![]()
![]()
දෙපැත්තටම තියෙනවා. නමුත් ඔය පාරට බැස්ස උන් පිළිගන්නේ නෑ උන් වැරදි කියලා.
FB නම් ඉන්න උන් කියන්නෙම උන් 100% ක් හරි කියලා.
අනික බන් කෝ ඔය ලංකාවේ ඉන්න දොස්තරලා/ ඉන්ජෝ. උන් ඉගෙන ගත්තේ ලංකාවේ campus වලින් නෙමෙයිද ? ඒ කාලේ උනුත් පෙළ පාලි යන්න ඇතිනේ. එහෙනම් මේ ප්රශ්නෙට උන් එන්න එපැයි කෑකුමක් තියෙනවනම්.
නෑ නෑ. ඔය ඔක්කොමට මුන්ට කැම්පස් ඉන්න කාලේ ෂෝ එක දාන්න. ඔතනට ආපු උන් සමහර උන් දන්නෙවත් නැතුව ඇති උද්ගෝෂණය කරන්න හේතුව වත්
අන්න මචං උඹ පාරෙන් පිට පැනලා.
මේ කිව්ව කතාවට ලොකු උත්තරයක් තියෙනවා දෙන්න.
ටයිප් කරන්න කම්මැලියි.
සරළව කිව්වොත් මෙඩිකල්/ඉන්ජි ෆැකලටි එකකට වියදම් කරන මුදලට වඩා සැලකියයුතු ප්රමාණයක් අඩුවෙන් තමයි ආට්,කොමස් ෆැකලටි වලට වියදම් කරන්නේ.
ඒකත් කැම්පස් වල.
මේ ආපු එවුන් කැම්පස් නෙවෙයි.
මුන් ජාතික ඩිප්ලෝමා එකේ.
මුන්ට එහෙමවත් සළකන්නේ නෑ..
මෙච්චර කල් මුන්ට මුන්ගේ ඩිප්ලෝමා එකට බී කොම් පිළිගැනීම දුන්නා.දැන් කියනවා එහෙම බෑ.ඕන නම් අතින් සල්ලි ගෙවලා ඒක ගන්න කියලා.
මේක දිග කතාවක් බං.

නිදි මත නැති නිසා

