජියට පක්ශ කර්යාලයක් නැ උන් ඉන්නෙ කුලියට.. ඒකට ජෙප්පො අම්මේ සමාජවාදියො ෆුල් A/C තttu තුන නගින්ඩත් ලිෆ්ට්, ඒ උනාට කතාව රටේ දුppaතුන් ගැන මොන viහිluද..ඔය බිලියන ගනන් තියන් ඉන්නෙ ඒවගෙන් ගහල දීපල්ලකො නැති උන්ට ගෙවල් ආන්න ඇත්ත සමාජවාදය නැතුව කියවන්ඩ එන්ඩ එපා විලි ලැජ්ජයි...

    මට මාස 14හදපු ජලාශෙ නම කියපන් අන්න ඒක දැනගන්ඩ ඕන මුලින්ම..අනික ඇමතිකම් කරගෙන කරගන්ඩ බැරුව පැනල ගියෙ මොකද?????? මේ රටේ වෙනසක් කරන්ඩ නම් පාලන බලේ ඉදල මිසක් විපක්ශෙට ගිහින් තිබ්බ 41 ක හලාගෙන 3ට බස්සගෙන බැ කියල උබලගෙ ඔය මෝඩයන්ට නොතේරෙන එකනෙ පුදුමෙ..බලපියකො විමල් ඇමතිකම් අරගෙන රටට වැඩ කරනව තොපි විපක්ශෙට වෙලා බුරනව කාටද වැඩක් තියෙන්නෙ????
    Bro Weheragala Jalashaya Anurage project ekak neda?

    The Weheragala project was started in 2005 and the construction of the reservoir and conveys system was completed in 2009 and some additional works were commenced. Total Estimated cost of the project is Rs. 2900 million and the total expenditure up to end of July 2016 was Rs. 2489.59 millions.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Bro Weheragala Jalashaya Anurage project ekak neda?
    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපතිවෙලා 2005න් පස්සෙනෙ, ඒ කාලෙ අනුරය උන්නෙ විපක්ශෙ ඒ කාලෙ කෘෂිකර්ම ඇමති සිරිසේන , කොහොමද ඒකට අනුරය ගෑවෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    QlvUccz.png
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපතිවෙලා 2005න් පස්සෙනෙ, ඒ කාලෙ අනුරය උන්නෙ විපක්ශෙ ඒ කාලෙ කෘෂිකර්ම ඇමති සිරිසේන , කොහොමද ඒකට අනුරය ගෑවෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
    Ithin ban mahindage anduwe palaweni krushikarma amathi Anurane. Nathnam chandrikage wenna ona

    thawa podi podi wew nam haduwa. Mahindage kaale anurage project widiyata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෝම්බ ගහපු උන් වදපෙති දැම්මෙ නැ කියලද පොන්ස් තෝ කියන්ඩ හදන්නෙ..

    ,තොපි වගේ පොන්සින්ට වද වෙන්ඩ දෙයක් නැති නිසා එක අතකට ගානක් නැ කොහෙන් කෑවත්..lol
     
    • Haha
    Reactions: Ragna_SL

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    බෝම්බ ගහපු උන් වදපෙති දැම්මෙ නැ කියලද පොන්ස් තෝ කියන්ඩ හදන්නෙ..

    ,තොපි වගේ පොන්සින්ට වද වෙන්ඩ දෙයක් නැති නිසා එක අතකට ගානක් නැ කොහෙන් කෑවත්..lol

    තෝ වගේ වේස බඩුවකට දාව හිඟන හුත්තියෝ කියන පච බයියන්ටම හොඳයි :D

    Vqf75jV.png
     
    • Love
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ithin ban mahindage anduwe palaweni krushikarma amathi Anurane. Nathnam chandrikage wenna ona
    ඕකනෙ කියන්නෙ ඉතිහාසය දැන කියවපන්, අනුරය ඇමතිකම් කරේ චන්දිකා ආණ්ඩුවෙ, මහින්ද ජනාධිපති උනාට පස්සෙ අනුරය කොහෙවත් ඇමතිකම් කරේ නැ..ඒක නිසා මහින්ද මහත්තයගෙ ජලාශ වලට අනුරයගෙ නම් දෙන්ඩ එන්ඩ එපා..

    තෝ වගේ වේස බඩුවකට දාව හිඟන හුත්තියෝ කියන පච බයියන්ටම හොඳයි :D

    Vqf75jV.png
    දැන් තෝ කියන්නෙ බදුර්දීන හොද එකා බෝම්බ ගැහුවෙ නැ කියලද පොන්සියො, කොමිසම් ඉවර උනාට මේ රටේ මිනිස්සු මැරිල ඉpaදුනේ නැ ,
    ------ Post added on Feb 26, 2021 at 8:33 PM

