ජෙප්පො_දුක්_වෙයි නේද මේකට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවුද JVP හුත්තිගෙ පුතෙක් රෙප් දීල මොනවද දොඩවලා..ගංජ ගහලද මංද වචනත් වැරදියි..අත වෙව්ල වෙව්ල ටයිප් කරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: 2osama and JohnnySS

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබ හිතන්නේ උපාධිය පටන් ගත්තම ගාර්මන්ට යන්න පුළුවන් වෙයි කියලද. එතකොට මහපොළ කපන්න ඕනද. උබ ඕක දාපු එක හොදයි. මෙඩ්සින් ග්හින් මචං මොකුත් කරන්න බෑ. ඒක පොතක් 3000ඊ 4000ඊ සමහර ඒව ඊටත් එහා. මහපොළ ගැවෙන්නවත් මදි මචං. අනික් ඒවගේ උන්ටත් එහෙම තමා. නිදහසේ ඉන්න තියන වෙලාවක් නෑ. සෙනසුරාදා වැ ඩ. අන්තිම අවුරුද්දේ පිස්සු හැදෙනවා. ළමයි විශ්ව විද්‍යාලයට එන්න කලින් ඔහොම ඕන තරම් කරනවා. ඇවිල්ලා අපේ ළමයි individual class kara. Eken 50% k repeat una 2ni aurudda awasane karana exm eken. Passe unut ewa ataharala damma. Hitala balapan ehema lamayekta mahapolat kapala part time karanna kiyana eka sadaranada kiyala.

    Mahapola mulinma genaave 1980 vitharane. Eeta issara campusvala studentsla salli hevve kohomada?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Ochara duk widapu eke ubala kamati nadda ubalage daruwekwat ohoma dul nowida lankwe campus ekaka rags natuwa hoda quality education ekak gannwata. Nattam ubala kamati ubala kapu.katta anik unut kala enawatada. Eka sinhalayage hatine. Penawane youtube karat meke un report kranwa. Ubalama.dannwane ewa. Mama tawa auruddakun out kisima job prashnayak na. Mahapola wadi wenne na apita. Elagata ganna unta tama wadi wenne. Et api kagahanwa. Ai a elagata ena set ekata api kapu katta noka inna. Ape ewage rags na.rags tiyana arts wala unta aniwa studenship.nati karala yana enaman nati kranna ona . Eka kuhakama newe . Api ubala wage na kohomat. Api.kewe jeppowat perattotwat pohottuwowat unp unwat newe. Campus lamai. Ubala ekka tharka karala kohomat wadak na ubalata ona ubala e katta kawa nam apit e katta kanna ona seen ekane. Ehenam e widiyatama hitala ubalage lamainut ehemma ugannapan. Gov campus ekata enna denna epa .:rofl::P

    වැඩක් නැහැ බං කථා කරලා උබලත් එක්ක.
    නිකං කාලේ නාස්ති වෙනවා . පණ්ඩිත වැඩියි උබල.
    Part Time Job එකක් කරන එකම කට්ටක් නම් ඉතින් තවත් වෙන මොන කතාද.
    කථා කරන විදියෙන්ම තේරෙනවා කිසිම කට්ටක් කාපු නැති සහ අභියෝගයක් බාරගන්න කැමති නැති කෙනෙක් කියලා.
    මෙහෙම අය තමා 100% රජයේ ඉහළ පුටුවල ඉන්නේ.
    උන් කරන්නේ මාසේ පඩිය අතට එනකං කොහොම හරි මාසේ ගෙවලා දාන එක.
    ඔහොම මාස අවුරුදු ගෙවලා දාලා පැන්ෂන් එක අරගෙන මැරෙනකම් ගෙදර ඉන්නවා.
    රටට වැඩක් නැතුව නිකම්ම නාකි වෙලා මැරිලා යනවා.
    මේක තමා රජයේ සේවකයන්ගේ ජීවන චක්‍රය
    (මගේ ළමයි මම කාපු කට්ට කන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒත් ලංකාවේ ළමයි දුක කියන එක දන්න අය වෙන්න ඕනේ . ළමයි ස්වාධීනව වෙන්න ඕනේ කවුරුවත් උඩ යැපෙන්න සල්ලි ඉල්ලන අය වෙන්න දෙන්නේ නැහැ)
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy

