·
මිනිස්සු මුලින්ම ජන්දේ දෙන්නේ පක්ෂයට. ඊට පස්සේ තමයි අපේක්ෂකයාට මනාපය දෙන්නේ.
මාතරින් එක්කෙනෙක්වත් තේරිලා නෑ කියන්නේ මාතර මිනිස්සු පක්ෂේ විශ්වාස කරන්නේ නෑ කියන එක. පහුගිය අවුරුදු 5ක් හැසිරිච්ච විදිය ගැන කිසිම විශ්වාසයක් නෑ කියන එක.
අනික් පක්ෂ දෙක 92%ක් ගනිද්දී, 8%ක් ගන්න බැරි වෙන්නේ ඇයි කියන එකයි හිතන්න ඕනේ.
එහෙම නැතුව උද්දච්ච කතා කිය කියා, තමන් හරියටම හරි, අනික් 92% වෙච්ච ලක්ෂ 4ම වැරදි කියලා, ඔලුව උදුම්මවාගෙන ඉන්න එක නෙමෙයි.
Lasantha Jayawardena
