විධායක සභාවෙ එකට ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් දාලා මොනවද කියන්න හදන්නේ?මෙහෙමත් හරක්.කියවලා බලපං ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරපු ප්රතිපත්ති ප්රකාශය.කාන්තාවන් ගැන වැඩිම අවධානයක් දීපු ප්රතිපත්ති ප්රකාශය ඒක.ඔහොම හැම එකටම පාරට බහින්න ගියොත් හැමදාම පාරෙ තමයි ඉන්න වෙන්නෙ.ඕව නවත්තන්න වැඩපිළිවෙළක් හදලා බලය ඉල්ලන්නෙ ඒක තමයි.වරදක් කරා නම් නීතියෙන් දඬුවම් දෙන්න ඕන.ඒක ජෙප්පන්ගෙ වැඩක් නෙවෙයි.

e pora 16ta adu ekek neme neda? anika un dennage kamaththen kotu panapu scene ekak neda une?විමලයාගේ ගෙදර කොල්ල මරුන වෙලේ මුන් පාරට බැස්සද ?? මතක නැති නිසා අහන්නේ.![]()
ඒ එහෙම කොටු පැන්න කියලා කවුද කිව්වේ ?e pora 16ta adu ekek neme neda? anika un dennage kamaththen kotu panapu scene ekak neda une?
ithin bn kotu panala kana palenna pethi beela maruna ekata jeppo paarata bahinna oneda bn? ekata case adinna one wimalayane uge gaani pita giya kiyala & maruna ekage gedara un u maruna hati hoyanna kiyala. eka mekata samana karanna puluwan wenne kohomada bn?ඒ එහෙම කොටු පැන්න කියලා කවුද කිව්වේ ?
කොහොම හරි ගෙදර කොල්ලෙක් මරුන නේ. මතක නෑ ජෙප්පෝ ඒකට පාරට බැස්සද කියිල. උන් පාරට බහින්නේ බාල වයස් කාර ඒවාට විතරද ? මුන් අඩුම ගානේ සරුව සුනිල් දුෂණය කරපු ඒවාට , ගාල්ලේ රාත්තරන් ළමා අපචාර කරපු ඒවාට උන් පාරට බැස්සද ? මතක නෑ .
eka thamai maath kiwwe. ithin mun mekata vithrak eliyata bahida ?saruwa sunil, galle lamai dushanaya karapuwa nam valid point. habai oya ekakatawath jeppo udgoshanaya kalada kiyalanam mata mathaka naa.
ane manda bn, un karanakam kiyanna ba ithin.eka thamai maath kiwwe. ithin mun mekata vithrak eliyata bahida ?
සාරුවා සුනිල් ගැන ජෙප්පො උද්ඝෝෂණ කරාද?නිකම් හිතලු කියවන්නැතුව ඉඳපන් බංවෙන කවුරු හරි මේක කලානම් ජෙප්පො ජොක්කු ඇඳන් හන්දි ගානෙ පිකට් කරල ගුටි කනව![]()
විමලයාගේ ගෙදර කොල්ල මරුන වෙලේ මුන් පාරට බැස්සද ?? මතක නැති නිසා අහන්නේ.![]()
@lilman ඔයි. පොඩ්ඩක් බලපන් මේකමේකේ context එක click වෙන්නේ නෑනේ