Tec Sri Lanka

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    2014 එකක් බොල.. මේකට ගිය උන්ට දැන් ලමයි දෙන්නෙක්වත් ඉන්නවා

    555723715_25317858981173388_533715001141341275_n.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මෙච්චර කාලයක් සද්දයක් නැතුව හිටියේ මොකද දන්නෙ නෑ tech sri lanka එක
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    2000 වගේ ගියේ,
    lab එකට යන්න කලින් diskette එක scan කරන්න ඕනේ , දවසක් nude පින්තුර වගයක් තිවිල මට්ටු උනා අපේ එකෙක් , පස්සේ ගෙදරින් ගෙන්නලා අයින් කරා
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    1998 ගියේ DOS වලින් පටන් ගත්තේ
    - Dimploma : Pascal, Visual Foxpro, කලා
    - Advance Diploma : VB, , Java, C++ කලා (කුඹුර උගස් කරල කෙල්). අද මම ඉන්න තැන අනුව අාඩම්බරයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්බෝ... ඒ දවස්වල ලක්සන කාන්තාවක් හිටියේ. මාව හාඩ්ඩෙයාර්, නෙට්වර්කිං පැත්ත බලන්න කියලා හෙන පොරේ. පුදුම උත්සහයක් ගත්තේ මාව ගන්න🤣
    ඒ දවස්වල පොඩි එකා හින්දා කිසි තේරුමක් තිබුනේ නෑ. එන පොට හොඳ නෑ කියල හිමිට මගෑරියා.🐭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    2000 වගේ ගියේ,
    lab එකට යන්න කලින් diskette එක scan කරන්න ඕනේ , දවසක් nude පින්තුර වගයක් තිවිල මට්ටු උනා අපේ එකෙක් , පස්සේ ගෙදරින් ගෙන්නලා අයින් කරා
    Mona disketteda scan kranne?
    Diske ammta diskade kiiwalu
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    මම 2003 වගේ ලන්ඩන්ටෙක් එකට ගියා ඔෆිස් කෝස් එකක් කරන්න. ඇත්තටම ඒ කාලේ ඔහොමත් කෝස් තිබුනනේ අම්මපා.