ජෙප්පන්ට පණිවිඩයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    HtRHYUV.png




    ·
    මිනිස්සු මුලින්ම ජන්දේ දෙන්නේ පක්ෂයට. ඊට පස්සේ තමයි අපේක්ෂකයාට මනාපය දෙන්නේ.
    මාතරින් එක්කෙනෙක්වත් තේරිලා නෑ කියන්නේ මාතර මිනිස්සු පක්ෂේ විශ්වාස කරන්නේ නෑ කියන එක. පහුගිය අවුරුදු 5ක් හැසිරිච්ච විදිය ගැන කිසිම විශ්වාසයක් නෑ කියන එක.
    අනික් පක්ෂ දෙක 92%ක් ගනිද්දී, 8%ක් ගන්න බැරි වෙන්නේ ඇයි කියන එකයි හිතන්න ඕනේ.
    එහෙම නැතුව උද්දච්ච කතා කිය කියා, තමන් හරියටම හරි, අනික් 92% වෙච්ච ලක්ෂ 4ම වැරදි කියලා, ඔලුව උදුම්මවාගෙන ඉන්න එක නෙමෙයි.

    Lasantha Jayawardena
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    Meika aththa ban. Ranilatai, Sajiyatai baninne na. Anik ayata baninawa. Banina eka witharama ne ban karanne. Kawadawath ape plan eka meikai kiyanawada? Unge party ekatama hari yana set ekak inneth. FB eke balapan mada gahapu gahilla. Kawadawath hodak dakinnema naane. Pora talks witharai. Hoda wade....

    UNP eka watila tiyena welawe unta eke waasiya ganna ba kiyanne un fail machan. Last five years wala gahapu deals wala results thama. :LOL:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මාතරින් එක්කෙනෙක්වත් තේරිලා නෑ කියන්නේ මාතර මිනිස්සු පක්ෂේ විශ්වාස කරන්නේ නෑ කියන එක.

    අනික් පක්ෂ දෙක 92%ක් ගනිද්දී, 8%ක් ගන්න බැරි වෙන්නේ ඇයි කියන එකයි හිතන්න ඕනේ.
    එහෙම නැතුව උද්දච්ච කතා කිය කියා, තමන් හරියටම හරි, අනික් 92% වෙච්ච ලක්ෂ 4ම වැරදි කියලා, ඔලුව උදුම්මවාගෙන ඉන්න එක නෙමෙයි.

    :yes: (y) මාතර විතරක් නෙමෙයි මචන් ඕනම සීන් එකක මුන් ඔය ටික තේරුම්ගන්නෙ නෑ කවදාවත්, පැරදෙන එකේ උපරිමේම පැරදුනත් දෙන්න තියෙන මෝඩ ටෝක්ස් ඔක්කොම දිදී ඉන්න විතරයි මුන්දන්නේ, හොදම එකා ලපයා. මොන කරුමෙකට ඉපදිච්ච වේ#ගෙ පුතෙක්ද මන්දා... ගමේ ගෑනු ටික වගේ අනුන්ගෙ රෙදි අපුල්ල අපුල්ල ජීවිතකාලෙම අනුන්ට බොරු හද හද කට උල් කර කර බනින්න විතරයි දන්නේ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    okun wenas wenne ne. apahu ena election walata ke gahagena loku campaign karan enne
    hithapan okun ochchara watilath loku pakshyak wage ad dada campaign karanna salli kohenda?
    Thanikara deal dana business ekak un run karanne
     
    • Like
    Reactions: Ultron

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    94 ඉඳන් තිබ්බ හම්බන්තොට ආසනේ ………...දෙයියෝ සාලේ ….
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ජෙප්පො පැරදිච්ච එකනම් අවුලක් නෑ, ජෙප්පන්ව පරද්දල ගෙනාපු උන් හොඳනම්

    - චොකා මල්ලි
    - රත්තරං
    - ජොන්ස්ටන්
    - මිරිස් කුඩ්ඩ
    - මිරිස් නැති කුඩ්ඩ

    :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ජෙප්පො පැරදිච්ච එකනම් අවුලක් නෑ, ජෙප්පන්ව පරද්දල ගෙනාපු උන් හොඳනම්

    - චොකා මල්ලි
    - රත්තරං
    - ජොන්ස්ටන්
    - මිරිස් කුඩ්ඩ
    - මිරිස් නැති කුඩ්ඩ

    :lol:

    හා හා දැන් නාඬ ඉන්න.
     
    • Like
    Reactions: War Fighter

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රැඩිකල් පණ්ඩිතයින්ට කතාකරන්න කලින් ගමේ මිනිස්සුන්ට කතා කරන්න….
     
    • Like
    Reactions: War Fighter