ජෙප්පොන්ගේ BMW

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝට ස නීතිය අකුරට ක්‍රියාත්මක කරල බිමල් ස ව රිමාන්ඩ් කරයි. ඉවසල හිටු! තාම RMV එකේ වැඩේ ගොඩදාගන්න බැරිඋනානෙ

    ඇයි නිර්ධන පන්තියේ බිමලට ඊබ්රහිම් නානගේ සල්ලි වලින් BMW ගන්න බැරිද ?

    වැඩක් නෑ එලකිරියේ එකෙක් BMW එක අරගෙන​

    අප්පා මූ නම් තඩි ගොනෙක්...ලියල තියන එක කියලවල එයට අදාලව ප්‍රකාශ නිකුත් කරන්න...එක්කෝ ඕනේ නෑ O/L කරලා වරෙන්
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අප්පා මූ නම් තඩි ගොනෙක්...ලියල තියන එක කියලවල එයට අදාලව ප්‍රකාශ නිකුත් කරන්න...එක්කෝ ඕනේ නෑ O/L කරලා වරෙන් [/QUOTE]

    බේබිලා සෙට් එක ඕලෙවෙල් තිබිලාද ගගන ඉන්ජිනේරුවො, ලෝයර්ලා නේවි ඔෆිසර්ලා උනේ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මෙන්න නික් ජෝස් පොන්ස්ට BMW රථයක් දිනා ගැනීමට කදිම අවස්ථාවක් :love:

    image.png


    එල..මාත් massanger වලින් ම උත්තර දෙන්නම් කෝ....දැන් ඕක ගෙනාපු නිසා නේද ඒ රථයම තෑගි කරන්නම් කියලා තියෙන්නේ?


     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    ලන්කාවෙ පලවෙනි BMW එක​....

    ඕවාගැන හිතන්න එපා බන්.රජිනි කාන්ත් ට වීසා දුන්නේ නෑ කියල උඩ පැන පැන post ශෙයා කරපු උන්නේ.උන්ගේ ආතල් එක ඕක.:lol::lol: