Tec Sri Lanka

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,347
    1,592
    113
    2014 වෙද්දී Tec Sri Lanka තිබ්බේ නෑ. මේක 2004 වගේ එකක් වෙන්න පුළුවන්.

    මමත් ගියා 1998 දී 50 වෙනි නිදහස වෙනුවෙන් දුන්නා ශිෂ්‍යත්ව සෙට් එකක්. ඒකෙන් තමයි සිලෙක්ට් වෙලා ගියේ. නාවල බ්‍රාන්ච් එකට. 2002 වෙනකල් ගියා. මුලින්ම හරිහමන් විදියට කම්පියුටර් එකක් පාවිච්චි කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න ඉගැන්නුවේ ඔතනින් තමා.

    Ok lemme have a go too..

    In 1997/ 98, they used to sell this proudly locally assembled PC, with the CPU looking like a flower vase for around 15 or 35 grands..

    And back then the word "multimedia" was used to indicate, VCD/ CD player etc., and this PC had them all and I used to fuss my folks to buy one..

    My course was about computer based Accounting, which was supposed to finish in 4 or 7 months, after O/Ls so but happened to drag on until the A/Ls started..

    It was here that I met some interesting goons, who prompted me to make a major turning point decision in life for good i.e. to change the school for my A/Ls..

    It was so fun, being with a large group of 16 plus, kids from that many schools for once.. 😀 as I went to an all male school and given private tuition for O/Ls.. 😔 - therefore for my A/Ls, needless to say I went for large group/ "mass" classes.. 😎

    At the beginning there were both Programming and Accounting students in a long and wide hall upstairs but after the initial phase, we were split into the respective groups (where mine became the smaller)

    The day we were divided into two, we had to mention the duration of our course for identification for the Instructor..

    Whenever a Girl said 9 months or so Programming, boys would crack up..

    Whoever went to Nawala Head Office, will remember those crazy poems, written all over on the washrooms..!

    Once our batch almost got beaten up, by the neighbourhood boys for being silly..

    And it was here, now I recall, I first time encountered the hate, the school I later chose to attend for my A/Ls has towards RC..

    And yes we had to book sessions to play with those "multimedia" flower vase type PCs in the lab down under..

    Thanks for this thread OP - brought back some happy memories from the long gone past.. 🥰
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,879
    1,922
    113
    1998 Britain apiwa atha arala gihin 50years wena ekata exhibition ekak thibba bmich eke. api hichchi kale. eke oya ශිෂ්‍යත්ව dunna. kolayak thibba.
    mulinma pariganayakayak dakke eke.

    අඩේ එකෙන් කමයි මටත් හම්බ උනේ

    මම ගියේ නාවල branch එකට 98/99 වගේ.. එකලේ ගිය එවුන් මෙතන ඉන්නවනම් කොටාගෙන යන්න
    ------ Post added on Jan 22, 2026 at 2:56 PM
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    122
    134
    43
    Bandaragama
    2002 Pandura Tec Sri Lanka ekata giya, Panadura Branch eke patan gatta batch eke hitya.. ada Jeeva Eduacation eka tyna tana tami tibune, Mulinma computer ekk alluwe oken tami. Ada inna tanata, enna patan gatta tank tami ethana.. Oke aithi pora "Niranjan" kiyala kenk, Lab wala tibba monitor walai, cpu walai Brand Name eka tibbe "Niranjan" kiyala. E dawasa wala practical 1 hour, hari asawen inne. practical dawasa enkan. :D
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,879
    1,922
    113
    2014 වෙද්දී Tec Sri Lanka තිබ්බේ නෑ. මේක 2004 වගේ එකක් වෙන්න පුළුවන්.

    මමත් ගියා 1998 දී 50 වෙනි නිදහස වෙනුවෙන් දුන්නා ශිෂ්‍යත්ව සෙට් එකක්. ඒකෙන් තමයි සිලෙක්ට් වෙලා ගියේ. නාවල බ්‍රාන්ච් එකට. 2002 වෙනකල් ගියා. මුලින්ම හරිහමන් විදියට කම්පියුටර් එකක් පාවිච්චි කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න ඉගැන්නුවේ ඔතනින් තමා.

    අපි එහෙනම් එකම පංතියේ ඉන්න ඇති.. මමත් ආවෙ නාවල..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    අඩෝ මමත් ගියා ටෙක් ශ්‍රී ලංකා එකට.
    අද මේ ඉන්න තැන ඉන්න ඕක මහා ලොකු හයියක් උනා.
    එච්චර හයියක් එන්න ටෙක් ශ්‍රී ලංකාවෙන් කොන්ක්‍රීට් දැම්මද උබ හිටගෙන ඉන්න තැනට? :unsure::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    Tec, IDM dekama lab walata computer gatthe borderline scam ekakin. Mathaka ayath athi. Scholarship exam ekak kiyala ekak thibba exam fee LKR100 yi. E kaale computer classes adu nisa dasa dahas gaanak Oka Kara. Koti gaanak Enna athi. Dahayakata da koheda nikan karanna dunna (scholarship eka);😅
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    අඩේ එකෙන් කමයි මටත් හම්බ උනේ

    මම ගියේ නාවල branch එකට 98/99 වගේ.. එකලේ ගිය එවුන් මෙතන ඉන්නවනම් කොටාගෙන යන්න
    ------ Post added on Jan 22, 2026 at 2:56 PM

    ඔයයි චතුර සේනාරත්න ද ?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අඩේ එකෙන් කමයි මටත් හම්බ උනේ

    මම ගියේ නාවල branch එකට 98/99 වගේ.. එකලේ ගිය එවුන් මෙතන ඉන්නවනම් කොටාගෙන යන්න
    ------ Post added on Jan 22, 2026 at 2:56 PM
    මම 98/99 නාවල එකට සෙට් වුනේ 13-15 Batch එකට. ඊට පස්සේ 2000-2002 කාලේදී 16-18 සෙට් එක එක්කත් හිටියා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩේ මමත් ගියා. වත්තල ටෙක් එකට මම ගියේ. මොනවා උනත් අදටත් ගරු කරනවා බන් ටෙක් එකට.
    Reception එකේ එල කෑල්ලක් හිටියා.. ඒක මතක් උනා බම් ටේක් එකේ ඇඩ් එක දැක්ක ගමන් :P
    Kandy Turnkey එකටත් ගියා ඔය අතරේ. අද මේ තැන ඉන්නේ මේ දෙකට පින් සිද්ධ වෙන්න.
    ටෙක් එක නම් අපරාදේ. දැන් නෑ නේද?

    Niranjan Nanayakkara ටෙක් එක දාලා සෑහෙන්න සේවයක් කරා ඒ කාලේ. පොර ගැනත් ආරන්චියක් නෑ නේද..