Tec Sri Lanka

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,509
    8,120
    113
    1998 ගියේ DOS වලින් පටන් ගත්තේ
    - Dimploma : Pascal, Visual Foxpro, කලා
    - Advance Diploma : VB, , Java, C++ කලා (කුඹුර උගස් කරල කෙල්). අද මම ඉන්න තැන අනුව අාඩම්බරයි


    කුබුර සින්න උනා ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IDM ගිය උන් ඉන්නවද

    මට "නාකියා" කියල බනින්න ඔට්ටු නෑ ඔන්න... 😜
    අම්බෝ IDM තමයි ඒ දවස්වල සුපිරිම IT නංකිලා බහින්නේ😍😍😍
    ලයිබ්බරිය එහාපැත්තෙ රෙස්ටොරන්ට් එකේ මිට්ටා ඒ දවස් වල කටිලිස් පැටිස් විකුණනවා. රුපියල් පණහ දුන්නත් ඉතුරු දෙන්නෙ නෑ පස්සෙ දෙන්නං කියනවා. කාල ඉවරවෙලා සීයක ඉතුරු අරන් යනවා🤣🤣🤣
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    ඕක ලංකාවේ ඉස්සෙල්ලම ලෝන්ච් කරනකොට පලවෙනි සෙට් එකට ශිෂ්‍යත්ව ටිකක් දුන්නා, මම ඒකට අහු උනා.
    නුවර පේරාදෙණිය පාරේ පියාශෝ උද්‍යාන පාරේ පරණ ගෙදරක තිබ්බේ නුවර බ්‍රාන්ච් එක.
    මතක විදිහට 1999 ද කොහෙද
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    මමත් ගියා කුරුණෑගල එකට. ඒ දවස්වල ෆුල් ස්කොලර්ශිප් එකක් හම්බ උනා. ප්‍රොග්‍රැමිං කළේ. ඕකේ ලොක්කා නිරංජන් නානායක්කාර නේද? දැන්නම් ඕක වහලා මං හිතන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,979
    113
    Gotland
    ඕක ලංකාවේ ඉස්සෙල්ලම ලෝන්ච් කරනකොට පලවෙනි සෙට් එකට ශිෂ්‍යත්ව ටිකක් දුන්නා, මම ඒකට අහු උනා.
    නුවර පේරාදෙණිය පාරේ පියාශෝ උද්‍යාන පාරේ පරණ ගෙදරක තිබ්බේ නුවර බ්‍රාන්ච් එක.
    මතක විදිහට 1999 ද කොහෙද

    1998 Britain apiwa atha arala gihin 50years wena ekata exhibition ekak thibba bmich eke. api hichchi kale. eke oya ශිෂ්‍යත්ව dunna. kolayak thibba.
    mulinma pariganayakayak dakke eke.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    පළවෙනි ප්‍රොගරෙසිව් ස්කෑම් එක. මැනේජ්මන්ට් අවුල් ගියෙ නැත්නම් තාම කරනවා. මම එක පාරක් මාතර කඩ කාමරයක් බලන්න ගියා කලින් ටෙක්ශ්‍රීලංකා කරපු එකක්. රෙන්ට් එක ගෙවන්නෙ නැතුව ගිහින් බිල්ඩිම අයිති කාරයා ක්ලාස්වල බඩු කම්පියුටර් ඔක්කොම එක්ක තමයි දාලා තිබ්බෙ රෙන්ට් එකට එන කෙනාට නිකම් දෙනවා කියල. කෞතුකාගාරයක් වගේ 486 මැශින් ඉඳන් තිබ්බා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    2014 එකක් බොල.. මේකට ගිය උන්ට දැන් ලමයි දෙන්නෙක්වත් ඉන්නවා

    View attachment 261668
    කැරි බල්ලෝ මුන් 😡
    මමත් කරා ...
    මාතලේ ශාකාවේ..
    කෝෂ් එකත් කරලා , එක්සෑම් එකත් ලිව්වා..
    පාස් උනාම කොම්පූටර් එකක් නිකන් දෙනවා කීවා ඒ කාලේ..
    මාසේකින් රිසල්ට්ස් එනවා කීවා.. එච්චරයි ..
    මාසේකින් බලනකොට අකුලන් ගිහින් එතනින්.. බෝඩ් එක විතරයි තිබ්බේ..සර්ටිෆිකේටුත් නෑ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    මෙච්චර කාලයක් සද්දයක් නැතුව හිටියේ මොකද දන්නෙ නෑ tech sri lanka එක
    උබේ කොහොමත් හරහට තියෙන්නේ වගේ.
    කෝකටත් හරහටවත් තියෙනවද කියල පොඩ්ඩක් බලපන්.
    ඉස්සරනම් හැම ප්‍රදාන නගරෙක වගේම තිබ්බා නේද? දැන්නම් හොයන්නත් නැද්ද මන්ද.