    ------ Post added on Feb 26, 2021 at 8:34 PM
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඕකනෙ කියන්නෙ ඉතිහාසය දැන කියවපන්, අනුරය ඇමතිකම් කරේ චන්දිකා ආණ්ඩුවෙ, මහින්ද ජනාධිපති උනාට පස්සෙ අනුරය කොහෙවත් ඇමතිකම් කරේ නැ..ඒක නිසා මහින්ද මහත්තයගෙ ජලාශ වලට අනුරයගෙ නම් දෙන්ඩ එන්ඩ එපා..
    Ane palayan. Umba kiyanne anura mahindage anduwe hitiye na kiyalada? Ethakota mahindage anduwe hitapu sanskruthika amathi wijitha herath. Umba poddak aye hoyala balapan.
    mahindage anduwe iddi thamai weheragala haduwe

    Anura Dissanayake, Agriculture, Livestock, Land and Irrigation, Vijitha Herath, Cultural Affairs and National Heritage, K D Lal Kantha, Small and Rural Industries, and Chandrasena Wijesinghe, Fisheries and Aquatic Resources.

    Their deputies are Bimal Ratnayake, Samantha Vidyaratne, Sunil Handunnetti and Nihal Galappaththy, also from the Janatha Vimukthi Peramuna (JVP).
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඕකනෙ කියන්නෙ ඉතිහාසය දැන කියවපන්, අනුරය ඇමතිකම් කරේ චන්දිකා ආණ්ඩුවෙ, මහින්ද ජනාධිපති උනාට පස්සෙ අනුරය කොහෙවත් ඇමතිකම් කරේ නැ..ඒක නිසා මහින්ද මහත්තයගෙ ජලාශ වලට අනුරයගෙ නම් දෙන්ඩ එන්ඩ එපා..

    දැන් තෝ කියන්නෙ බදුර්දීන හොද එකා බෝම්බ ගැහුවෙ නැ කියලද පොන්සියො, කොමිසම් ඉවර උනාට මේ රටේ මිනිස්සු මැරිල ඉpaදුනේ නැ ,
    ------ Post added on Feb 26, 2021 at 8:33 PM

    ඉතින් හුත්තිගේ පුතෝ අවුරුදු දෙකක් ගිහින් ගැහැව්වා නං ඔප්පු කරලා ඇතුලට දන්නේ නැතුව උබේ අම්මගේ සාය අස්සේ හංගන් තියාගෙන ඉන්නේ මොකට පකෝ., ගැහැව්වා නං ඇතුලට දාපියකෝ රන්ජන් දැම්ම වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ane palayan. Umba kiyanne anura mahindage anduwe hitiye na kiyalada? Ethakota mahindage anduwe hitapu sanskruthika amathi wijitha herath. Umba poddak aye hoyala balapan.
    mahindage anduwe iddi thamai weheragala haduwe

    Anura Dissanayake, Agriculture, Livestock, Land and Irrigation, Vijitha Herath, Cultural Affairs and National Heritage, K D Lal Kantha, Small and Rural Industries, and Chandrasena Wijesinghe, Fisheries and Aquatic Resources.

    Their deputies are Bimal Ratnayake, Samantha Vidyaratne, Sunil Handunnetti and Nihal Galappaththy, also from the Janatha Vimukthi Peramuna (JVP).
    නැ තමයි පුලුවන් නම් ඔප්පු කරපන්,

    ඔය ඔක්කොම ජෙප්පො ඇමතිකම් කරේ චන්ද්‍රිකා ආණ්ඩුවෙ, මම හොදට දැන කියන්නෙ

    ඉස්සෙල්ලා ජෙපි ඉතිහාසය ඉගෙන ගනින් පස්සෙ කඩේ පලයන්

    ඉතින් හුත්තිගේ පුතෝ අවුරුදු දෙකක් ගිහින් ගැහැව්වා නං ඔප්පු කරලා ඇතුලට දන්නේ නැතුව උබේ අම්මගේ සාය අස්සේ හංගන් තියාගෙන ඉන්නේ මොකට පකෝ., ගැහැව්වා නං ඇතුලට දාපියකෝ රන්ජන් දැම්ම වගේ
    බදුර්දීනට කෝටි සියක් දඩ ගස්ස්පු අපිට ඕක මහ දෙයක් නෙමේ , තොපි බලන් හිටපියවු ඕව කරල තමයි ලබන චන්දෙට යන්නෙ,රිදෙයි සෑහෙනට
    ------ Post added on Feb 26, 2021 at 9:01 PM
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    නැ තමයි පුලුවන් නම් ඔප්පු කරපන්,

    ඔය ඔක්කොම ජෙප්පො ඇමතිකම් කරේ චන්ද්‍රිකා ආණ්ඩුවෙ, මම හොදට දැන කියන්නෙ

    ඉස්සෙල්ලා ජෙපි ඉතිහාසය ඉගෙන ගනින් පස්සෙ කඩේ පලයන්
    Umba issellama ithihasaya igena ganin. Mahinda janadhipathi wenne jeppo ekka hadagaththa UPFA eken. E 2005 January 9. parliament election eka illuweth jeppo ekka 2004 April 2. Eken thamai mahinda agamathi wenne. Chandrika athulu siyallama mahinda parada karanna haduwe. Jeppo thamai campaign eka kare. Jeppo 39k select wenawa e chanden. E anduwe ministry 6 denawa jepponta. Un baraganne 4i.
    umba kade yanna kalin ithihasaya igena ganin hariyata. 2005 November 25 thamai jeppo ain unata passe my3 krushi karma amathi wenne. Ethakan anura minister hitiye mahindage anduwe.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    බිලියන ගනන් බැoකු ගිනුම්වල පුරෝගෙන ලoකාව දුප්පත්ම මිනිස්සු ගැන පොර ටෝක් දෙන එකම විහිලුවක් නෙමේද????..ලoකාවෙ ධනපතිම පක්ශෙ සිරිකොතේ ලයිට් බිල ගෙවන්නෙත් අමාරුවෙන් .. පොහොට්ටුවට, සජියට පක්ශ කර්යාලයක් නැ උන් ඉන්නෙ කුලියට.. ඒකට ජෙප්පො අම්මේ සමාජවාදියො ෆුල් A/C තttu තුන නගින්ඩත් ලිෆ්ට්, ඒ උනාට කතාව රටේ දුppaතුන් ගැන මොන viහිluද..ඔය බිලියන ගනන් තියන් ඉන්නෙ ඒවගෙන් ගහල දීපල්ලකො නැති උන්ට ගෙවල් ආන්න ඇත්ත සමාජවාදය නැතුව කියවන්ඩ එන්ඩ එපා විලි ලැජ්ජයි...

    මට මාස 14හදපු ජලාශෙ නම කියපන් අන්න ඒක දැනගන්ඩ ඕන මුලින්ම..අනික ඇමතිකම් කරගෙන කරගන්ඩ බැරුව පැනල ගියෙ මොකද?????? මේ රටේ වෙනසක් කරන්ඩ නම් පාලන බලේ ඉදල මිසක් විපක්ශෙට ගිහින් තිබ්බ 41 ක හලාගෙන 3ට බස්සගෙන බැ කියල උබලගෙ ඔය මෝඩයන්ට නොතේරෙන එකනෙ පුදුමෙ..බලපියකො විමල් ඇමතිකම් අරගෙන රටට වැඩ කරනව තොපි විපක්ශෙට වෙලා බුරනව කාටද වැඩක් තියෙන්නෙ????
    ඔය තියෙනව කියන බිලියන ගාන පෙන්නන්න කියලා එදා ඉඳන් කියන්නේ.ඔයා වගේ කුලියට ලියන අය විතරක් නෙවෙයි ඔයාලගෙ ලොක්කන්ට වත් එහෙම එකක් පෙන්නගන්න බෑ.මොකද එහෙම එකක් නැති නිසා.නිකම් මඩ විතරයි ඕවා.අර ගෝඨාභය ගැසට් සෙල්ලමෙන් විල්මට බිලියන දහයක් දුන්න එක වගේ සාක්ෂි ඇතුව පෙන්නන එකනෙ තියෙන්නෙ.එතකොට එදා ඉඳලා අපිත් ඔයාගෙ පැත්තෙ.
    පොඩි මිස්ටේක් එකක් උනා.වෙහෙරගල ජලාශය හැදුවේ අනුර නෙවෙයි.අනුර කරේ වෙහෙරගල ප්‍රොජෙක්ට් එක පටන් අරන් ලුණුගම්වෙහෙරට වතුර දීපු එක.
    41 3ට බැස්සේ ඒ වෙලාවේ මහින්දට තිබ්බ ආකර්ෂණයත් එක්ක ජේවීපී එකට තියා යූඑන්පී එකටවත් හැරෙන්න බැරි උනා.
    විමල් නිවාස ඇමති කාලේ රටට නෙවෙයි පවුලෙ අයට කරපු වැඩ නම් දන්නවා.🤣

    මම දන්න edcs එකක් නැ ,හැබැයි දන්න මහජන චන්දෙ නම් තියෙනව,

    ඒකෙන් තොපිට ඔය කියල ගුරුවරු 70% චන්දෙ දුන්නෙ නැ කියල නම් හොදටම පැහැදිලි ප්‍රතිපල එක්ක...
    එහෙනම් මෙච්චර අවුරුදු ගානක් ජේවීපී එකේ වෘත්තිය සමිති වලට EDCS එකේ බලය ලැබෙන්නෙ නෑනෙ.
    ------ Post added on Feb 26, 2021 at 9:31 PM

    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපතිවෙලා 2005න් පස්සෙනෙ, ඒ කාලෙ අනුරය උන්නෙ විපක්ශෙ ඒ කාලෙ කෘෂිකර්ම ඇමති සිරිසේන , කොහොමද ඒකට අනුරය ගෑවෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
    වෙහෙරගල ප්‍රොජෙක්ට් එක අනුරගෙ.ජලාශය හැදුවෙ මහින්දගෙ කාලෙ.ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ අනුර කෘෂිකර්ම ඇමති කාලෙ
    ------ Post added on Feb 26, 2021 at 9:43 PM
     
    Last edited:

    Similar threads