ජෙප්පො අධිවේගී මාර්ගයෙ බත් කයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113


    ai satane suranga ahuwe naththe NIC system eken bank haraha details aragena IRD ekata account tika trace karanna barida kiyala? ethakota declaration didi minissu bite wenna ona nahane thana thana?
     
    • Like
    Reactions: Alexb

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ජෙප්පෝ අධිවේගී මාර්ගයේ බත් කති / ජෙප්පන් විසින් අධිවේගී මාර්ගයේ බත් කනු ලබයි
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මේකෙන් පෙන්නේ මේ පාර මාලීමාව තවත් විශාල පරතරයකින් දිනනවා කියාල ශුවර්. මොකද ජෙප්පො කවදාවත් මේ වගේ ගොන් වෑඩ කරන්නේ නෑ. මේ මාලිමාවට ජන්දේ දෙන බයියෝ උන් මාලිමාවට ජ්න්දේ දුන්නත් ජාන තාම බයී. සුබ ලකුනක් මාළිමාවට
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    ඌ කියලා තියෙන්නෙ මාලිමා ජෙප්පො මෝඩයි කියලා. උඹට ඒකවත් කියවගන්න බැරිද බන්. 🤷‍♂️
    malima jeppo kiayne wada kerena janathawa neweida? උඹට ඒකවත් කියවගන්න බැරිද බන්. 🤷‍♂️
     
    • Haha
    Reactions: Candid-B

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,615
    113
    මොකද මේ මහින්ද හොරා මැදමුලනට ඇඹුල්තියල් ගෙනියන්න හදපු පාරේ ජෙප්පෝ කරන්නේ?

    වෙන පක්ෂෙක එවුන් මේක කරා නම් වහල්ලු කිය කියා මුන් වැලලෙන්න හදයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Anura-Kumara-2025-May-Day.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Onna Anurayya ratey VINAYA saha Neethiya hadana heti balaaganna... hoda aadarshayak

    Hodin Mataka tabaganna mehema ba api awama dawas 2n danawa hirey... api nattan rata hadanna kenek na😁🤣😂

    rate minissunta hariyanna eka dakkana minihath