    අනේ බං මම දන්නවා මම කාපු සහ දැන් කාන කට්ට. මගේ තාත්තා කුඹුරු වැඩ කරන්නේ බන්. මමත් කරනවා ඒ උපාධිය කරන ගමන්. ඒ එක්කෙම මම කරන උපදියම මල්ලීත් කරනවා. උබට වඩා 1000ක් අභියෝග බාර අරන් මම දිනලා තියනවා. මට මෙතන පොර කතා කියන්න ඕන නෑනේ. පුළුවන් නම් ඉගන ගන්න එකෙක්ට ඉගන ගන්න දීපල්ලා වල කපන්නේ නැතුව. එච්චරයි . උබව මම දන්නේ naththth උබ මගෙන් කවදා හරි සේවයක් ගනී කියලා හිතනවා. මම කාපු කට්ට මගේ lamayekwath උබේ ලමයෙකෙවත් කන්න හොඳ නෑ ඒකට ලංකාවේ අධ්‍යාපනය හදන්න ඕන නැතුව හම එකම pvt කරන්න නෙවේ ඕන.
     
    මට පොර උනා කියල මෙතැන මොකෝ මාසේ පඩියක් ගෙවනවාද නැහැ නේ.
    ලංකාවේ අධ්‍යාපන උබල හදන්න කලිං මුලින්ම උබල හැදිලා හිටපං
    උබ 1000 අභියෝග බරගත්තනම් අනෙක් එවුනුත් අභියෝග බාර ගනියි .(කථා වෙන්ම මටනං තේරෙනවා අභියෝග බාරගන්න කෙනෙක් කියලා) උබ අනෙක් අය ගැන වද වෙන්න එපා. ඔය මහපොළ ශිෂ්‍යාධාරය සල්ලි වලින් හයක් හතරක් නොතේරෙන එක වසරේ ඉඳන් පහවසර වෙනකං පොඩි එවුන්ට කෑම වේලක් දෙමු. උන් ගැන තමා රජයක් විදියට බලා ගන්න ඕනේ . උනේ මොකෝ ජොබ් කරලා සල්ලි හොයාගෙන කන්නද

    9dd9632f667b06c3891d3b18b2b34419--school-children-sri-lanka.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මට පොර උනා කියල මෙතැන මොකෝ මාසේ පඩියක් ගෙවනවාද නැහැ නේ.
    ලංකාවේ අධ්‍යාපන උබල හදන්න කලිං මුලින්ම උබල හැදිලා හිටපං
    උබ 1000 අභියෝග බරගත්තනම් අනෙක් එවුනුත් අභියෝග බාර ගනියි .(කථා වෙන්ම මටනං තේරෙනවා අභියෝග බාරගන්න කෙනෙක් කියලා) උබ අනෙක් අය ගැන වද වෙන්න එපා. ඔය මහපොළ ශිෂ්‍යාධාරය සල්ලි වලින් හයක් හතරක් නොතේරෙන එක වසරේ ඉඳන් පහවසර වෙනකං පොඩි එවුන්ට කෑම වේලක් දෙමු. උන් ගැන තමා රජයක් විදියට බලා ගන්න ඕනේ . උනේ මොකෝ ජොබ් කරලා සල්ලි හොයාගෙන කන්නද

    9dd9632f667b06c3891d3b18b2b34419--school-children-sri-lanka.jpg

    මහින්දය මහපොලේ ඉතිරි ටිකට බැස්ටිය දෙන්න හදනව ද?:rolleyes: