ජෙප්පො පෞද්ගලික company

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
    IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ.
    දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.

    ConFr.jpg

    Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
    ඕක තමයි කේස් එක. ලාබයෙන් පංගුවක් කිව්වම කොච්චර පංගුවක්ද කියලා කියන්නැ. සාධාරණ පංගුව කියන එකට නිර්වචන නැ.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    කමල් නෑ අපි හම්බ කරොත් අපි කනවා. අපි මේ ජොලියේ ඉන්නේ :ROFLMAO:

    කමල් අද්දරආරච්චිද?


    ඕකුන් ගේ යූනියන් මගුල් නිසා තමා රටට ආයෝජකයින් එන්නේ නැත්තේ 🤮
    ඔව් සිරාවට. අන්තිමට බන්කොලොත්
    ------ Post added on Sep 8, 2024 at 9:22 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    කමල් අද්දරආරච්චිද?


    ඔව් සිරාවට. අන්තිමට බන්කොලොත්
    ------ Post added on Sep 8, 2024 at 9:22 PM
    මේ යූනියන් මගුල් නම් තහනම් කරන්න ඕනේ පේන්නේ නැද්ද ජෝසප් ස්ටාලින් එහෙම හැමදාම පාරේ 🤮
    ජෙප්පෝ කරන්නේ යූනියන් අටවා ගන්නවා පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂනය කරලා වැඩ කරන එවුන්ගේ පඩියෙන් කොටසක් පක්ෂ අරමුදලට බැරකාගන්නව
    මේක පැහැදිලිව කප්පම් ගැනීමක්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අනේ දිනපන් අනේ දිනපන් 🥺🥺


    අපි හම්බ කරොත් පක්ෂේ කනවා 😸
    ------ Post added on Sep 8, 2024 at 9:26 PM
    Buisness forum එක දැක්කම ජේප්පොන්ට තව ටිකක් උඩ දාලම ඡන්දෙ දෙන්න හිතෙන්නේ.. :ROFLMAO: :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ දිනපන් අනේ දිනපන් 🥺🥺


    අපි හම්බ කරොත් පක්ෂේ කනවා 😸
    ------ Post added on Sep 8, 2024 at 9:26 PM
    දැනුත් අපි හම්බ කරන එකෙන් 30% - 50% අතර ප්‍රමාණයක් වෙන එවුන්නෙ කන්නෙ
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අනේ ඔන්න ඕකුන්ට දීලා දාපන් බන් නැත්නම් තව අවුරුදු 5ක් ඕකුන් අඩනවා.ගෝටටත් කලින් ගුටි කාලා යන්න වෙනවා කොහොමත්.ගෝටා වගේ අයින් වෙලා නම් යන එකක් නෑ උපරිම බලය යොදලා මර්දනය කරයි බංගලාදේශයේ වගේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දැනුත් අපි හම්බ කරන එකෙන් 30% - 50% අතර ප්‍රමාණයක් වෙන එවුන්නෙ කන්නෙ
    කන උන් විතරක් වෙනස් වෙනවා.

    මේ කියන කතාව නන් ටිකක් වෙනස් හැබයි බිස්නස් කරන අයට
     
    • Like
    Reactions: Jack London