ජෙප්පන් ට පොරි හැලෙන්න ගහලා නේද

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැක්කද ලේ පිපාසාවෙන් ඉන්න මයිනගෙ බලකාය 👆 ඕකුන්ට චන්දෙ නැත්තං බෝම්බයක් හරි ගහයි
    මානසික ලෙඩ වලට බෙහෙත් ගනින්.. නැත්නම් පච අනුර 2% නැතුව ගෙදර ගියාමා උබට මැරෙන්න හිතේවි...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මානසික ලෙඩ වලට බෙහෙත් ගනින්.. නැත්නම් පච අනුර 2% නැතුව ගෙදර ගියාමා උබට මැරෙන්න හිතේවි...
    උඹට නං ටිකිරි මයිනා ගෙදර ගියාම පු* පලයි :lol:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොකෝ පච අනුරගේ පරාජය ගැන දැනිලාද?

    උඹට නං ටිකිරි මයිනා ගෙදර ගියාම පු* පලයි :lol:
    සැප්තැම්බර් 22 වරෙන්කො කොහොමත්.. අපි live දෙන්නේ. :ROFLMAO:
    ------ Post added on Sep 12, 2024 at 8:54 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොකෝ පච අනුරගේ පරාජය ගැන දැනිලාද?


    සැප්තැම්බර් 22 වරෙන්කො කොහොමත්.. අපි live දෙන්නේ. :ROFLMAO:
    ------ Post added on Sep 12, 2024 at 8:54 PM
    පුකද?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොකෝ පච අනුරගේ පරාජය ගැන දැනිලාද?


    සැප්තැම්බර් 22 වරෙන්කො කොහොමත්.. අපි live දෙන්නේ. :ROFLMAO:
    ------ Post added on Sep 12, 2024 at 8:54 PM
    ඔව් බන් මේ පාර 3% ගන්නත් අමාරු යිලු :cry:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    හිරිකොතේ රනිලාගේ වේලුන බෙට්ට ලොවන වහලාගේ අඳෝනා 🤭 🤭
     
    • Dislike
    Reactions: 2osama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ප්ලාන්ට් කරපු එකක් වෙන්න ඇති.
    පිස්සුවක් ඇතෑ සතියක් තියල ගොන් පාට් දාන්න.

    ජෙප්පො ගහනව නන් ගහන්නෙ 22 හවස
     
    • Like
    • Haha
    Reactions: 2osama and xengine

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    අද අනුරය හාමුදුරුවන් ට අත දෙනවා විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් hug එකකුත් දෙනවා . කරට අත දාල නැවැත්තුව වෙලාවට 🥱
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    එකෙක් කියනවා පොලුත් අරන් ඇවිල්ලා ලු :P ඔය සෙට් එක ඇරෙස්ට් කලේ නැත්තන් අනිවා සජියගේ කුඩු නාලිකාවේ ප්ලාන්ට් එකක් :yes:
    JVP එකේ එවුන්ට ගහලා තියෙන්නේ බන් ලේ පෙරෙන්න 🤣

    ප්ලාන්ට් කරපු එකක් වෙන්න ඇති.
    පිස්සුවක් ඇතෑ සතියක් තියල ගොන් පාට් දාන්න.

    ජෙප්පො ගහනව නන් ගහන්නෙ 22 හවස
    ජෙප්පන්ට ගහලා බන්
    ------ Post added on Sep 12, 2024 at 10:35 PM
     
    • Wow
    Reactions: Solo Rider