පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    මෙහෙමයි. මේකෙ වැඩි හරියක් ඉන්නෙ අම්මා අප්පච්චිගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන, ඒ සල්ලිවලින්ම කොහෙන් හරි ඩිග්‍රි කඩේකින් ඩිග්‍රියක් උස්සන් තමන්ට වැඩිය පොරක් නෑ කියලා හිතන් ඉන්න උන්. උන්ට අර කඩෙන් ඩිග්‍රිය අරන් තොප්පිය උඩ දැම්මයින් පස්සෙ අමතක වෙනවා , තමන් ගියපු ඉස්කෝලෙ, තම්න්ට උගන්නපු ගුරුවරු, තමන්ට උගන්නන්න වියදම් කරපු මිනිස්සු. ඊට පස්සෙ කළු කැත සිංහළු පොශ් වෙනවා. ඩිග්‍රිය ගත්තෙ අපුච්චට පින් සිද්ද වෙන්න උනාට තමන්ව අවුරුදු 13 ඉස්කෝලෙ යැව්වෙ පොළේ පළා විකුණන අම්මගෙ පළා මිටියට බදු ගහලා ගන්න සල්ලිවලින් කියලා අමතක වෙනවා. කුළි වැඩ කරන සුමනසිරි ගොයියා කන පාන් බාගෙන් උන්ට ඉස්කෝලෙ යන්න සල්ලි ගෙව්වා කියලා උන්ට අමතකයි. ඒ සල්ලි ගෙව්ව එවුන්ගෙ ළමයින්ට යන්න තියෙන කැම්පස් වලට ගේම දෙද්දි, උඹලා අර උඹලගෙ කඩ වලටම කඩේ යනවා. නිදහස් අධ්‍යාපනේට පුළුවන් තරම් ගරහනවා. උන්ගේ උපාධියට සාධාරණේ ඉල්ලන්න මොණරාගල ඉදන් බස් එකේ පැය 7 ක් කොළඹ ඇවිල්ලා වෝඩ් ප්ලේස් එකේ බැටන් පාර කද්දි ජීවිතේර ට්‍රිපකට මිස කොළඹින් පිට නොගිය උඹලා පාර බ්ලොක් වෙන එක ගැන කියලා පොශ් කඩ්ඩෙන් උන්ට බනිනවා. ඔන්න ඔහොමයි වෙන්නෙ

    සිරා කතාව මචන්. මේකෙ උන් හිතන් ඉන්නෙ උන් ආතල් එකට උද්ඝෝෂණ කරනවා කියල.
     
    • Like
    Reactions: Gatapolos

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    12190787_558451457645940_7567452061962120415_n.jpg

    දැන් එතකොට මේ දුප්පත් කොල්ලෙක්ද අධ්‍යාපනේ ලබන...බලහන්කෝ දුප්පත් එවුන්ගේ සාක්කු වල තියන ෆොන් වල ලොකු

    ගොනෙක් උනාට ඒක ප්‍රදර්ශණය කරන්න එපා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    තව එකෙක්ට රෙවෙන්නම රිදිල. මගෙ රෙපුත් කපල :lol:

    පොලිසියෙන් ගහලා... 10-31-2015 02:07 PM ගොන් කතා කියවන්න එපා හුත්තො. ගොන් කැරිය
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙහෙමයි. මේකෙ වැඩි හරියක් ඉන්නෙ අම්මා අප්පච්චිගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන, ඒ සල්ලිවලින්ම කොහෙන් හරි ඩිග්‍රි කඩේකින් ඩිග්‍රියක් උස්සන් තමන්ට වැඩිය පොරක් නෑ කියලා හිතන් ඉන්න උන්. උන්ට අර කඩෙන් ඩිග්‍රිය අරන් තොප්පිය උඩ දැම්මයින් පස්සෙ අමතක වෙනවා , තමන් ගියපු ඉස්කෝලෙ, තම්න්ට උගන්නපු ගුරුවරු, තමන්ට උගන්නන්න වියදම් කරපු මිනිස්සු. ඊට පස්සෙ කළු කැත සිංහළු පොශ් වෙනවා. ඩිග්‍රිය ගත්තෙ අපුච්චට පින් සිද්ද වෙන්න උනාට තමන්ව අවුරුදු 13 ඉස්කෝලෙ යැව්වෙ පොළේ පළා විකුණන අම්මගෙ පළා මිටියට බදු ගහලා ගන්න සල්ලිවලින් කියලා අමතක වෙනවා. කුළි වැඩ කරන සුමනසිරි ගොයියා කන පාන් බාගෙන් උන්ට ඉස්කෝලෙ යන්න සල්ලි ගෙව්වා කියලා උන්ට අමතකයි. ඒ සල්ලි ගෙව්ව එවුන්ගෙ ළමයින්ට යන්න තියෙන කැම්පස් වලට ගේම දෙද්දි, උඹලා අර උඹලගෙ කඩ වලටම කඩේ යනවා. නිදහස් අධ්‍යාපනේට පුළුවන් තරම් ගරහනවා. උන්ගේ උපාධියට සාධාරණේ ඉල්ලන්න මොණරාගල ඉදන් බස් එකේ පැය 7 ක් කොළඹ ඇවිල්ලා වෝඩ් ප්ලේස් එකේ බැටන් පාර කද්දි ජීවිතේර ට්‍රිපකට මිස කොළඹින් පිට නොගිය උඹලා පාර බ්ලොක් වෙන එක ගැන කියලා පොශ් කඩ්ඩෙන් උන්ට බනිනවා. ඔන්න ඔහොමයි වෙන්නෙ

    උබේ මොලේ මේ ටිකෙන් ම පේනවා ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ උබ :lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගොනෙක් උනාට ඒක ප්‍රදර්ශණය කරන්න එපා

    කලින් කියන්ට එපැයි මේ උයා ඉන්නෙ කියලා.:rolleyes:.මොකද්ද ෆෝන් මොඩල් එක ගැලැක්සි නෝට් 5 ද..:P..
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සිරා කතාව මචන්. මේකෙ උන් හිතන් ඉන්නෙ උන් ආතල් එකට උද්ඝෝෂණ කරනවා කියල.

    මෙතන ඉන්න ගොඩක් එවුන් වැඩක් නැති කමට ඇවිල්ලා උද්ගෝෂණය කරන එවුන් තමයි..තමන්ගේ අරමුණ වෙනුවෙන් මේක කරන එවුන් මෙතන අතේ ඇඟිලි ගානටත් අඩු ඇති..අනිත් එවුන් චූන් එකට තමයි..
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    "වැඩේ හරිනෙ"
    " ඔක්කොම හරි. කොල්ලො ටික ලෑස්තියි හෙට උදෙන්ම වැඩේ පටන් ගන්න. බාගෙට බාගයක් කොල්ලො උන්ගෙ කෙල්ලන්වත් එක්කගෙන එන්නෙ. එතකොට කට්ටිය තවත් වැඩිවෙනවා"
    "නියමයි. කොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. සාධාරණ ප්‍රශ්න. ඒවා වෙනුවෙන් උදව් කරලා තමා අපි අපේ පක්ෂෙ ගොඩදාගන්න ඕනි. අපිට පොඩි හරි පදනමක් තියෙන්නෙ ඔය කැම්පස් කොල්ලො කෙල්ලන්ගෙ අතරෙ විතරයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "
    "ඔව් ඔව්"
    "අපිට කරන්න පුළුවන් දේ අලුත් ආණ්ඩුවටත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. නැත්නම් අපි ඉන්නව කියලත් අමතක වෙනවනේ මුංට"
    "හෙට වැඩේට ලොකු එටෙන්ෂන් එකක් ගන්න පුළුවන් වුනොත් ගොඩම තමා. කඳුළු ගෑස් ගහන තත්වෙට ආවොත් වැඩේ සාර්ථකයි කියන්න පුළුවන්. බැටන් ඇටෑක් එකකට ආවොත් නම් ඉතින්...."
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාර ට්‍රැෆික් එකක් නෙ. බස් එක දැන් පැයක් විතර එකම තැන. ඒ මදිවට කට කපල මිනිස්සු පුරෝල බස් එකේ"
    "ඒක තමා, ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්ද දන්නෙ නෑ"
    "මෙච්චර වෙලා ? "
    "පාර බ්ලොක් වෙලා තියෙන්නෙද? ඉස්සරහා උද්ඝෝෂණයක් ලු. කැම්පස් එකේ ළමයින්ගෙ"
    "අප්පෝ. නොදකින්. දැන් ඉතින් දවසම ඉවරයි. හරිම අමාරුවෙන් බොසාට වැඳල වැඳල නිවාඩුවක් දාගෙන කොළඹ ආවේ. හදිසි වැඩක් කරගන්න. නොදෝකින් කාලකණ්ණි හැත්ත"
    "මුංට ඉතින් හැමදාම උද්ඝෝෂණ. අම්මලා තාත්තලාගේ සල්ලි අරන් ගිහින් ඉගෙන ගන්නෙ නැතුව උද්ඝෝෂණ කර කර ඉන්නවා. අනේ මෙහෙමත් ළමයි"
    "ඒ... ඒ.. කවුරු හරි අර ගෑණු ළමයට සීට් එකක් දෙන්න.. ඒ ළමයා කලන්තෙ දාන්න වගේ"
    "මුංට හෙන ගහනවා මේ අපි වගේ පැත්තක ඉන්න මිනිස්සුන්ට දෙන වද වලට. ප්‍රශ්න තියෙන්නෙ මුංට විතරද? අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? මුං නිසා අපිට වෙන අසාධාරණේට කවුද කතා කරන්නෙ. කාලකණ්ණි"
    "අද මේ වැඩේ කරන්න බැරි වුනොත් ආයේ මාස දෙකක් යනකම් බොසා ගෙන් නිමාඩුවක් නම් ගන්න වෙන්නෙ නෑ"
    "පොඩ්ඩක් ඉන්න දැන් හරියයි. පොලිසිය පාර බ්ලොක් කරල තියෙන්නෙ. ඉක්මනට විසිරුවා හරියොත් හොඳයි. "