ජෙප්පන්ට අභියෝගයක්..

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    @NATHA SRI JAYASEKARA පුලුවන්නම් කරහල්ලකො

    FB_IMG_1626767910060.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    විධායක සභාවෙ එකට ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් දාලා මොනවද කියන්න හදන්නේ?මෙහෙමත් හරක්.කියවලා බලපං ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය.කාන්තාවන් ගැන වැඩිම අවධානයක් දීපු ප්‍රතිපත්ති ප්‍රකාශය ඒක.ඔහොම හැම එකටම පාරට බහින්න ගියොත් හැමදාම පාරෙ තමයි ඉන්න වෙන්නෙ.ඕව නවත්තන්න වැඩපිළිවෙළක් හදලා බලය ඉල්ලන්නෙ ඒක තමයි.වරදක් කරා නම් නීතියෙන් දඬුවම් දෙන්න ඕන.ඒක ජෙප්පන්ගෙ වැඩක් නෙවෙයි.
     
    වෙන කවුරු හරි මේක කලානම් ජෙප්පො ජොක්කු ඇඳන් හන්දි ගානෙ පිකට් කරල ගුටි කනව :(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    විමලයාගේ ගෙදර කොල්ල මරුන වෙලේ මුන් පාරට බැස්සද ?? මතක නැති නිසා අහන්නේ. :unsure:
    e pora 16ta adu ekek neme neda? anika un dennage kamaththen kotu panapu scene ekak neda une?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    e pora 16ta adu ekek neme neda? anika un dennage kamaththen kotu panapu scene ekak neda une?
    ඒ එහෙම කොටු පැන්න කියලා කවුද කිව්වේ ? :baffled:
    කොහොම හරි ගෙදර කොල්ලෙක් මරුන නේ. මතක නෑ ජෙප්පෝ ඒකට පාරට බැස්සද කියිල. උන් පාරට බහින්නේ බාල වයස් කාර ඒවාට විතරද ? මුන් අඩුම ගානේ සරුව සුනිල් දුෂණය කරපු ඒවාට , ගාල්ලේ රාත්තරන් ළමා අපචාර කරපු ඒවාට උන් පාරට බැස්සද ? මතක නෑ .
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ එහෙම කොටු පැන්න කියලා කවුද කිව්වේ ? :baffled:
    කොහොම හරි ගෙදර කොල්ලෙක් මරුන නේ. මතක නෑ ජෙප්පෝ ඒකට පාරට බැස්සද කියිල. උන් පාරට බහින්නේ බාල වයස් කාර ඒවාට විතරද ? මුන් අඩුම ගානේ සරුව සුනිල් දුෂණය කරපු ඒවාට , ගාල්ලේ රාත්තරන් ළමා අපචාර කරපු ඒවාට උන් පාරට බැස්සද ? මතක නෑ .
    ithin bn kotu panala kana palenna pethi beela maruna ekata jeppo paarata bahinna oneda bn? ekata case adinna one wimalayane uge gaani pita giya kiyala & maruna ekage gedara un u maruna hati hoyanna kiyala. eka mekata samana karanna puluwan wenne kohomada bn?

    saruwa sunil, galle lamai dushanaya karapuwa nam valid point. habai oya ekakatawath jeppo udgoshanaya kalada kiyalanam mata mathaka naa.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eka thamai maath kiwwe. ithin mun mekata vithrak eliyata bahida ?
    ane manda bn, un karanakam kiyanna ba ithin.
    okun uthgoshana nokarana tharamata mama kamathee, wadak karana manussayekge kale nikan nasthi wenawa unge uthgoshana nisa.
    me dawaswala pohora, teachers strike wage hot topic walata un uthgoshana karana nisa, kohomath mekata uthgoshana karana ekak naa
     
    • Like
    Reactions: HKavinda and dilann

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙන කවුරු හරි මේක කලානම් ජෙප්පො ජොක්කු ඇඳන් හන්දි ගානෙ පිකට් කරල ගුටි කනව :(
    සාරුවා සුනිල් ගැන ජෙප්පො උද්ඝෝෂණ කරාද?නිකම් හිතලු කියවන්නැතුව ඉඳපන් බං
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    පාරට බැස්සත් 3% වගේ පොඩි පඩයක් ගැන කතා කරනේනෙ ඇයි බන්. බැස්සොත් රටම හෙල්ලෙන ඒවායින් එකක් අල්ල ගමුකො
     
    • Haha
    Reactions: viribus

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    මිනීමරුවන්ට සමාව දීලා ආයතන සභාපතිකං දෙන ආණ්ඩුවකින් සාදාරණයක් ඉල්ලන්න තරං උන්ට පිස්සුත් නෑ මිනිස්සුන්ට පිස්සුත් නෑ..