    ඒ දවස්වල ඕවල ඇඩ් දාල තිබ්බට ඕකකට වත් යන්න සල්ලි තිබ්බෙ නෙ බන්. course fee එක අපේ තාත්තගෙ ඒ දවස්වල පඩිය වගෙ 2 3ක්ද කොහෙද (හරියටම මතක නෑ, ලොකු ගානක්). කම්පුටර් කියන්නෙ ඉස්සර මැජික් තමා. හැමදාම පත්තරේ එන ඇඩ් ටික බලනවා එක එක මෙශින්වල ගනන්/ස්පෙක්ස් බලන්න. ඊටපස්සෙ ඉතින් මනෝ පාරක් ගහනවා ඕකක් තිබ්බානම් ගහන්න තිබ්බ ගේම් මොනාද කියලා. ඉස්සරම ඉතින් internetට් තිබ්බෙ නෑ මෙහෙම. :(:(

    දැන්නම් බන් ඕවා නතින්. කාලේ මැවූ වෙනසක අරුමේ :yes: :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,500
    113
    35
    Spain
    2.50 hora guhawa oka 2014 th thibbada

    aparade salli demapiyonge ponsiyo programming ugannawa kiwwata mukuth kare naha .
    එහෙම්මම නෑ බන් අපි පොඩි කාලේ සල්ලි තිබ්බේ නැහැ කම්පියුටර් ගන්න. අපේ ඉස්කෝලවල ලැබ් තිබ්බෙත් නැහැ. අපි ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ඇල්ලුවේ ඔය තැනෙ. ඉතින් පාඩුවක් නම් වුනේ නැහැ. අනික ප්‍රෝග්‍රෑමින් උගන්නන එක අවුරුද්දෙන් කරන්න පුළුවන් මූලික දේවල් ටික උගන්වන එක. කැම්පස් වල වුනත් එහෙමයි. අපිට ෆස්ට් ඉයර් එකේ සමහර වැඩ ලේසි වුනා අර කෝස් එක නිසා. ඒ කාලේ බිට් එකේ අපිට තිබ්බ ජාවා ටික කවර් කරගෙන තිබ්බේ.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    497
    334
    63
    40
    Colombo
    ඉස්සරනම් හැම ප්‍රදාන නගරෙක වගේම තිබ්බා නේද? දැන්නම් හොයන්නත් නැද්ද මන්ද.

    ඒ දවස්වල ඕවල ඇඩ් දාල තිබ්බට ඕකකට වත් යන්න සල්ලි තිබ්බෙ නෙ බන්. course fee එක අපේ තාත්තගෙ ඒ දවස්වල පඩිය වගෙ 2 3ක්ද කොහෙද (හරියටම මතක නෑ, ලොකු ගානක්). කම්පුටර් කියන්නෙ ඉස්සර මැජික් තමා. හැමදාම පත්තරේ එන ඇඩ් ටික බලනවා එක එක මෙශින්වල ගනන්/ස්පෙක්ස් බලන්න. ඊටපස්සෙ ඉතින් මනෝ පාරක් ගහනවා ඕකක් තිබ්බානම් ගහන්න තිබ්බ ගේම් මොනාද කියලා. ඉස්සරම ඉතින් internetට් තිබ්බෙ නෑ මෙහෙම. :(:(

    දැන්නම් බන් ඕවා නතින්. කාලේ මැවූ වෙනසක අරුමේ :yes: :yes:
    ඔව් මචන්, අපි යන කාලේ නම් උන් හොදට කලා. පස්සේ මොනවා උනාද දන්නෙනෑ.
    කොම්පියුටරේ කියලා එකක් ඇල්ලුවෙත් මේකෙන්.
    ඒ ගෞරවේ හැමදාම තියෙනවා.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    2014 වෙද්දී Tec Sri Lanka තිබ්බේ නෑ. මේක 2004 වගේ එකක් වෙන්න පුළුවන්.

    මමත් ගියා 1998 දී 50 වෙනි නිදහස වෙනුවෙන් දුන්නා ශිෂ්‍යත්ව සෙට් එකක්. ඒකෙන් තමයි සිලෙක්ට් වෙලා ගියේ. නාවල බ්‍රාන්ච් එකට. 2002 වෙනකල් ගියා. මුලින්ම හරිහමන් විදියට කම්පියුටර් එකක් පාවිච්චි කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න ඉගැන්නුවේ ඔතනින් තමා.