ලංකාවේ දේශපාලනේ සුද්ද කරන්න ඕනේ
එත් JVP කියන්නේ ඒකට විසදුම නෙමෙයි
JVP එක්ක ඉන්නේ එක්කෝ රට ඉදන් කෑගහන ජීවිතේට ලංකාවට එන්නේ නැති සෙට් එකක්
නැත්නම් ලංකාවේ ඉන්න තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න බැරි , නැත්නම් ඒකට උවමනාවක් නැති, හැබැයි වෙන එකෙක් දියුණු වෙනකොට ඒකට හූල්ල හූල්ල, මේ සමාජ ක්‍රමය වැරදියි, ඒකයි අපි දුක් විදින්නේ කියල හිත හදාගන්න fan base එකක්
මන්නම් කියන්නේ ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලයට එන එකේ කිසි අවුලක් නැහැ..එත් ඒ පක්ෂ දෙකේ ඉන්න නාකි හොරු ටික සුද්ද කරලා ගන්න ඕනේ. ආණ්ඩුව flip උන ගමන් කලින් ආණ්ඩුවෙන් තිබ්බ හොද economic policies projects නවත්තවන එකෙන් අයින් වෙන්න ඕනේ...
ඊටපස්සේ ඔය ජාති ආගම් මත හැදිච්ච පක්ෂ තහනම් කරලා (ජාතික හෙළ උරුමය මුස්ලිම් කොන්ග්‍රස් , අරසු කච්චු ඔය රෙද්දවල් ඔක්කොම), JVP වගේ secular සුළු පක්ෂයක් දෙකක් තිබ්බනම් ඇති.
JVP කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ පක්ෂයක්. රටක් දෙන්න පුළුවන් පක්ෂයක් නෙමයි
JVP "හැම දේම නිකන් " මානසිකත්වයත් එක්ක මේ රට ජීවිතේට හදන්න බැහැ.
ලංකාවට ඕනේ මහන්සි වෙලා වැඩකරන ජොබ් 2ක් 3ක් කරන , අවදානම් අරන් ආයෝජනය කරන, අලුත් අලුත් දේවල් හිතන, තනන මිනිසුන්ව පෝසත් කරලා, නිකන් ඔහේ ඉන්න එවුන්ට කෙල වෙන ආර්තිකයක්..එදාට මේ රට දියුණු වෙයි