ජෙප්පන් එළවිය යුතුද?

ජෙප්පෝ එළවිය යුතුයි ද?

  • Total voters
    143
  • Poll closed .

deeprisin

Junior member
  • Sep 18, 2021
    51
    35
    18
    අනිවාර්යෙන් බැසිල් ඕනේ උට විතරයි මේ වගේ වියසනයකදී සල්ලි හරිහැටි පාවිච්චි කරන්න දන්නේ
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    නැහැ තියාගෙන ඉඳලා පුකෙ ඇරගත යුතුයි
    අපි UNP උනාට ඒ සීන් එකේ නෑ

    Mechchara ratatama hukala giyata passeth Namal baby ta Puka denna hithenawa kiyanne ubala nm manussayo wenna ba bn
    බලපන් ඒ කාලේ රට කොච්චර හොදට තිබ්බද? බැසිල් මහත්තය සුපිරියට ආර්ථිකේ ගෙනිච්චා. ජෙප්පෝ ඇවිත් මේක අව්රුද්දෙන් විනාස කළා.
    ------ Post added on Dec 2, 2025 at 11:10 AM
     
    • Haha
    Reactions: 2osama

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Malaysiamoji Yes GIF by Maxis
     
    • Love
    Reactions: Udaya Ponnampila

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    උන්ව එලෝලා මොක්කු ගේන්නද?
    එකම දේ උන්ට වන්දනාමාන කරන එක නවත්තනවනන් එක දෙයක්. අපේ උන් හෙන වහල්ලු වගේ උන්ට දෙන්න ගියාම උන් මොකුත් නොකර ආතල් එකේ බයිලා ගගහ ඉනන්වා. මොකා ආවත් උන්ට වදින්නයි උන්ගේ රෙදි හෝදන්නයි හැදෙන්නේ එකම සෙට් එකක්. වහල්ලුනන් සාපයක්. මොකා ආවත් උන්ට දැනෙන්න දෙන්න ඕනි අද පිස්සු කෙලියොත් ආයි පාරට බහින්න ගාඩ් එක නැතුව බෑ කියලා.
     
    මහින්ද මහත්තය, රනිල් මහත්තය කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු. රට මේ තත්වේ තියෙන්නේ ඒ මිනිස්සු නිසා

    පන්නමු පන්නමු
    නාමල් ගේමු
    රනිල්ගෙ එවුන්ව නම් වැද්ද ගන්න එපා කියල නාමල් සර්ට කියමු
    අපි පොහොට්ටු, අපි UNP, අපි සජබ කිව්ව කාලේ ඉවරයි. දැන් අපි ඔක්කොම එකයි............ කට වහපිය. ප්.......... ජෙප්පා
    ------ Post added on Dec 2, 2025 at 3:12 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    Mey Gothayo wedak na

    Mama nam kiyanne SL election walin Executive President kenek pathkarala Ministers kipadenek nominal daganna general works.

    Government administration and economy Government revenue eken 5% Management Fee ekakata wena Ratakata pawaranawa.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    හැංගිලා හිටපු ඩෝබි ලා එකා දෙන්නා එලි බහිනවා ..
    ඔව් ඔව් හෙට අනිද්දා නාමල් මහත්තය ජනාධිපති වෙන නිසා ජෙප්පොන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ආණ්ඩුව පෙරළෙන එක නියතයි.

    නිසැක ජනපති නාමල්
    Mey Gothayo wedak na

    Mama nam kiyanne SL election walin Executive President kenek pathkarala Ministers kipadenek nominal daganna general works.

    Government administration and economy Government revenue eken 5% Management Fee ekakata wena Ratakata pawaranawa.
    ඊටත් වඩා ලේසියි බං අපි විකිණෙන එක වෙන රටකට. ඉන්දියාවට වගේ විකිණෙනවා එකෙකුට කෝටි 5කට වගේ
     
    • Haha
    Reactions: Tonto

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    ගංවතුර ඉවර වෙද්දී ජෙප්පෝ ටික එළවලා නාමල් මහත්තය යටතේ අලුත් ආණ්ඩුවක් ගෙන්න ඕනේ කියලා මන් නම් කියන්නේ . මේකේ උබලගේ කැමැත්ත දාගෙන යමල්ල.
    අනිවාර්යයෙන් නාමල් සර් අගමැති කරලා සජිත් සර් ජනපති කරන්න ඕනි.රනිල් සර් දෙන්නව මෙන්ටර් කරන්න දාන්න ඕනි
     
    • Love
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනිවාර්යයෙන් නාමල් සර් අගමැති කරලා සජිත් සර් ජනපති කරන්න ඕනි.රනිල් සර් දෙන්නව මෙන්ටර් කරන්න දාන්න ඕනි
    නෑ නෑ නාමල් ජනාධිපති. ඒකයි අපේ ප්ලෑන් එක
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔව් එහෙමත් අවුලක් නෑ.දෙන්නම් ජනාධිපති පුත්තු
    අන්න ඒකයි ඒ ගැම්ම ලපයට ජීවිතේට ගන්න බෑ. 2024 ට කලින් තිබ්බ සෞභාග්‍ය යුගයට ආයිත් යමු