ජෙප්පො නිසා නිරා වෙලා

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,640
    4,504
    113
    🦸‍♂️ජයසාන්ත අය්ය කියන චරිතෙ හිතළුවක්ද
    Billioneersස් ල වෙච්චි එවුන්ට Banana ඇවරියක්,ස්ටර්ට් එකක්, තෙල් ඝහන්න රු 500ක් දීපු ජයසාන්ත අය්ය කියන චරිතෙ හිතළුවක්ද😁
    අනෙක් අතට මෙච්චර ඉඩම් ගෙවල් සල්ලි තියෙන එවුන් අනුන්ගෙන් තෙල් ඝහන්න රු 500, අදින්න කලිසම් ගත්ත එක වැරදියිද සාමාජිකයන්වත් අන්දලද
     
    • Like
    Reactions: 2osama